වලතර වෙනුවෙන් අපි

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
අරුන් මහත්‍තයෝ ලොකු දෙයක්!අනිවා මහෙෂ් බොස්ට උදව් කල යුතුයි.:yes:......මම හිත්නනේ මේ ත්‍රෙඩ් එක විහිළුවකට පල කරපු එකක් නෙමෙයි වෙන්න ඕනේ.:dull:
ඇත්තටම මම දකින දේ දැන් වයස 38ත් එක්ක ‍මහෙෂ් බොසා ජිවිතේ තවත් වයසින් වැඩවෙනවාත් එක්කම කවද හරි තනි වෙනවා:dull:.එතනදි ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයි:dull:.දැම්ම තෙරෙන එකක් නැහැ.නමුත් එ කාලය ඉක්මනටම එයි.එ කියන්නේ කිසිම දෙයක් කරන්න බැරි කාලසිමාවක් එනවා.එක නොදැනිම ලන් වෙනවා.:dull::oo:දැන් මහෙෂ් බොස්ගෙ වයස 38යි.කරන දෙයක් මචන් ඉක්මනට කරන්න කල් දාන්න එපා.කෙල්ලෙක් හොයන්න පුළුවන් මේ වයසට.:D

හැබයි මහෙෂ් බොසා ගැන බලපු නැති මහෙෂ් බොසාගේ නැදැයින්ට හොඳක් නම් සිද්ධ වෙන්න එපා..!:oo:
 
K_ZONE

Well-known member
  • May 28, 2009
    5,172
    4,079
    113
    invoke db "Injected Memory"

    වලතරයා හොද කොල්ලා බං, උබලා ඔක්කොම කියලා තියෙනවා හරි, මූට හොද යාලුවො ටිකක් හොද ආශ්‍රයක් තිබ්බ නම් උගෙයි අපෙයි වෙනසක් නැ,
    අපේ සෙට් එකක මු හිටියා නම් සෙට් එකේ ඉන්න සුපිරිම ඩයල් එකක් මු, මට පුලුවන් උනා නම් මම යනවා බං මූව හම්බ වෙලා ශොට් එකක් දාල එන්න,
    අඩුම තරමෙ හවසට සිගා එකක් හරි ගහන වෙලාව මුත් එක්ක ගහලා එන්න,

    උබලා පුලුවන් උන් මුවත් සෙට් කරගෙන ආතල් එකක් ගනිල්ලකො. .. මුගෙ මොන අඩුවක්ද ? සුපිරි ඇගක් තියෙඅනවා ඔන තැනකට බස්සන්න පුලුවන් :D, සල්ලි තියෙනවා ගමකට බොන්න දෙන්න පුලුවන්, iphone එකක් තියෙනව Photo ගන්න පුලුවන් :P, ඉගෙනගෙන තියෙනවා ඔන තැනක කියන්න පුලුවන්, වෙලාවකට මටත් වඩා හොදට english කතා කරනවා ඔන තැනක කතා කරන්න පුලුවන්.

    මේ සිංහලයට උබලට කරන්න පුලුවන් ලොකුම දේ තමයි උබලා මුත් එක්කත් පොඩ්ඩක් වල බැහැපල්ලා, මු කවද හරි රටේ ජනාදිපති වෙන්න සුදුසුකම් තියෙන පොරක්.
    ඒත් මු ජීවත් වෙන්නෙ හෙට දවසක් නැ කියලා හිතාගෙන, මූට ඉලක්කයක් නැ යන්න, කනවා බොනවවා _නවා ඉන්නවා,
    ගැනියෙක් ගේන අදහසත් හොදයි. මු කවදහරි බස්සන්නෙත් අපිට හිතන්නවත් බැරි කැල්ලක් එකත් බලපන්කො. .

    එලකිරියෙ උනත් කොච්චර Thread අපි mouse point එක තිය තිය යනවද, එත් මුගේ Thread එකක් වත් මම නොබලා නම් ගිහින් නැ, මූ වෙනුවෙන් අපි උපහාර උත්සවයක් තියන්න ඔන,
     
    Last edited:

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....

    මේ සිංහලට උබලට කරන්න පුලුවන් ලොකුම දේ තමයි උබලා මුත් එක්කත් පොඩ්ඩක් වල බැහැපල්ලා, මු කවද හරි රටේ ජනාදිපති වෙන්න සුදුසුකම් තියෙන පොරක්. අපි හරිනම් මූට උපහාර උත්සවයක් තියන්න ඕන :D

    එලකිරියෙ උනත් කොච්චර Thread අපි mouse point එක තිය තිය යනවද, එත් මුගේ Thread එකක් වත් මම නොබලා නම් ගිහින් නැ, මූ වෙනුවෙන් අපි උපහාර උත්සවයක් තියන්න ඔන,

    Siraawatama ban........
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,490
    113
    In the eyes of my girl

    onna balapan itin amma matak karala banina psycho dial ekakata umbala upahara utaswat tiyana yanawa .. mewa ahana dakina apitat sidda una ne
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඌට අවුලක් තියේ නම් ඔය Logo අරවා මේවා හදලා සල්ලි හොයන්නෙ කොහොමද බං..? :dull: අම්මා මතක් කලාට ඇඟේ වඳින්නෙ නැති එක ඇත්ත.. ඒ වුණාට මං කැමති නෑ බං.. මං මේකෙ ඉන්න එකෙක්ගෙවත් අම්මට බනින්නෙත් නෑ..:sorry:

    ඌ කරන්නේ කාට හරි රිද්දවලා ෆන් එකක් ගන්න එකයි. ඕක එක්තරා විදියම මානසික රෝගයක් Sadistic කියලයි මේ වගේ උන්ට කියන්නේ. Reddit , 4chan එකේ මේවගේ එවුන් ඕන තරම් ඉන්නවා. ඕකට කෙල්ලෙක් සෙට් කරලා හරියන්නේ නෑ හොදම වැඩේ මේ තත්වය ඇති වෙච්ච එකට විසදුමක් දෙන එකයි.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    cOMMENT fOR SALE :rofl:

    2zh48yx.jpg
    විතරක් මූ ඒකෙනුත් ගානක් හොයා ගන්ඩ හදනව....
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    scurviyata kellek set karala denna nam (marriage) uuwa brainwash karala, reset karala ganna wenawa. okage fb eka, daana photos dakkama mokek wat uuta kamati wenne naha. oka kochchara apirisiduda )))))

    habai uuta ela fit yaluwo set ekak set unot oka wenas wenna ida tiyenawa. eka tamai karanna tiyenne. uu metana kiwwe nati unata uut uge tatwe gana duken inne.

    okage youtube channel eke idala delete karanna wenawa okkoma. eet passe uuta clean eke inna ugannanna wenawa. eeta passe salli tikak save karanna ugannanna wenawa. eeta passe hasirenna, kata karanna ugannanna wenawa.
    eetat passe tamai okata kellek set karanna balanna one.

    uut ekka kata karala uut wadeta kamatiy wage nam, tamai wadeta enter wenna wenne, nattam okawa kochchara thread dammat hadanna ba. naaki wela anaata wenawa.....

    වලතරයා හොද කොල්ලා බං, උබලා ඔක්කොම කියලා තියෙනවා හරි, මූට හොද යාලුවො ටිකක් හොද ආශ්‍රයක් තිබ්බ නම් උගෙයි අපෙයි වෙනසක් නැ,
    අපේ සෙට් එකක මු හිටියා නම් සෙට් එකේ ඉන්න සුපිරිම ඩයල් එකක් මු, මට පුලුවන් උනා නම් මම යනවා බං මූව හම්බ වෙලා ශොට් එකක් දාල එන්න,
    අඩුම තරමෙ හවසට සිගා එකක් හරි ගහන වෙලාව මුත් එක්ක ගහලා එන්න,

    උබලා පුලුවන් උන් මුවත් සෙට් කරගෙන ආතල් එකක් ගනිල්ලකො. .. මුගෙ මොන අඩුවක්ද ? සුපිරි ඇගක් තියෙඅනවා ඔන තැනකට බස්සන්න පුලුවන් :D, සල්ලි තියෙනවා ගමකට බොන්න දෙන්න පුලුවන්, iphone එකක් තියෙනව Photo ගන්න පුලුවන් :P, ඉගෙනගෙන තියෙනවා ඔන තැනක කියන්න පුලුවන්, වෙලාවකට මටත් වඩා හොදට english කතා කරනවා ඔන තැනක කතා කරන්න පුලුවන්.

    මේ සිංහලයට උබලට කරන්න පුලුවන් ලොකුම දේ තමයි උබලා මුත් එක්කත් පොඩ්ඩක් වල බැහැපල්ලා, මු කවද හරි රටේ ජනාදිපති වෙන්න සුදුසුකම් තියෙන පොරක්.
    ඒත් මු ජීවත් වෙන්නෙ හෙට දවසක් නැ කියලා හිතාගෙන, මූට ඉලක්කයක් නැ යන්න, කනවා බොනවවා _නවා ඉන්නවා,
    ගැනියෙක් ගේන අදහසත් හොදයි. මු කවදහරි බස්සන්නෙත් අපිට හිතන්නවත් බැරි කැල්ලක් එකත් බලපන්කො. .

    එලකිරියෙ උනත් කොච්චර Thread අපි mouse point එක තිය තිය යනවද, එත් මුගේ Thread එකක් වත් මම නොබලා නම් ගිහින් නැ, මූ වෙනුවෙන් අපි උපහාර උත්සවයක් තියන්න ඔන,

    eththatama wenna oni me tika, boruwata me hadissiye uuta kello hoyala wedak ne, uuta honda friendek wenna oni, podi lamayta advice deela hadanawa wage hadanna puluwan wayasaka newe den uu inne, issellmma puluwan ekak gihilla uuta real friend kenek weyan, uge ithihasaya, durwala kam heellu karala meke post danne nethuwa, uuwa visit karala poddak eliayakata pahaliyakata ekkan palayan,walak behela, bothalayak gahala.. set unata passe muge oya jara gathi nikamma hedila yay
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ස්කර්වියා ඔය කුනුහර්පයක් කියලා කොල්ලොන්ව ටිකක් රිද්දලා පොඩි ආතල් එකක් ගත්තට මේකේ ඉන්න සමහර (සිරිපාල,ඇමසින් වගේ) කුහක කාලකන්නි වගේ නෙමෙයි බන්. උත් තනියම ඉන්න නිසා අවධානය ගන්නත් පොඩි ආතල් එකක් ගන්නත් තමා ඕව කරන්නේ. ඌට හොඳ යාලුවෝ සෙට් එකක් ඉන්නවනම් ඔහොම වෙන එකක් නෑ බන්. උඹලා යන දවසක කියපන් මමත් එන්නම්. ඌව හදන්න පුලුවන්. අපිටත් ඒක පිනක්..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මුලිම්න්ම මු එකකේ ෆිට් එකේ ඉන්න ඕනි
    පුළුවන් වෙලාවට කෝල් කරන
    ට්‍රිප් එකක් වගේ එක්කන් යන්න
    එලියට ගිහිn පොඩි ෂොට් එකක් දන්න
    ටිකක් පිරිසුදුව ඉන්න කියාදෙන්න

    මුනින්ම උගේ විශ්වාසය හදාගන්න ඕනි
    එතකොට තමයි උ අපි කියන දෙයක් අහන්නේ
    එට පස්සේ තායි මුගේ හැසිරීම බලල
    කසාදයක් වගේ කරනවා නම් හොයන්න පුළුවන්
    ගොඩක් එවසන ඇත්තම මු ගැන අනුකම්පාවක් හිතෙන
    කෙල්ලෙක් හොයාගන්න එක නම් අමාරු වැඩක්
     
    Last edited:

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ගෙවල් මාරු කරන්න කලින් හිටපු ගෙදර ඉන්නකොට මම කෝල් එකක් ගැහුවොත් මු ආන්සර් කරනවා. දැන් ඩයලොග් එකට කෝල් කරාට ආන්සර් කරන්නේ නැහැ. ඉන්න තැන හරියටම දන්නේ malithrox තමා ඌ එනකම් ඉන්නේ මමත්. කෙසෙල්වත්තේ ඉන්නේ ඒ උනාට address එක දන්නේ මලිත්. අර උඩ තට්ටුවේ ඉදලා බැලුවේ ආමි නෙවි එයාර්ෆොස් ආපු දවසේ, හැබැයි ගියේ වනජීවී එකේ සෙට් එකක් :rofl:
    keselwatta kywwe colombo keselwattada
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse

    ;):cool:
    11.gif