වලි කාරයො ඉන්නවද?

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    යාලුවො එක්ක, ගැන්සි එක්ක වලි දාගෙන ගහගෙන එහෙම තියන අය ඉන්නවද?
    කට්ටියගෙ අත්දැකීම් දාමු බලන්න.
    ගුටි කාපුව, නෙලපුව, ඉස්පිරිතාල වල පොලීසි වල ගියපු ඒව ගැන විස්තර.
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Apo ananthai ban policiyei samathamandalei yanna giyama thamai kalakirenne. Dan nam hena moda wadak Kara wage feel wenne mathak weddi.
    Gahalath thiyenawa guti karalath thiyenawa.
    Hospital admit karalath thiyenawa admit welath thiyenawa.
    Kuduwe lagalath thiyenawa winadi 10k. Ekekwa kuduwe Damma dawasakma.
    9 wasare thamai kare katha wadak podi blade kallakin ekekge kammule anda irak. Pass gedarin uwa shape Kara nathnam Mata waha Kanna wenne. Uta thama kannadiya baladdi mathak wenawa athi.
     
    Last edited:

    සේරම සෙල්ලම් ඉස්කෝලෙ කාලෙ තමයි බන්.
    පොඩි වලි ගියාට උඹ තරම් සෙල්ලම් දාල නෑ.
    මම හෙන මැරයෙක් ඉස්සර
    ඔක්කොම මට බයයි
    තලවතුගොඩ අයිය
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    :lol:,

    2009/10/11/12 වලි කාලේ

    දෙල්ගොඩ
    උඩුපිල
    හේනේගම

    මියුසිකල් shows තිබ්බේ කොහෙද අපි එතන..

    2 පාරk policiyen කූඩු කලා, (ඒ කාලේ වැලිවේරියෙ oic අපේ තාත්තා ගේ class mate )

    පට්ට ආතල් කාලේ..
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    පස්සෙ සීනි අමාරුව හැදුනද?
    උඹ නෝමල් එකේ ජෝක් එකක් දාගෙන ඉන්නඑක දකින්නත් සතුටුයි බන්.
    :lol:,

    2009/10/11/12 වලි කාලේ

    දෙල්ගොඩ
    උඩුපිල
    හේනේගම

    මියුසිකල් shows තිබ්බේ කොහෙද අපි එතන..

    2 පාරk policiyen කූඩු කලා, (ඒ කාලේ වැලිවේරියෙ oic අපේ තාත්තා ගේ class mate )

    පට්ට ආතල් කාලේ..
    :P:P
    kooduve idala thiyanava ban gahagena neme palavana lockdown eke gani ekka kanak ahila inna baruva eliyata bassa kollo tikak kkudalan yanava polisiyen man kamathen ma giya paya 4k vage thiyageena gedara yanna kiyuva ada ada ava aye gedara
    අඩෝ නෝ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,312
    166,627
    113
    එකමත් එක රටක
    වලියට බරයි ඉස්සර. ඉස්කෝලේ කාලේ ඉදන් uni එකේ වෙනකන් පොඩි පොඩි වලි දාගෙන තියෙනවා . වෙලාවට එකක්වත් ඕනවට වඩා දුර ගහින් නෑ . වලි නොදාගෙන ඉන්න තමයි බලන්නේ දැන් නම්. එකපාරක් පොලිසි ගහින් තියනව uni එකේ වලියකදී .
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    වලියට බරයි ඉස්සර. ඉස්කෝලේ කාලේ ඉදන් uni එකේ වෙනකන් පොඩි පොඩි වලි දාගෙන තියෙනවා . වෙලාවට එකක්වත් ඕනවට වඩා දුර ගහින් නෑ . වලි නොදාගෙන ඉන්න තමයි බලන්නේ දැන් නම්. එකපාරක් පොලිසි ගහින් තියනව uni එකේ වලියකදී .
    යුනියෙ ගිය ඒව පොඩි වලි වෙන්නනම් බෑ.
    ශේප් නම් ශේප් හැබැයි වලිනම් ශේප් :yes:
    :lol::lol:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,703
    113
    Gampaha
    උඹ නෝමල් එකේ ජෝක් එකක් දාගෙන ඉන්නඑක දකින්නත් සතුටුයි බන්.
    :yes: :yes: :yes:

    දෙරි ගැහෙන්න ගුටිකාපුවත් තියනව, පන්න පන්න ගහපුවත් තියනව..
    මිතුරන් එක්ක බෙදා හදාගෙන කාපුවත් තියෙනව..

    මතක හිටින්න ගිය වලි දෙක තුනක්ම තියෙනව, පටන්ගන්න ඕනෙ කොහොමද?
    ගුටි කාපුවද, ගහපුවද, බෙදාගෙන කාපුවද,
     
    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    :yes: :yes: :yes:

    දෙරි ගැහෙන්න ගුටිකාපුවත් තියනව, පන්න පන්න ගහපුවත් තියනව..
    මිතුරන් එක්ක බෙදා හදාගෙන කාපුවත් තියෙනව..

    මතක හිටින්න ගිය වලි දෙක තුනක්ම තියෙනව, පටන්ගන්න ඕනෙ කොහොමද?
    ගුටි කාපුවද, ගහපුවද, බෙදාගෙන කාපුවද,
    ane ban guti kapu eva kiyahan ko asai danaganna
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Ekama eka waliyai jeevithetama... uu habai mata bat ekakain gahuwa.. passe samatha mandale damma ma man case eka close kara.

    Jeevitheta wali daganna asa naha... mala karadara owa..

    Paduwe samadaane inna ekai hodama..

    Habai gahaganne nathi wali nam dagena tiyenawa... Lokuma waliya mama Koswatta handiyedi bus driver kenek ta gahanna giya eka.. mage gf ta kaalla kiwwa kiala... Man uuta ponna kiala amathala gahanna giya eth conductor hitiye wayasaka porak.. uu plead kara.. adath mathak weddi dukai... uu gf ta kaalla kiwwe man uuta bennata passe.. komath magei waradda
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,312
    166,627
    113
    එකමත් එක රටක
    යුනියෙ ගිය ඒව පොඩි වලි වෙන්නනම් බෑ.
    යුනි එකේ දරුණු වලි ගිහින් තියන තැන් වල ඉදල නෑ වෙලාවට.. සමහර එවානම් යන්න ගිහින් නැවතුනා. මම ඉදල තියන එවා නම් උපරිම ඔලුවක් දෙකක් පැලිල නැවතුන ඒව..ලොකු වලි කියන්න බෑ. ඉස්කෝලේ කාලේ ඒව මොනව උනත් ඇත්තටම ගුටි යන වලි.. පස්සේ කාලේ වෙන්නේ බේරන පැත්තට යන වලි
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    1i-b9JZuOmj-BESN8-2t-nr9bGav0BInDNZP1-c51kEDzsXTwofGo3MoazNilSVHjMBUktQdEidMvPfTP2-yEbbQ2VX7XgOS9MTbkCywAZl0RANYR8DWQIYAZX2DHaq-T98Dlt5dME20-oD68Wkf872lUixpl7WzALA

    ea52c214dc8f6dcb913655366c4db616.gif
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    :yes: :yes: :yes:

    දෙරි ගැහෙන්න ගුටිකාපුවත් තියනව, පන්න පන්න ගහපුවත් තියනව..
    මිතුරන් එක්ක බෙදා හදාගෙන කාපුවත් තියෙනව..

    මතක හිටින්න ගිය වලි දෙක තුනක්ම තියෙනව, පටන්ගන්න ඕනෙ කොහොමද?
    ගුටි කාපුවද, ගහපුවද, බෙදාගෙන කාපුවද,
    සේරම දාපන්. මුලින් ඕනෙ ගුටි කාපුව.
    ekek pihiyen aninna awa. mama lallak alluwa ekata pihiya anuna. galawannama ba. aru hena parak anala thiyenne. passe aninna apu ekai mamai dennama try kala pihiya galawanna. hira
    Jeevitheta wali daganna asa naha... mala karadara owa..
    සහතික ඇත්ත කතාව බන්.