වලිදාගන්න එපා මචන්ලා..

GameKaraya

Banned
  • Nov 29, 2016
    258
    55
    28
    වලිදාගන්න එපා මචන්ලා..

    කට්ටියම එකා වගෙ මගෙ කතා කියෙව්වා. සින්හල-මුස්ලිම් ඔක්කොම. අඩෙ, එ වගෙ ඉදහල්ලා බන්. වලි දාගන්න එපා. අපෙ රටනෙ මචන්.. චාටර් වෙනව අපි ඔක්කොම ලොකෙ.. එකට ඉමු මචන්.. වැරදි උනානම් පිලිඅරගෙන සමාව දෙමු එකිනෙකාට. හදාගන්න බැරි තරමට අපි දුර ගිහින් නැ.. සිවිලයිස්ඩ් ජාතියක් අපි.. එකට ඉමු වෙනදා වගෙම..


    ගෙම්කාරයා.

    twitter:

    https://twitter.com/GameKaraya

    email:

    [email protected]
     

    Zima

    Member
    Dec 18, 2013
    194
    7
    0
    Pansalk gini thiyala, sinhala kollo 4k wedi thiyala marala tawa wali daganna epalu.
     

    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    Pansalk gini thiyala, sinhala kollo 4k wedi thiyala marala tawa wali daganna epalu.
    වෙච්ච දෙවල් උනා. ආයෙ එවට පලි ගන්න යන්න එපා. නිතියෙන් කරන දෙයක් කරමු. ඉවසලා ඉමු දෙගොල්ලොම. මගෙ මුස්ලිම් මිත්‍රයොත් මෙවා දුර දිග ගෙනියන්න එපා.. දැන් ඇති.. මෙක විසදුමක් නෙමෙයිනෙ..
     

    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    Podi Silva - පොඩි සිල්වා;22945985 said:
    ජාතිවාදී පකයෙනි පුකට පයින් ගසා කියන්නේ නැවතිවයි
    මුස්ලිම් සහෝදර වරුනි හදවතට අත තබා කියන්නේ න්වතින්න :love::love:
    මාර දුකයි බන්, පිට ඉදන් බලනකොට රට ගිනි ඇවිලෙන එක.. එපා යලුවනෙ එහෙම කරන්න..
     

    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    මෙච්චර හිත උනුවෙන කුඩු බිස්නස්කාරයෙක් දැක්කමයි..
     

    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    මෙච්චර හිත උනුවෙන කුඩු බිස්නස්කාරයෙක් දැක්කමයි..
    ගෙම් දුන්නට ජාතිවාදෙ අවුස්සලා සල්ලි හම්බ කරලා යාදෙන්නෙ නැ මල්ලි.. අපෙ දෙවල් නෙද ඔය ගිනි ගන්නෙ.. පන්සලත්, පල්ලියත් තියෙන්නෙ අපෙම රටෙ නෙද? එහෙම කරන්න වචනෙකින්වත් උදව් කරන්න එපා මගෙ මල්ලියෙ. එවා යුතුකම් නෙමෙයි ලන්කා මාතාවට.
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    සින්හලුන් මේ ගැටුමෙන් තේරුම් ගත්ත දේ හැමදාම හිතේ තිබ්බොත් හොදයි..මොකද හැම ලබ්බටම තම්බ් කඩවල් වලට ගියපු උන්ට..තම්බින්ට ඉඩම් විකුනපු උන්ට..ආයෙවත් එහෙම නොකරන්ඩ..
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    උන් අපිව මරලා දැම්මත් අපි බලාගෙන ඉමු. නොදකින් :angry:
     

    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    උන් අපිව මරලා දැම්මත් අපි බලාගෙන ඉමු. නොදකින් :angry:
    ඉවසපන් මචන්. හැගිම් වලට වහල් වෙන්න එපා.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Zima:22945954 said:
    Pansalk gini thiyala, sinhala kollo 4k wedi thiyala marala tawa wali daganna epalu.

    ඉතින් ගොන් පකයො ත්‍රී වීල් එකක් හැප්පිලා කොල්ලෙක්ව ගහල මැරුවම මරපු උන්ව අල්ලනකන් ඉන්නෙ නැතුව අපේ පොන්න හුකන්නල රඟන්න ගිහිල්ල ගත්තු සිඟිති ආතල් එකේ ප්‍රතිඵල තමයි ඕව. උබ එකෙක්ට ගැහුවොත් ආයේ උගෙන් උම්ම එකක් එකක් හම්බෙ‍යි කියල හිතන තරමෙ ගොනෙක්ද :rofl: