පැටියා;19500503 said:පුක නොදී පැත්තකට වෙලා හිටපං. Last Warning![]()
බය හිතෙනවා බන් සෑහෙන්න

ok ok 
පැටියා;19500503 said:පුක නොදී පැත්තකට වෙලා හිටපං. Last Warning![]()

ok ok 



Aruna47 ව දැමීම ගැන මාගේ විරුද්ධත්වය ප්‍රකාශ කරනව ගරු කතානායක තුමනි![]()
ගරු Aruna47 දැන් අවුරුදු කීයකිං එලකිරියට ආවෙ නැද්ද ? ඒත් එතුමගෙ නම මේකට දාල![]()
මේකෙන් තරඟයට ඉදිරිපත් වෙලා ඉන්න අනෙක් තරඟකරුවන්ට වෙන්නෙ ලොකු අසාධාරණයක්![]()
![]()


බය හිතෙනවා බන් සෑහෙන්න![]()
කල දුටු කල වල ඉහගන්න ආපු තවත් අනාථයෙක් නිසා උඹටත් බය හිතුනා නේද? පවු 


ඒ වෙනුවට පතිරණ දාන්න මම යෝජනා කරනවා කතා නායක තුමෙනි...![]()



පැටියා;19500526 said:කල දුටු කල වල ඉහගන්න ආපු තවත් අනාථයෙක් නිසා උඹටත් බය හිතුනා නේද? පවු
![]()
කීබෝර්ඩ් එකට රිදෙන්න සැහෙන්න හය්යෙන් ටයිප් කරන්න ඇති නේද 

ඔන්ලයින් චන්ඩියෙක් 

මෙතන පැටියගෙයි ජේසන්ගෙයි කුමන්ත්‍රණයක් යනව![]()
අනික් සාමාජිකයන් කෙරෙහි තියෙන අවධානය වෙන පැත්තකට යවල මුන් දෙන්න හදන්නෙ කප් එක දෙකට බෙදාගන්න![]()
![]()

ඔව් ඔව්..මෙතන කළු චරිතය තමන් කියල පෙන්නලා චන්ද කඩාගන්න වෑයමක් යන්නේ 

ඔවු මචං සෑහෙන්න බරට ටයිප් කලේ අර උඹෙ High IQ තියනවා කියපු යාලුවගෙ Linux PC එකෙන්.ඔව් ඔව්...සෑහෙන්න බය හිතුන කියහන්කෝ උබේ සිංහ නාදයට...කීබෝර්ඩ් එකට රිදෙන්න සැහෙන්න හය්යෙන් ටයිප් කරන්න ඇති නේද
ඔන්ලයින් චන්ඩියෙක්
![]()

අන්න ඌව නම් දැම්මට කමක් නෑ![]()
ඌත් දැන් සෑහෙන කාලෙකිං එලකිරි ආවෙ නෑ![]()
හිටපු ගමං එනව යනව![]()
![]()

එත් උගේ ත්‍රෙඩ් අදටත් අපි අතර ජීවමානයි..
දැන් එන හතු පිපෙන වගේ ත්‍රෙඩ් නෙමෙයි ඒවා...
මිනිස්සුන්ගේ මතකයේ සදා නොමැකෙන ත්‍රෙඩ් දාපු පොරක් ඌ...ඌට මේ සම්මානය හිමි විය යුතුයි 

පැටියා;19500550 said:ඔවු මචං සෑහෙන්න බරට ටයිප් කලේ අර උඹෙ High IQ තියනවා කියපු යාලුවගෙ Linux PC එකෙන්.![]()

ඇත්තට උඹ IQ මීටරේ ගත්තෙ කොහෙන්ද බං? කොටුව පේමන්ට් එකෙන්ද?එහෙමද?![]()

පැටියා;19500576 said:ඇත්තට උඹ IQ මීටරේ ගත්තෙ කොහෙන්ද බං? කොටුව පේමන්ට් එකෙන්ද?![]()


කොහෙ ටැපලෙන්නද බං එදා ඉඳං එල්ලෙන්න බලං ඉඳපු උඹට එදා කියපු බොරු අමතක වුනාට මට එහෙම නෑඔව් බන්...![]()

ඌ කියපු එකේ උබ හයිලයිට් කරේ උබට ඕන ටික විතරනේ...ඌ කියන එක හරි තමයි..සාමන්යෙන් පරිගණක භාවිතය ගැන හොද දැනුමක්, බුද්ධි මට්ටමක් තියෙන එකෙක්ට උබුන්ටු කියන්නේ අමාරු දෙයක් නෙමෙයි..
මම දන්නා එකෙක් ඉන්නවා ඌ ලිනක්ස් වල වැඩ කරන්නේ ඌට ඔය කිසි අමාරුවක් නැහැ..USA කම්පැනි එකක වැඩ කරන්නේ...කියන පරක්කුවෙන් ඔය ඕන එකක් කරනවා ඌ...මිනිහ අපි වගේ ඉන්ටර්නෙට් යන්නයි, ෆොටෝ හදන්නයි නම් නෙමෙයි ලිනක්ස් පාවිච්චි කරන්නේ..
වින්ඩෝස් හදල තියෙන්නේ සාමාන්‍ය එදිනෙදා වැඩ කරගන්න පහසු වෙන්න...අනිත් එක උබ වින්ඩොස් හොදයි හොදයි කිය කියා කෑගැහුවට උබ ඕකත් දාගෙන ඉන්නේ ක්‍රැක් එකක් නේ...ඔච්චර හොද නම් සල්ලි දීල ගනින්කෝ..![]()

පැටියා;19500594 said:කොහෙ ටැපලෙන්නද බං එදා ඉඳං එල්ලෙන්න බලං ඉඳපු උඹට එදා කියපු බොරු අමතක වුනාට මට එහෙම නෑ
![]()


ටැපලිච්ච සීන් එකක් ගහලා එඩිට් කලේ ඇයි බං එතකොට?ඔකේ IQ එකක් ගැන කොහෙද බන් දාල තියෙන්නේ? ඔය මම කියපු යාළුවා වැඩ කරන්නේ IBM එකේ...System Admin කෙනක්...Redhat certified Engineer කෙනෙක්..මොකක් ද අවුල?![]()

