වලි කාරයො ඉන්නවද?

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    යාලුවො එක්ක, ගැන්සි එක්ක වලි දාගෙන ගහගෙන එහෙම තියන අය ඉන්නවද?
    කට්ටියගෙ අත්දැකීම් දාමු බලන්න.
    ගුටි කාපුව, නෙලපුව, ඉස්පිරිතාල වල පොලීසි වල ගියපු ඒව ගැන විස්තර.
    ගහපුවට වඩ කාපුව වැඩී...වටේට හිටියේ වනන්න පටන් ගත්තම දුවන්න පටන්ගන්න හාල් කෑලි ටිකක්
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඒ උනාට උබ @hodakolla ට බයයි නෙ :P

    ඌට පොඩි මොලෙ අමාරුවක් තියනවා බන්
    අපි ඉතින් මුකුත් කියන්න යන්නෙ නෑ, පොර හිතන් ඉන්නෙ අපි බයෙ ඉන්නව කියල.
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ඔය තෝරු මෝරු කවුරුත් පදිරි
    මං පිටියට බහිද්දී :cool:

    sick vikings GIF
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,703
    113
    Gampaha
    බහුතරයේ ඉල්ලීම මත, පාසල් වියේදී මා හට සිදුවූ අතිශය ශෝකජනක සිදුවීමක් ඔබ හමුවේ පැවසීමටයි මා සුදානම් වන්නේ..
    කරුණාකර සංවේදී අය මෙය කියවීමෙන් වලකින්න.

    මේ සිදුවීම සිදුවුණේ අනූව දශකයේ අග භාගයේ සිට තවත් අවුරුදු 7ක් පමන එකතුකල පසු පැමිණෙන 2006 වර්ශයේ මා විසින් සාමාන්‍ය පෙළ විභාගයට මුහුනදීමට ආසන්න කාලවකවානුවකයි.

    බහුතරයක් වලි කතා මෙන්ම මේ කතාවටත් හිරිමල් වියේ පසුවන යුවතියකගේ සම්බන්ධයක් තිබුණා.

    කලක් තිස්සේ සිදුකෙරුනු කොකම් පෑම් හමුවේ ඇගේ විරුද්ධත්වයක් නැති වග හැඟී යාමෙන් මාගේ සිතෙහි පහලවුණ නව යොවුන් ආදර හැඟුම් බෝල්පොයින්ට් පෑන් තුඩෙන් එක්සයිස් පොතක පිටුවකට කැටි කිරීමෙන් අනතුරුව එම හසුන ඈ වෙත පිළිගැන්වූවා.

    ඈ විසින් එම හසුන නොපැකිලිව බාරගත් නමුත්,
    ඒ වන විටත් ඇගේ සිත් දිනා සිටි උසස් පෙළ පංතියේ අයියා වෙත හැරෙන තැපෑලෙන් එම හසුන ෆෝවර්ඩ් වී තිබුණා.
    මගේ අදහසනම්, ඇයට ලිපියෙහි ඇතුලත් කරුණු තේරුම් ගැනීමේ අපහසුව නිසා එය තේරුම් කරගැනීමට උසස්පෙළ අයියාට ලිපිය දෙන්නට ඇති. යන්නයි.

    කෙසේ වෙතත් ලිපිය කියවීමෙන් මද කිපුනු උ.පෙ අයියා සිය මිතුරු සගයන්ද පිරිවරා මා සොයා පැමිණියා.
    අවවාද, අනුශාසනා රැසක් සමග කුඩා අතුල් පහරක් දී පිටවීමට සැරසුනු උ.පෙ. අයියෙගෙන්, මාගේ පාලනයෙන් ගිලිහුන අමන මුඛ ද්වාරය විවෘත්ත වී.
    "ඇයි උඹ ඒකිගෙ අප්පද" යැයි විමසා සිටියා....

    අහෝ තිතකි ඉරකි කොමාවකි.. මතක එපමනකි..
    දෙපයින් සිට ගැනීමේ හැකියාව මද වෙලාවකින් පැමිණියත්.
    මාගේ මුඛය සිරවී ඇති බවක් දැනුනා.
    මද වේලාවකින් මුඛය පියවීමට බැරි ඇයිදැයි සොයා බැලූ කල, ගුලිවී සිරවී තිබූ පෙම් හසුන මාගේ මුඛය තුල තිබී මටම හමු වූවා......
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE

    අපරාදේ... උබට චොකලට් එකක් වගේ දෙන්න තිබ්බේ.. අඩුමතරමේ ආපහු උඹටම හරි කන්න හම්බවෙනවා එහෙනන්... :rofl: :rofl:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,703
    113
    Gampaha
    අපරාදේ... උබට චොකලට් එකක් වගේ දෙන්න තිබ්බේ.. අඩුමතරමේ ආපහු උඹටම හරි කන්න හම්බවෙනවා එහෙනන්... :rofl: :rofl:
    සිරාවට බං..
    ඔහොම රිටන් වෙනව කියල දන්නවනං, චොකලට් කෙසේ වෙතත් දවල්ට කන්න ගෙනියන බත් මුල දෙනව.
    එහෙම උනානං පාසල් ජීවිතේ පළමු වතාවට නව වාර්ථාවක් තබමින්, පෙරේත පාප මිත්‍රයින්ගෙන් වෙන් වෙලා තනියම බත් එක බුදින්න තිබුණ.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ගහලත් තියේ, ගුටිකාලත් තියේ, තැපෑලෙන් ගහලත් තියේ. වැඩිහරියක් ගැහුවෙ තැපෑලෙන් නිසා දෙපාරයි ගුටි කාල තියෙන්නෙ. ඉස්කෝලෙ යන කාලෙන් පස්සෙ වලිදාගන නැත.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    සිරාවට බං..
    ඔහොම රිටන් වෙනව කියල දන්නවනං, චොකලට් කෙසේ වෙතත් දවල්ට කන්න ගෙනියන බත් මුල දෙනව.
    එහෙම උනානං පාසල් ජීවිතේ පළමු වතාවට නව වාර්ථාවක් තබමින්, පෙරේත පාප මිත්‍රයින්ගෙන් වෙන් වෙලා තනියම බත් එක බුදින්න තිබුණ.
    යකෝ ඒක... මේවා නන් සාගාන ඇත්ත බන්... 😅😅

    ගහලත් තියේ, ගුටිකාලත් තියේ, තැපෑලෙන් ගහලත් තියේ. වැඩිහරියක් ගැහුවෙ තැපෑලෙන් නිසා දෙපාරයි ගුටි කාල තියෙන්නෙ. ඉස්කෝලෙ යන කාලෙන් පස්සෙ වලිදාගන නැත.
    හම්මට.... උඹලා ලියුම් වලිනුත් ගහගත්තද බන්?? 😱😱😱
    ------ Post added on Jun 23, 2021 at 4:32 PM
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඌට පොඩි මොලෙ අමාරුවක් තියනවා බන්
    අපි ඉතින් මුකුත් කියන්න යන්නෙ නෑ, පොර හිතන් ඉන්නෙ අපි බයෙ ඉන්නව කියල.

    muge mole kuruwal wela tynne bn ekai mu me wage comments danne

    ubala mkt hithanna epa :lol: :lol: :lol:
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    මන් දවසක් කොල්ලෙක්ට ගහලා..නමයේ වසරේදී...පස්සේ අපේ ගෙදරට උන්ගේ අම්මා කෝල් කරා...ආන්ස්වර් කරේ අපේ අම්මා....එදා ගෙදර නෑදෑ කට්ටිය ඇවිත් හිටිය නිසා අම්මා වැඩිය ඒක ගනන් ගත්තේ නෑ...පස්සේ හවස් වෙද්දී ගහපු එකාගේ අම්මා ඇවිල්ලා අපේ ගේ ගාවට...මට මුකුත් කරගන්නත් බෑ ගෙදර නෑදෑ කට්ටිය ඉන්න නිසා....මන් ශේප් එකේ කිව්වා "ඇන්ටි අපි මේක පොඩ්ඩක් අරහෙට ගිහින් කතා කරලා විසදගමු ගෙවල් ඉස්සරහ කෑ ගහන්න එපා නෑදෑයෝ ඇවිත් ඉන්නේ" කියලා...ඒත් ඇන්ටි අහන පාටක් නෑ...අපේ අම්මට එලියට එන්න කියලා කෑ ගැහුවා....පස්සේ අම්මයි නෑදෑයොයි, වටේ පිටේ ගෙවල් වල උන් ඔක්කොම එලියට එද්දීම අර ඇන්ටි මට ඇරියනේ දස කනේ පාරක්....😅 ලැජ්ජාවට මන් ඔලුව ඉස්සුවෙත් නෑ කනේ පාර කාලා ගල් ගැහිලා වගේ හිටියා....පස්සේ හෙන වලියක් ගිහිල්ලා අපේ මාමා බැනලා ඒ ඇන්ටිට, හෙන කේස් එකක් ගියා...හැබැයි නෑදෑ ගෙවල් වල මට තාම අර සීන් එක කියලා විහිලු කරනවා....😂 මාත් ඉතින් එව්වා පොඩි කාලෙනේ කියලා ශේප් වෙනවා..ඉහි..ඉහි...😂
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    හම්මට.... උඹලා ලියුම් වලිනුත් ගහගත්තද බන්?? 😱😱😱
    ------ Post added on Jun 23, 2021 at 4:32 PM
    තැපෑලෙන් ගහනවා කියන්නෙ ඒකට නෙමයි බොල. ලියුමක් උඹ යවද්දි උඹම නෙමෙයිනේ ලියුම ගොහිං දෙන්නෙ නේද ? ඒකට ලියුං කාරයා ඉන්නවනේ. අන්න ඒ වගේ..
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ඒ කලේ තලවතුගොඩ රාජා මම
    what-happened-to-big-cass-wwe-3-1594228983516.jpg

    මන් දවසක් කොල්ලෙක්ට ගහලා..නමයේ වසරේදී...පස්සේ අපේ ගෙදරට උන්ගේ අම්මා කෝල් කරා...ආන්ස්වර් කරේ අපේ අම්මා....එදා ගෙදර නෑදෑ කට්ටිය ඇවිත් හිටිය නිසා අම්මා වැඩිය ඒක ගනන් ගත්තේ නෑ...පස්සේ හවස් වෙද්දී ගහපු එකාගේ අම්මා ඇවිල්ලා අපේ ගේ ගාවට...මට මුකුත් කරගන්නත් බෑ ගෙදර නෑදෑ කට්ටිය ඉන්න නිසා....මන් ශේප් එකේ කිව්වා "ඇන්ටි අපි මේක පොඩ්ඩක් අරහෙට ගිහින් කතා කරලා විසදගමු ගෙවල් ඉස්සරහ කෑ ගහන්න එපා නෑදෑයෝ ඇවිත් ඉන්නේ" කියලා...ඒත් ඇන්ටි අහන පාටක් නෑ...අපේ අම්මට එලියට එන්න කියලා කෑ ගැහුවා....පස්සේ අම්මයි නෑදෑයොයි, වටේ පිටේ ගෙවල් වල උන් ඔක්කොම එලියට එද්දීම අර ඇන්ටි මට ඇරියනේ දස කනේ පාරක්....😅 ලැජ්ජාවට මන් ඔලුව ඉස්සුවෙත් නෑ කනේ පාර කාලා ගල් ගැහිලා වගේ හිටියා....පස්සේ හෙන වලියක් ගිහිල්ලා අපේ මාමා බැනලා ඒ ඇන්ටිට, හෙන කේස් එකක් ගියා...හැබැයි නෑදෑ ගෙවල් වල මට තාම අර සීන් එක කියලා විහිලු කරනවා....😂 මාත් ඉතින් එව්වා පොඩි කාලෙනේ කියලා ශේප් වෙනවා..ඉහි..ඉහි...😂
    අපෝ බන් ගැනියෙක්ගෙන් ගුටි කන්න ලජ්ජා නැද්ද අපෝ ගැනියෙක්ගෙන් කම්මුල් පාරක් කෑවොත් අනිවා ඒකිට හදි කරන්න ඕනේ
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    ඒ කලේ තලවතුගොඩ රාජා මම
    what-happened-to-big-cass-wwe-3-1594228983516.jpg

    අපෝ බන් ගැනියෙක්ගෙන් ගුටි කන්න ලජ්ජා නැද්ද අපෝ ගැනියෙක්ගෙන් කම්මුල් පාරක් කෑවොත් අනිවා ඒකිට හදි කරන්න ඕනේ
    ඒ කාලේ 9 වසරනේ බන්...මුකුත් කරගන්න බැරි උනා...දැන් හිතද්දී හිනා යනවා මිසක් කේන්ති යන්නේ නෑ බන්...
    ඒ කලේ තලවතුගොඩ රාජා මම
    what-happened-to-big-cass-wwe-3-1594228983516.jpg

    අපෝ බන් ගැනියෙක්ගෙන් ගුටි කන්න ලජ්ජා නැද්ද අපෝ ගැනියෙක්ගෙන් කම්මුල් පාරක් කෑවොත් අනිවා ඒකිට හදි කරන්න ඕනේ
     
    • Like
    Reactions: YESno and PHBhagya

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    තැපෑලෙන් ගහනවා කියන්නෙ ඒකට නෙමයි බොල. ලියුමක් උඹ යවද්දි උඹම නෙමෙයිනේ ලියුම ගොහිං දෙන්නෙ නේද ? ඒකට ලියුං කාරයා ඉන්නවනේ. අන්න ඒ වගේ..
    ඒක මිසක්... දම්මලා ගහලා තියෙන්නේ.... එහෙම නේ? :unsure: :unsure: