වස්තිලා ආයේ ට්‍රැක් එකට එයිද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,400
    100,323
    113
    මිනිස්සුන්ට සල්ලි නැති උනාම තමා මොළේ තියෙන්නෙ කියන එක ඇත්ත
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    මට සෑහෙන්න සජෙස්ට් වුනා ඔය වීඩියෝ එක. බැලුවෙම නෑ. කෙල්ලෙක් හැරිලා පුක පෙන්නනවා තිබ්බේ තම්බ්නෙල් එකේ. මම හිතුවේ අර අනුශ්කය ගෑනියෙක්ට ඇඳලා පුක පෙන්නන් ඉන්න ඇති කියලා. ඇත්තටම ඉන්නේ ඒකෙ ගෑනියෙක්ද?

    කොහොම හරි මම ඒ වීඩියෝ එක don;t recommend this channel ලිස්ට් එකට දැම්මා.
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ජීවිතය ඔහුගේ සාර්ථකයි stand with lahiru show එකේ කිව්වා ඉතිං ඔහුට වීව්ස් වැඩක් නෑ සරමක් වැනුවත් විව්ස් එනවලු
     
    • Like
    Reactions: Lankaputhra16

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,111
    113
    adala nene
    Just only promote puka / kunu harupa / gay / badu / kukku.... no valuable content..

    Fortune production and siril aiya maru..

    Siril aiyage last video eke arakku bothale polawe gahuwama e wedanawa matath danuna aiooo gaala... :lol:
    math balanne siril ayya witharai kunuharupa ne athal seen pamanai
     
    • Love
    Reactions: BuLaTha

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    මෙහෙමයි වස්තිලා එදා ඉඳන් ගොන් ආතල් තමා දුන්නෙ.
    එත් ඒ කාලෙ උන්ට කම්පෙටිටර්ස් ලා හිටියෙ නැහැ .
    ගප්පියත් ගොන් ආතල් තමා දුන්නෙ.
    එත් ගප්පියාගෙ සමහරක් අන්තිම කාලෙ කරාපු වීඩියොස් වල නිර්මාණාත්මක ගුණයක් තිබුනා.
    එත් ගප්පියා ෆේල් උනා කම්පෙටිෂන් එකත් එක්ක.

    රැට්ටා උනත් බහින කලාවෙ ඉන්නෙ මට පෙන්නෙ.
    තාත්තා-පුතා ෆොමැට් එකෙන් එහාට උන් යන්නෙ නැහැ.
    බ්ලොක් ඇන්ඩ් ඩිනොත් එහෙම තමා.
    අන්තිම වීඩියො එක හිට් උනා සොනු නිගම් නිසා.
    ගොන් ආතල් උන්ගෙත් .

    දැන් අළුත්ම ට්‍රෙන්ඩ් එක විනී ප්‍රඩක්ෂන්ස් .
    විනිලා තමා මන් දැක්ක ජෙනුවින්ම කොමඩි දෙන්නෙ කුණුහරප නැතුව.
    සමහරක් වීඩියොස් තියෙනවා ලොකු දෙයක් නැති එත් සමස්තය හොඳයි උන්ගෙ.
    විනීලාට පැවැත්මක් තියෙවි ටික කාලයක් හේතුව උන් හිට් වෙන්නෙ කොමඩි කාරයො යු ටියුබ් ස්පේස් එකෙ වැහි වැහැපු කාලෙක.
    ඉතිං එහෙම කාලෙකත් උන්ට මිනිස්සුන්ගෙ හිත් දිනා ගන්න පුළුවන් උන එකෙ පැවැත්මක් තියාගන්න බැරි නැහැ ඉස්සරහට.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama

    පලවෙනි කමෙන්ට් එකම ඇත්ත. කොලිටි මෙන්ටේන් කරනවා කිව්වාට හරියට පුකක් වත් තියන ගැනියෙක් ගන්න කොලිටියක් නැ.

    සද්ද විතරයි බල්ටිනැ