වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම

Status
Not open for further replies.

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Aruna47 ව දැමීම ගැන මාගේ විරුද්ධත්වය ප්‍රකාශ කරනව ගරු කතානායක තුමනි :dull: :dull:
ගරු Aruna47 දැන් අවුරුදු කීයකිං එලකිරියට ආවෙ නැද්ද ? ඒත් එතුමගෙ නම මේකට දාල :dull: :dull:
මේකෙන් තරඟයට ඉදිරිපත් වෙලා ඉන්න අනෙක් තරඟකරුවන්ට වෙන්නෙ ලොකු අසාධාරණයක් :dull: :dull:
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ

    ඒ වෙනුවට පතිරණ දාන්න මම යෝජනා කරනවා කතා නායක තුමෙනි...:shocked::dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙතන පැටියගෙයි ජේසන්ගෙයි කුමන්ත්‍රණයක් යනව :dull: :dull:
    අනික් සාමාජිකයන් කෙරෙහි තියෙන අවධානය වෙන පැත්තකට යවල මුන් දෙන්න හදන්නෙ කප් එක දෙකට බෙදාගන්න :dull: :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ වෙනුවට පතිරණ දාන්න මම යෝජනා කරනවා කතා නායක තුමෙනි...:shocked::dull:

    අන්න ඌව නම් දැම්මට කමක් නෑ :baffled: :baffled:
    ඌත් දැන් සෑහෙන කාලෙකිං එලකිරි ආවෙ නෑ :sorry: :sorry:
    හිටපු ගමං එනව යනව :( :(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    පැටියා;19500526 said:
    :lol: කල දුටු කල වල ඉහගන්න ආපු තවත් අනාථයෙක් නිසා උඹටත් බය හිතුනා නේද? පවු :rofl:

    ඔව් ඔව්...සෑහෙන්න බය හිතුන කියහන්කෝ උබේ සිංහ නාදයට...:lol: කීබෝර්ඩ් එකට රිදෙන්න සැහෙන්න හය්යෙන් ටයිප් කරන්න ඇති නේද :lol::lol::lol: ඔන්ලයින් චන්ඩියෙක් :cool::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මෙතන පැටියගෙයි ජේසන්ගෙයි කුමන්ත්‍රණයක් යනව :dull: :dull:
    අනික් සාමාජිකයන් කෙරෙහි තියෙන අවධානය වෙන පැත්තකට යවල මුන් දෙන්න හදන්නෙ කප් එක දෙකට බෙදාගන්න :dull: :dull:

    :lol::lol: ඔව් ඔව්..මෙතන කළු චරිතය තමන් කියල පෙන්නලා චන්ද කඩාගන්න වෑයමක් යන්නේ :shocked::rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔව් ඔව්...සෑහෙන්න බය හිතුන කියහන්කෝ උබේ සිංහ නාදයට...:lol: කීබෝර්ඩ් එකට රිදෙන්න සැහෙන්න හය්යෙන් ටයිප් කරන්න ඇති නේද :lol::lol::lol: ඔන්ලයින් චන්ඩියෙක් :cool::lol:
    ඔවු මචං සෑහෙන්න බරට ටයිප් කලේ අර උඹෙ High IQ තියනවා කියපු යාලුවගෙ Linux PC එකෙන්. :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    අන්න ඌව නම් දැම්මට කමක් නෑ :baffled: :baffled:
    ඌත් දැන් සෑහෙන කාලෙකිං එලකිරි ආවෙ නෑ :sorry: :sorry:
    හිටපු ගමං එනව යනව :( :(

    :(:( එත් උගේ ත්‍රෙඩ් අදටත් අපි අතර ජීවමානයි..:sorry: දැන් එන හතු පිපෙන වගේ ත්‍රෙඩ් නෙමෙයි ඒවා...:no: මිනිස්සුන්ගේ මතකයේ සදා නොමැකෙන ත්‍රෙඩ් දාපු පොරක් ඌ...ඌට මේ සම්මානය හිමි විය යුතුයි :dull::dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔව් බන්...:yes::lol:
    කොහෙ ටැපලෙන්නද බං එදා ඉඳං එල්ලෙන්න බලං ඉඳපු උඹට එදා කියපු බොරු අමතක වුනාට මට එහෙම නෑ :lol:

    ඌ කියපු එකේ උබ හයිලයිට් කරේ උබට ඕන ටික විතරනේ...ඌ කියන එක හරි තමයි..සාමන්යෙන් පරිගණක භාවිතය ගැන හොද දැනුමක්, බුද්ධි මට්ටමක් තියෙන එකෙක්ට උබුන්ටු කියන්නේ අමාරු දෙයක් නෙමෙයි..:)

    මම දන්නා එකෙක් ඉන්නවා ඌ ලිනක්ස් වල වැඩ කරන්නේ ඌට ඔය කිසි අමාරුවක් නැහැ..USA කම්පැනි එකක වැඩ කරන්නේ...කියන පරක්කුවෙන් ඔය ඕන එකක් කරනවා ඌ...මිනිහ අපි වගේ ඉන්ටර්නෙට් යන්නයි, ෆොටෝ හදන්නයි නම් නෙමෙයි ලිනක්ස් පාවිච්චි කරන්නේ..;);)

    වින්ඩෝස් හදල තියෙන්නේ සාමාන්‍ය එදිනෙදා වැඩ කරගන්න පහසු වෙන්න...අනිත් එක උබ වින්ඩොස් හොදයි හොදයි කිය කියා කෑගැහුවට උබ ඕකත් දාගෙන ඉන්නේ ක්‍රැක් එකක් නේ...ඔච්චර හොද නම් සල්ලි දීල ගනින්කෝ..;):lol:

    ;)
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    වලතරයට ගහන්ඩ කලු චරිත යක් ඉන්නවද මේකෙ.......කලු පාටෙ උපත
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    පැටියා;19500594 said:
    කොහෙ ටැපලෙන්නද බං එදා ඉඳං එල්ලෙන්න බලං ඉඳපු උඹට එදා කියපු බොරු අමතක වුනාට මට එහෙම නෑ :lol:

    ;)

    ඔකේ IQ එකක් ගැන කොහෙද බන් දාල තියෙන්නේ? ඔය මම කියපු යාළුවා වැඩ කරන්නේ IBM එකේ...System Admin කෙනක්...Redhat certified Engineer කෙනෙක්..මොකක් ද අවුල? ;);)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔකේ IQ එකක් ගැන කොහෙද බන් දාල තියෙන්නේ? ඔය මම කියපු යාළුවා වැඩ කරන්නේ IBM එකේ...System Admin කෙනක්...Redhat certified Engineer කෙනෙක්..මොකක් ද අවුල? ;);)
    ටැපලිච්ච සීන් එකක් ගහලා එඩිට් කලේ ඇයි බං එතකොට? :baffled:
    අරූට IQ ගැන කියපු එකකට තමා උඹ රිප්ලයි කරලා තියෙන්නෙ. උඹ උඹෙන්ම අහන්න ඕනෙ ප්‍රශ්නයක් ඔය මගෙන් අහන්නෙ :lol:
     
    Status
    Not open for further replies.