වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම

Status
Not open for further replies.

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කොහොමද මගෙන් අහන් නැතුව මගෙ නම ගත්තෙ මේක මාර වැඩක්නෙ, අනික මෙක දාපු එකාල කියපන් බලන්ඩ මම කරපු කලු වැඩේ මොකක්ද කියල,??? මේවට කියන්නෙ ගොන් ආතල් කියල.

    :lol::lol::lol:
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    අහන් නැතුව තමා, නැ කඩේ ගිය නිසා නෙමේ මට වැඩිය මෙකෙ කඩේ ගිය එවුන් ඔනෙ තරන් ඉන්නව තෙර්ඩ් දාස් ගානක් දාගෙන උදේ ඉදන් රැ වෙනකන්, එකෙ නෙමෙ හේතුව මම කියපු එවට රිදො ගත්ත එවුන් වැඩි එකයි මෙ.:lol::lol:

    aulak ganna epa ban..kauruth umbata vote karala nane..anika umbata wada cha un oni taram innawane...:cool::cool::cool:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පැටියා;19500800 said:
    ඕවා ගැන කතා කරලා වැඩක් නෑ බං :)
    මහ %න්න වැඩ තියෙන්නෙ බන්, ඇහුවොත් නම් කියයි අපි එලකිරි කොල්ලො කියල,කරන්නෙ චිත්ත වැඩ පජාතයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    aulak ganna epa ban..kauruth umbata vote karala nane..anika umbata wada cha un oni taram innawane...:cool::cool::cool:
    මම කවදාවත් මම ගැන කතා කරන් නැ මට මේකෙ වොට් ඔක්කොම අවත් මම තබේකට ගනන් ගන් නැ, එක නෙමෙ පොයිට් එක එකට ඉඩන් බෙල්ල කපන වැඩ එලකිරි එකෙන් බලාපොරොත්තු වෙන් නැ,කියුව කරා ඉවරයි ඒව හිතෙ තියන් පැසව පැසව ඉන්ඩ එපා බන් ඔව ගෑනු ගති,
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පැටියා;19500737 said:
    Report කරලා නම අයිං කරගනිං :)

    අනිව.මෙක මහ බුරු වැඩක්,සැබෑ කලු චරිත සුදුපාට ගාගෙන හැන්ගිලා කලු චරිතෙ හොයන්ඩ වොට් කරනව,:lol::lol: මේවට තමා කියන්නෙ ගොබ්බ වැඩ කියල,:oo:


    තොපි දෙන්නමට එපා නම් ඔන්න ඕක මට දීල දාහන්. :rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තොපි දෙන්නමට එපා නම් ඔන්න ඕක මට දීල දාහන්. :rofl:
    උබ කවද්ද බන් කලු උනෙ ඔය ඉන්නෙ සුදු පාටට

    avatar482203_32.gif

     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    වැල ජෙසෝන් ට මගේ මනාපය...:shocked::shocked:
    වැල ජෙසෝන් දිනවා ඔබත් වටිනා පෝර්න් වීඩියෝ කට්ටලයක් දිනා ගන්න ගන්න!!! :shocked::shocked:

    avatar482203_32.gif


    http://www.elakiri.com/forum/showthread.php?t=1718471

    :cool::cool:








    අඩෝ ඊයෙ රෑ 12න් පස්සෙ ප්‍රචාරණ කටයුතු බෑ:no:....

    ඕවා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා:frown:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    අඩෝ ඊයෙ රෑ 12න් පස්සෙ ප්‍රචාරණ කටයුතු බෑ:no:....

    ඕවා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා:frown:

    :shocked::shocked::( මාව කවුරුත් මේ ගැන දැනුවත් කරේ නැහැ..ජේසන් තමා බන් ඕක දාන්න කිව්වේ ඔහොම :(:(:(
     
    Last edited:
    Status
    Not open for further replies.