වල් කොන්දා..............

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    1948දි අපේ රටට නිදහස ලැබුනත් තවම කාන්තාවකට නම් නිදහස් ලැබිලා නැහැ….. මොකද එදා ඉදන් අද වෙනකන් කාන්තාවකට තනියම පාර යන්න බැරි තත්ත්වයක් තමයි උදාවෙලා තියෙන්නේ. කාන්තාවකට කෙසේ වෙතත් පුංචි දරුවෙකුටවත් පාරේ තනියම යන්න බැහැ. ඒ තරමට අපේ සමාජේ පිරිහිලා තියෙන්නේ. කාන්තාවන්ට වගේම පුංචි දරුවන්ට සිදුවන කරදර අතරවර නම් බොහෝමයි.
    පෞද්ගලික බස් රථයක නැගලා තමන්ගේ දෛනික කටයුත්තක් සදහා යමින් හිටපු කාන්තාවකට ද එවැනි වූ කරදරයකට මුහුණ දෙන්න වුණා. ඇයට මෙහෙම කරදයක් වුනේ ඒ බස් එකේම කොන්දොස්තරගෙන්. මේ කාන්තාව බසයේ ගමන් කරමින් ඉන්නකොට කොන්දොස්තර ඇවිත් ඇගේ
    පිටුපස ප්‍රදේශය ස්පර්ශ කරලා තියෙනවා. මේ සිද්ධිය නිසා බස් රථයේ තුළ දැඩි කලබලයක් හටගත්තා. මේ ආරහවුල අතරතුරේ කොන්දොස්තරවයාට ඒ කාන්තාවගේ ස්වාමි පුරුෂයා පහරදිලා තියෙනවා. ඊට පස්සේ කොන්දොස්තරව පොලීසියට භාරදීලා තියෙනවා.
    මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වෙනකොට පෞද්ගලික බස් රථ හිමියන් වර්ජනයක් ආරම්භ කරලා.
    මේක ගිය දුරදිග කියන්නේ බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් කටුනායක නගරයේ ටයර් පුළුස්සමින් මේ වනවිට විරෝධතාවක නිරත වෙලා කියලා තමයි අප වාර්තාකරු කිව්වේ.


    Source:- http://gossipking.lk/2016/01/08/4649/
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    දැන් අපිට බස් වල යන්න ඔනේ නම් කොන්දට ගැනිගෙ පුක මිරිකන්න දෙන්න ඕනෙද?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අත වැරදිල වදින්න ඇති බන්, නැත්තන් ඔය ගෑනි උවමනාවෙන්ම වද්දගන්න ඇති. ඔහොම අල්ලන්නේ නෑ කවදාවත් ඒ අය්යල, බස් එකට නගිද්දීත් පිටිපස්සෙන් අල්ලන්නේ බස් එකෙන් වැටෙයි කියල බයට නොකර බැරි කමට. :dull:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    දැන් අපිට බස් වල යන්න ඔනේ නම් කොන්දට ගැනිගෙ පුක මිරිකන්න දෙන්න ඕනෙද?

    එකනේ බං...කරන්න තියෙන්නේ ඔහොම එකක් උනාම පහුවදාම කොන්දගේ ෆෝන් නම්බර් එකයි බස් එකේ නම්බර් එකයි දෙකම හොද දාර පො@නයෙක්ට දෙන එක..එතකොට තේරෙයි කොන්දට ඔය සක්කිලි වැඩේ තරම අරුගෙන් බස් එකේදී අතවර වෙනකොට..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ජන්තු අයියා;19542088 said:
    එකනේ බං...කරන්න තියෙන්නේ ඔහොම එකක් උනාම පහුවදාම කොන්දගේ ෆෝන් නම්බර් එකයි බස් එකේ නම්බර් එකයි දෙකම හොද දාර පො@නයෙක්ට දෙන එක..එතකොට තේරෙයි කොන්දට ඔය සක්කිලි වැඩේ තරම අරුගෙන් බස් එකේදී අතවර වෙනකොට..


    හොද දාර පො@නයෙක් ge number eka deepan ko. wadak denna thiyenawa:):)
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    හොද දාර පො@නයෙක් ge number eka deepan ko. wadak denna thiyenawa:):)

    අලුත් අවුරුද්දට සුබපතල එකෙක් SMS එකක් එවල තිබ්බ, හිටපන් හොයල උගේ නම්බර් එක දාන්නම්.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ගෑණිට ළමයි හැදුවත් බලාගෙන ඉන්න වෙයි, මුන්ට ගිය රට
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අලුත් අවුරුද්දට සුබපතල එකෙක් SMS එකක් එවල තිබ්බ, හිටපන් හොයල උගේ නම්බර් එක දාන්නම්.
    PM karapan machan. wadak denna thiyenawa:D