වසර 18කට පෙර Youtube කාර්යාලයේ දර්ශන

redux

Well-known member
  • Feb 19, 2017
    10,959
    18,084
    113
    ඔය තමයි youtube එකේ සුපිරි කාලේ. ඔක්කොම වීඩියෝ මිනිස්සු ගෙදර ඉන්නගමන් ආතල් එකට හදපු authentic ඒව. youtube ඕනැවට වඩා high production උන්ව පුෂ් කරපු නිසා තමයි tiktok නැගල ආවේ
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,054
    1,166
    113
    ඔය තමයි youtube එකේ සුපිරි කාලේ. ඔක්කොම වීඩියෝ මිනිස්සු ගෙදර ඉන්නගමන් ආතල් එකට හදපු authentic ඒව. youtube ඕනැවට වඩා high production උන්ව පුෂ් කරපු නිසා තමයි tiktok නැගල ආවේ
    Legally case enawa ban. Copyrights
    Tiktokuth ehemai
     
    • Like
    Reactions: B.Chat

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,853
    113
    ඒ කාලේ ඩේලිමෝෂන් එකත් ගියේ. ඒක ස්ටැග්නේට් වෙන්නයි youtube එක ගොඩ ගිය එකයි හොද කේස් ස්ටඩිඑකක් වේවි.
    eka nam inteface awul nisada manda, user friendly nahane dailymotion. you tube un musician lata patner program ehema damma nisa goda giya
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,350
    20,927
    113
    ඔය තමයි youtube එකේ සුපිරි කාලේ. ඔක්කොම වීඩියෝ මිනිස්සු ගෙදර ඉන්නගමන් ආතල් එකට හදපු authentic ඒව. youtube ඕනැවට වඩා high production උන්ව පුෂ් කරපු නිසා තමයි tiktok නැගල ආවේ
    ඒ වුණාට මට නම් හිතෙන්නේ YouTube එක තාම ඇත්තටම වටින්නේ TikTok එකට වඩා. User base, watch hours අනන් මන්න කෙසේ වෙතත් Valuable content සෑහෙන ගොඩක් YouTube තියෙනවා නේ. අනික long ඒව පවා. ඒකෙන් මිනිස්සුන්ට තියෙන ප්‍රයෝජනය tiktok තියා වෙන එක platform එකකින්වත් ලැබෙන්නේ නෑ තාම මේ තරමට.

    අපි කොච්චර නම් දේවල් YouTube එකෙන් ඉගෙන ගන්නවා ද නේ