වැලපැත්තේ නම් තියෙනවලු...පැලවත්තේ පරන දර්ශන නැද්ද කොල්ලෝ?![]()
![]()
Legally case enawa ban. Copyrightsඔය තමයි youtube එකේ සුපිරි කාලේ. ඔක්කොම වීඩියෝ මිනිස්සු ගෙදර ඉන්නගමන් ආතල් එකට හදපු authentic ඒව. youtube ඕනැවට වඩා high production උන්ව පුෂ් කරපු නිසා තමයි tiktok නැගල ආවේ
eka nam inteface awul nisada manda, user friendly nahane dailymotion. you tube un musician lata patner program ehema damma nisa goda giyaඒ කාලේ ඩේලිමෝෂන් එකත් ගියේ. ඒක ස්ටැග්නේට් වෙන්නයි youtube එක ගොඩ ගිය එකයි හොද කේස් ස්ටඩිඑකක් වේවි.
ඒ වුණාට මට නම් හිතෙන්නේ YouTube එක තාම ඇත්තටම වටින්නේ TikTok එකට වඩා. User base, watch hours අනන් මන්න කෙසේ වෙතත් Valuable content සෑහෙන ගොඩක් YouTube තියෙනවා නේ. අනික long ඒව පවා. ඒකෙන් මිනිස්සුන්ට තියෙන ප්රයෝජනය tiktok තියා වෙන එක platform එකකින්වත් ලැබෙන්නේ නෑ තාම මේ තරමට.ඔය තමයි youtube එකේ සුපිරි කාලේ. ඔක්කොම වීඩියෝ මිනිස්සු ගෙදර ඉන්නගමන් ආතල් එකට හදපු authentic ඒව. youtube ඕනැවට වඩා high production උන්ව පුෂ් කරපු නිසා තමයි tiktok නැගල ආවේ