වලි කාරයො ඉන්නවද?

Nuwan Gimhana

Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico

    වලි කාරයො ඉන්නවද? කියලා නෙවෙයි අහන්න තිබුනේ Troll ලා ඉන්නවද කියලා,​

    internet-troll-scaled.jpg
     
    Last edited:

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ස්කෝලේ යන කාලේ.පුටුවකට රන්ඩු වෙලා එකම පන්තියෙ හිටපු අයියටයි මල්ලිටයි දෙන්න්නටම ගැහුවා.එකෙක් කොහොමත් කරාටි කරනවා කියලා උනෙන් හිටියෙ .මන් ඉතින් ගෙදර යනකොට මේ කැරියො දෙන්න අපේ ගෙදර ගිහින් අම්මට කියලා.මන් අම්මගෙන් ගුටි කෑවා ෆ්‍රෙන්.

    තව එක පාරක් එකෙක් ඇවිල්ල කනට එකක් ගැහුවා.මන් උඩයට මාරු වෙලා බලන් ඉද්දි මට ස්ද්දෙකුත් දාල ගියා.

    ඌව අල්ල ගත්ත ගමන් ඌ කිව්වනෙ කෙල්ලට පේන්න මට ගැහුවේ කියලා.බැලින්නම් ඌ කැමැත්තෙන් හිටපු කෙල්ල මට කැමැත්තෙන් ඉදලා තියෙන්නෙ.

    අන්තිමට ඌ බැන්දෙත් නෑ.මන් බැන්දෙත් නෑ.තාම ඌව පාරෙ දැක්කම ඌටත් හිනා.මටත් හිනා.

    කෙල්ලො සම්බන්ද වලි තමා ගොඩක්ම ගියේ.හැම තැනම දන්න උන් හිටපු නිසා බේරුනා.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ස්කෝලේ යන කාලේ.පුටුවකට රන්ඩු වෙලා එකම පන්තියෙ හිටපු අයියටයි මල්ලිටයි දෙන්න්නටම ගැහුවා.එකෙක් කොහොමත් කරාටි කරනවා කියලා උනෙන් හිටියෙ .මන් ඉතින් ගෙදර යනකොට මේ කැරියො දෙන්න අපේ ගෙදර ගිහින් අම්මට කියලා.මන් අම්මගෙන් ගුටි කෑවා ෆ්‍රෙන්.

    තව එක පාරක් එකෙක් ඇවිල්ල කනට එකක් ගැහුවා.මන් උඩයට මාරු වෙලා බලන් ඉද්දි මට ස්ද්දෙකුත් දාල ගියා.

    ඌව අල්ල ගත්ත ගමන් ඌ කිව්වනෙ කෙල්ලට පේන්න මට ගැහුවේ කියලා.බැලින්නම් ඌ කැමැත්තෙන් හිටපු කෙල්ල මට කැමැත්තෙන් ඉදලා තියෙන්නෙ.

    අන්තිමට ඌ බැන්දෙත් නෑ.මන් බැන්දෙත් නෑ.තාම ඌව පාරෙ දැක්කම ඌටත් හිනා.මටත් හිනා.

    කෙල්ලො සම්බන්ද වලි තමා ගොඩක්ම ගියේ.හැම තැනම දන්න උන් හිටපු නිසා බේරුනා.
    වලි ජංගියා
     
    • Haha
    Reactions: Solo Rider