ඇන්ටියට කළු කියල වත් චරිතයක් නෑ බොලව්. උගේ නම ඇහුවම මට මතක් වෙන්නේ බහු පෞරුෂ ව්‍යාධිය(multiple personality disorder, the translation may be a bit off but you get it right?)
ඒ වුනාට මචං ඒක හිත් වේදනාවක්...මම නං බැලුවේ අර අත්ථානං උපමං කත්වා කියන දෙයින්. ඔය වගේ දෙයක් මට වුනා නං මගෙ හිතට අමාරුයි අවංකව ම......කවුරුත් මේකේ කළු චරිතේට හිටිය කියල ඕක සීරියස් අරන් කාවත් පහත හෙලන්නේ නැහැනේ බන්...ආතල් එකටනේ කරන්නේ..අනික ඕක උන්ට දිනන්න බැහැ..ෆන් එකට යෝජනා කරපු එවුන්ම ෆන් එකට වෝට් කරයි..![]()
ඇන්ටියට කළු කියල වත් චරිතයක් නෑ බොලව්. උගේ නම ඇහුවම මට මතක් වෙන්නේ බහු පෞරුෂ ව්‍යාධිය(multiple personality disorder, the translation may be a bit off but you get it right?)



ඇන්ටියට කළු කියල වත් චරිතයක් නෑ බොලව්. උගේ නම ඇහුවම මට මතක් වෙන්නේ බහු පෞරුෂ ව්‍යාධිය(multiple personality disorder, the translation may be a bit off but you get it right?)
අනේ මන්දා....අපහාස කරන්න නෙවේනේ මේක තෝරන්නේ ඉතින්
......
අනික බය වෙන්න එපා...ඇන්ටි බීබීයාගෙන් කප් එක උදුරගන්න බෑ කාටවත්![]()
1.හැංගිලා රෙප් කපන
2.ප්‍රසිද්ධියේ කුණු හරුප කියන? (ඔක්කොම උන් කුණු හරුප කියනවා තමයිනමුත් මෙතන අපි සලකමු සාපේක්ෂ ලෙස වැඩියෙන් කුණු හරුප කියන එකාව)
3. කාටවත් වැඩ කට නැති හිස් ත්‍රේඩ්/පෝස්ට් දාන? (හැමෝම ඉදලා හිටලා දානවා, ඒක නිසා අපි මෙතන සලකමු සාපේක්ෂ ලෙස වැඩියෙන් මේ වැඩේ කරන එකාව)
4. ෆේක් හදලා මෙම්බර්ස්ලාට හිරිහැර කරන

හැන්ගිලා රෙප් කපනවද කියලයි, ෆේක් අකවුන්ට් තියනවද කියලයි, මේ උසර්ස්ල බලාගන්නෙ කොහොමද බං, ඒක බලන්න පුලුවන් GT අඩ්මින්ට විතරයිනෙ.??![]()

..
අනිව.මෙක මහ බුරු වැඩක්,සැබෑ කලු චරිත සුදුපාට ගාගෙන හැන්ගිලා කලු චරිතෙ හොයන්ඩ වොට් කරනව,මේවට තමා කියන්නෙ ගොබ්බ වැඩ කියල,
![]()
dawase kathawaඒ වුනාට මචං ඒක පෙරල කරල ගන්න තිබ්බා අවංකව ම.....
උන් දෙන්නා කළු චරිත නෙවෙයි අයියේ. ඒක අපි හැමෝම දන්නවා. මට ඕකෙන් කලු චරිත කියලා ඉන්නේ amasin සහ scurvy විතරයි. Antibbs ටිකක් මොඩ පහේ වැඩ කරාට කලු චරිතයක් නෙවෙයි. නමුත් ඉතිං තරගෙට කට්ටිය තෝරගන්න බැලුවේ නොමිනේෂන් ලැබුනු ආකාරය කියන පදනමනේ. අනිත් එක කලු චරිතය කිව්වට කාටවත් අවමන් කරන අදහසක් මේකේ නෑ. මේ අයට එලකිරියෙන් තමන්ට තියන ප්‍රති විරෝධය අදුන ගන්න පුලුවන්. එච්චරයි.

ඒ වුනාට මචං ඒක හිත් වේදනාවක්...මම නං බැලුවේ අර අත්ථානං උපමං කත්වා කියන දෙයින්. ඔය වගේ දෙයක් මට වුනා නං මගෙ හිතට අමාරුයි අවංකව ම......
ෆන් එකට වුණත් උන් දෙන්න ගේ නම් මේකේ තියන එක ගැන මම නැවතත් මගේ විරෝධය පළ කරනවා....උන් දෙන්න කොහොමවත් ම ඔය පෝල් එකේ නම් වශයෙන් සදහන් නොවිය යුතු දෙන්නෙක්.......
උන් දෙන්න මගේ තරහකාරයො වුණත් මම ඒක ප්‍රසිද්ධියේ ම කියනවා.....උන් දෙන්නා ගේ නම් මේකේ නොතිබිය යුතුයි!!!!!!
බකමූනා මල්ලි මේක පොඩ්ඩක් ඇඩ්මින්/මොඩ් කෙනෙක්ට කියල වෙනස් කරන්න නැත්තං මේක අයින් කරල අළුත් එකක් දාන්න....





දැන් නම් මට හිතට අවුල් වගේ.
මට විතරක් ඒක කරන්න බැහැ මන් හිතන්නේ.
ගරු ජුරී සබාවෙන් උපදෙස් පතමි






දැන් නම් මට හිතට අවුල් වගේ.
මට විතරක් ඒක කරන්න බැහැ මන් හිතන්නේ.
ගරු ජුරී සබාවෙන් උපදෙස් පතමි

මම ජූරියේ නැතදැන් නම් මට හිතට අවුල් වගේ.
මට විතරක් ඒක කරන්න බැහැ මන් හිතන්නේ.
ගරු ජුරී සබාවෙන් උපදෙස් පතමි
සොහොන;19501903 said:මේ දැන් ටෙරෙඩ් එක රිපෝර්ට් කරලා ආවා විතරයි![]()
මම ජූරියේ නැත
නමුත් මේ වෙලාවේ හැටියට ඇත්ත ඇති සැටියෙන් ජීටී සහෝදරයාට කියල යැව්වොත් යම් සහනදායී තත්ත්වයක් ඇති වෙයි...........


දැන් නම් මට හිතට අවුල් වගේ.
මට විතරක් ඒක කරන්න බැහැ මන් හිතන්නේ.
ගරු ජුරී සබාවෙන් උපදෙස් පතමි

ඒ වුනාට මචං ඒක පෙරල කරල ගන්න තිබ්බා අවංකව ම.....
අනික තමන්ට ප්‍රතිරෝධයක් තියන නිසා තප්පුලන්නේ නැතුව ඉන්න ඕන කියන එක ඔලුවට යනව නං ඔතනින් යන්නේ දෙන්නෙක් ගේ විතරයි, උන් දෙන්න තමා පැටිය සහ ජේසන්.......අනිත් උන්ට ප්‍රතිරෝධයත් එකයි, අවරෝධයත් එකයි.....![]()