මූ ඉස්සර හෙන නසරානි වැඩ කරල, ගුටි කකා ඉඳපු එකෙක්ද කොහෙද. දැන් වැඩි සද්ද නැතුව ඉන්නව.ඒ කාලෙ හොදට ගුටි කාපු නිසා වෙන්න ඇති පොර දැන් පාඩුවෙ ඇන්ජිමක් ගලොගෙන, වඩු වැඩ කරගෙන ඉන්නෙ
මූ ඉස්සර හෙන නසරානි වැඩ කරල, ගුටි කකා ඉඳපු එකෙක්ද කොහෙද. දැන් වැඩි සද්ද නැතුව ඉන්නව.ඒ කාලෙ හොදට ගුටි කාපු නිසා වෙන්න ඇති පොර දැන් පාඩුවෙ ඇන්ජිමක් ගලොගෙන, වඩු වැඩ කරගෙන ඉන්නෙ
අඩෝ උබ ගම්පහ චන්ඩියෙක්දඉස්කෝලෙ 12, 13 වලියෙ ඉතුරු කොටස.... (ඉතුරු කොටස කිවුවට අතුරුඵලය)
මේ කෙලිය වුනේ ගම්පහ ටව්න් එකේදි
මතක විදිහට එදා තිබුණෙ කෙමස්ට්‍රි ක්ලාස් එකක්,
මොකක් හරි අහේතුවකට එදා අපේ කස්ටිය කවුරුත් හිටියෙ නෑ.
යාළුවො කවුරුත් නොහිටපු නිසයි, කෙමස්ට්‍රි විශයට මගේ තිබුණ උනන්දුව සහ ආසාව වැඩි කමයි නිසා එදා ක්ලාස් නොගිහින්,
මොන්ටාන එකට හැරෙන පාර ලඟ කඩේක අගු පිලට වෙලා බස් ස්ටෑන්ඩ් එක දිහා බලාගෙන මොන බස් එකේද නගින්නෙ කියල හිත හිතා හිටිය.
එහෙම ඉන්නකොට,
හොඳට දැකල පුරුදු මූණක් තියන එකෙක් තවත් හය හත් දෙනෙක් එක්ක මගේ පැත්තට විදගෙන එනව දැක්ක.
මිනිහ කවුද කියල මීටර් වෙන්නත් කලින්ම, උඹ චන්ඩියෙක්ද යකෝ කියල අහගෙනම කණ හරහා පාරක් වැදුන. ඒත් එක්කම තවත් පොල්අඩි පාරවල් හත අටක් වැදුන. උන් මොනව කිවුවද කියලනං මතක නෑ.
කොහොමහරි එදා වලියට හිටපු අපේ උන් හතරදෙනාටම අඩු වැඩි වශයෙන් වෙන වෙනම සබ්බුව හම්බවෙලා තිබුණ.
පසුවට ආරංචි වුණ විදිහට 12 පංතියෙ අපේ ආගන්තුක සත්කාර විඳගත්ත කස්ටිය අතරින් එකෙකුගෙ අයිය කෙනෙකුගෙ හිතවත් පාර්ශවයක් මාර්ඝයෙන් තමයි අපිට ගම්පහ ටවුන් එකේදිම රිටන් එක හම්බ වෙලා තියෙන්නෙ.

ජැකී චෑන් වගේ කතා කරන කොයි අයියත් කට්ටිය එක්ක ඉද්දි තමයි චන්ඩි, තනියම ඉද්දි අහුවුනොත් ගහනවට වඩා කනව මචෝ.උඹ වැඩිපුර කරල තියෙන්නෙ ගුටිකන එකනෙ.
ඒ කාලෙ හොදට ගුටි කාපු නිසා වෙන්න ඇති පොර දැන් පාඩුවෙ ඇන්ජිමක් ගලොගෙන, වඩු වැඩ කරගෙන ඉන්නෙ
අඩේ.... උඹල දෙන්න දැන් මක්කැයි කියන්නෙ....මූ ඉස්සර හෙන නසරානි වැඩ කරල, ගුටි කකා ඉඳපු එකෙක්ද කොහෙද. දැන් වැඩි සද්ද නැතුව ඉන්නව.
ගම්පහනං තමයි.අඩෝ උබ ගම්පහ චන්ඩියෙක්ද![]()
![]()
ජැකී චෑන් වගේ කතා කරන කොයි අයියත් කට්ටිය එක්ක ඉද්දි තමයි චන්ඩි, තනියම ඉද්දි අහුවුනොත් ගහනවට වඩා කනව මචෝ.
අඩේ.... උඹල දෙන්න දැන් මක්කැයි කියන්නෙ....
ගම්පහනං තමයි.
චන්ඩිකම්නං සේරම කෙලවරවුනේ සුපිරි භෝජන සංග්‍රහයකින්...

ඒ කාලෙ හොදට ගුටි කාපු නිසා වෙන්න ඇති පොර දැන් පාඩුවෙ ඇන්ජිමක් ගලොගෙන, වඩු වැඩ කරගෙන ඉන්නෙ
ado mama anthimata atha purawala kane parak gahuwe jail ekedi somali ekekta 2015 - 6'4 dial ekak
mage left hand panala tiyenne ban karate class ekedi atha paninawa dan wali bahinne na call ekak gahala yawanawa
beelada yako![]()
mn hituwe begal kylaokane ban kiyanne api kiwwoth ubala hitanne poy kiyala

okane ban kiyanne api kiwwoth ubala hitanne poy kiyala
moda huttage charithe ragapala inna denne nane epa wenawa banmn hituwe begal kyla![]()
6' 4'' somali ekekta gahuwalu
jail hitiyalu
uba nawakada wada kare.
poto ekak nathuwa piliganna be
anitimata hall eke head sir awit dennatama gahala , api denna ath deka allan muna diha balan inna widiyata, mulu dawasama danagassuwa class eka issataha
Ammo walinam school kale tamai....wali godai.. dannam paduwe inno. Ewa matak weddi hina yanoo..
athalma ekak kiyannam.. School kale api chandinwa rank karano class eke.. mat oya mul rank 3 idiya.. eka parak eha panthiye 2nd rank chandiyai mawai gahaganna challenge kala eha class eke ewn..oya kale puke amaruwa uparimaine itin, ape yaluwot form karano , itin giya gahaganna wrestling wage... onna kane parak gahala waliya patan aran, class eka issara bima perali perali porakano, uge muna hamaghin mage nails walata maget shirt buttons kedila.. balan inna ewn ta patta athalanitimata hall eke head sir awit dennatama gahala , api denna ath deka allan muna diha balan inna widiyata, mulu dawasama danagassuwa class eka issataha
waliyen passe ui mai fit
![]()

4 , 5 වසරේ වගේ අපිත් ඔය විදියට ගහගත්තා . උබ ඔය සෙල්ලම කරේ කීය වසරේ වගේද ?Ammo walinam school kale tamai....wali godai.. dannam paduwe inno. Ewa matak weddi hina yanoo..
athalma ekak kiyannam.. School kale api chandinwa rank karano class eke.. mat oya mul rank 3 idiya.. eka parak eha panthiye 2nd rank chandiyai mawai gahaganna challenge kala eha class eke ewn..oya kale puke amaruwa uparimaine itin, ape yaluwot form karano , itin giya gahaganna wrestling wage... onna kane parak gahala waliya patan aran, class eka issara bima perali perali porakano, uge muna hamaghin mage nails walata maget shirt buttons kedila.. balan inna ewn ta patta athalanitimata hall eke head sir awit dennatama gahala , api denna ath deka allan muna diha balan inna widiyata, mulu dawasama danagassuwa class eka issataha
waliyen passe ui mai fit
![]()
තුන්පාරක්ම කියෙව්වා මචං. ඒත් වාහනේ සීන් එක හොයාගන්න බැරි උනාබහුතරයේ ඉල්ලීම මත, පාසල් වියේදී මා හට සිදුවූ අතිශය ශෝකජනක සිදුවීමක් ඔබ හමුවේ පැවසීමටයි මා සුදානම් වන්නේ..
කරුණාකර සංවේදී අය මෙය කියවීමෙන් වලකින්න.
මේ සිදුවීම සිදුවුණේ අනූව දශකයේ අග භාගයේ සිට තවත් අවුරුදු 7ක් පමන එකතුකල පසු පැමිණෙන 2006 වර්ශයේ මා විසින් සාමාන්‍ය පෙළ විභාගයට මුහුනදීමට ආසන්න කාලවකවානුවකයි.
බහුතරයක් වලි කතා මෙන්ම මේ කතාවටත් හිරිමල් වියේ පසුවන යුවතියකගේ සම්බන්ධයක් තිබුණා.
කලක් තිස්සේ සිදුකෙරුනු කොකම් පෑම් හමුවේ ඇගේ විරුද්ධත්වයක් නැති වග හැඟී යාමෙන් මාගේ සිතෙහි පහලවුණ නව යොවුන් ආදර හැඟුම් බෝල්පොයින්ට් පෑන් තුඩෙන් එක්සයිස් පොතක පිටුවකට කැටි කිරීමෙන් අනතුරුව එම හසුන ඈ වෙත පිළිගැන්වූවා.
ඈ විසින් එම හසුන නොපැකිලිව බාරගත් නමුත්,
ඒ වන විටත් ඇගේ සිත් දිනා සිටි උසස් පෙළ පංතියේ අයියා වෙත හැරෙන තැපෑලෙන් එම හසුන ෆෝවර්ඩ් වී තිබුණා.
මගේ අදහසනම්, ඇයට ලිපියෙහි ඇතුලත් කරුණු තේරුම් ගැනීමේ අපහසුව නිසා එය තේරුම් කරගැනීමට උසස්පෙළ අයියාට ලිපිය දෙන්නට ඇති. යන්නයි.
කෙසේ වෙතත් ලිපිය කියවීමෙන් මද කිපුනු උ.පෙ අයියා සිය මිතුරු සගයන්ද පිරිවරා මා සොයා පැමිණියා.
අවවාද, අනුශාසනා රැසක් සමග කුඩා අතුල් පහරක් දී පිටවීමට සැරසුනු උ.පෙ. අයියෙගෙන්, මාගේ පාලනයෙන් ගිලිහුන අමන මුඛ ද්වාරය විවෘත්ත වී.
"ඇයි උඹ ඒකිගෙ අප්පද" යැයි විමසා සිටියා....
අහෝ තිතකි ඉරකි කොමාවකි.. මතක එපමනකි..
දෙපයින් සිට ගැනීමේ හැකියාව මද වෙලාවකින් පැමිණියත්.
මාගේ මුඛය සිරවී ඇති බවක් දැනුනා.
මද වේලාවකින් මුඛය පියවීමට බැරි ඇයිදැයි සොයා බැලූ කල, ගුලිවී සිරවී තිබූ පෙම් හසුන මාගේ මුඛය තුල තිබී මටම හමු වූවා......
php bhagya mekata nam tiper wenn yanneතුන්පාරක්ම කියෙව්වා මචං. ඒත් වාහනේ සීන් එක හොයාගන්න බැරි උනා![]()

හොයන් ඇවිල්ලා නෙලලා යයිද දන්නෑ. සෙල්ල වලවේ බයේ බෑphp bhagya mekata nam tiper wenn yanne![]()
kohomada gear pollen kelala ariyoth badataහොයන් ඇවිල්ලා නෙලලා යයිද දන්නෑ. සෙල්ල වලවේ බයේ බෑ![]()

හම්මෝ යකෝ......තුන්පාරක්ම කියෙව්වා මචං. ඒත් වාහනේ සීන් එක හොයාගන්න බැරි උනා![]()
ඒක බලල ට්‍රිගර් කෙසේ වෙතත්, උන් හිටි තැන් අමතකවුණා...php bhagya mekata nam tiper wenn yanne![]()
උඹ ජේලර් කෙනෙක්දado mama anthimata atha purawala kane parak gahuwe jail ekedi somali ekekta 2015 - 6'4 dial ekak
mage left hand panala tiyenne ban karate class ekedi atha paninawa dan wali bahinne na call ekak gahala yawanawa
පට්ට වලිය. වසර මොකක්ද බංAmmo walinam school kale tamai....wali godai.. dannam paduwe inno. Ewa matak weddi hina yanoo..
athalma ekak kiyannam.. School kale api chandinwa rank karano class eke.. mat oya mul rank 3 idiya.. eka parak eha panthiye 2nd rank chandiyai mawai gahaganna challenge kala eha class eke ewn..oya kale puke amaruwa uparimaine itin, ape yaluwot form karano , itin giya gahaganna wrestling wage... onna kane parak gahala waliya patan aran, class eka issara bima perali perali porakano, uge muna hamaghin mage nails walata maget shirt buttons kedila.. balan inna ewn ta patta athalanitimata hall eke head sir awit dennatama gahala , api denna ath deka allan muna diha balan inna widiyata, mulu dawasama danagassuwa class eka issataha
waliyen passe ui mai fit
![]()
ටිපර්php bhagya mekata nam tiper wenn yanne![]()

ත්‍රෙඩ් එක යන්නෙත් වලි ගැනමයි. උඹල ගහගෙන මේකට කතාව දාපන්හොයන් ඇවිල්ලා නෙලලා යයිද දන්නෑ. සෙල්ල වලවේ බයේ බෑ![]()
එහෙම වැඩක් ඇහුවමයි. මරල දැම්මත් එච්චරයිනෙGamapaha 60 rice kade gawa kollo set ekak hitiya...vidagena threewheel ekak avilla nawathuwa break gahagena...kollo 04 piti passe driver ekka 05. ara kade gawa hitiya kollekwa 03 denek bahala da gaththa...threewheel eka hellenawa vitharayi dakke...aru eliyata adala damma...wheel eka arala dala giya...Film ekak wage....
ubala kochara wali da gaththath Mannen kotala nene katawath thatteta.............
------ Post added on Jun 25, 2021 at 6:15 PM