1948දි අපේ රටට නිදහස ලැබුනත් තවම කාන්තාවකට නම් නිදහස් ලැබිලා නැහැ….. මොකද එදා ඉදන් අද වෙනකන් කාන්තාවකට තනියම පාර යන්න බැරි තත්ත්වයක් තමයි උදාවෙලා තියෙන්නේ. කාන්තාවකට කෙසේ වෙතත් පුංචි දරුවෙකුටවත් පාරේ තනියම යන්න බැහැ. ඒ තරමට අපේ සමාජේ පිරිහිලා තියෙන්නේ. කාන්තාවන්ට වගේම පුංචි දරුවන්ට සිදුවන කරදර අතරවර නම් බොහෝමයි.
පෞද්ගලික බස් රථයක නැගලා තමන්ගේ දෛනික කටයුත්තක් සදහා යමින් හිටපු කාන්තාවකට ද එවැනි වූ කරදරයකට මුහුණ දෙන්න වුණා. ඇයට මෙහෙම කරදයක් වුනේ ඒ බස් එකේම කොන්දොස්තරගෙන්. මේ කාන්තාව බසයේ ගමන් කරමින් ඉන්නකොට කොන්දොස්තර ඇවිත් ඇගේ
පිටුපස ප්රදේශය ස්පර්ශ කරලා තියෙනවා. මේ සිද්ධිය නිසා බස් රථයේ තුළ දැඩි කලබලයක් හටගත්තා. මේ ආරහවුල අතරතුරේ කොන්දොස්තරවයාට ඒ කාන්තාවගේ ස්වාමි පුරුෂයා පහරදිලා තියෙනවා. ඊට පස්සේ කොන්දොස්තරව පොලීසියට භාරදීලා තියෙනවා.
මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වෙනකොට පෞද්ගලික බස් රථ හිමියන් වර්ජනයක් ආරම්භ කරලා.
මේක ගිය දුරදිග කියන්නේ බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් කටුනායක නගරයේ ටයර් පුළුස්සමින් මේ වනවිට විරෝධතාවක නිරත වෙලා කියලා තමයි අප වාර්තාකරු කිව්වේ.
Source:- http://gossipking.lk/2016/01/08/4649/