හයිලන්ඩ් හොදයි. මාත් පට්ට ගේමක් දීලා තමයි යෝගට් හොයා ගන්නෙ.
උඹ කොහේද? හැම ආර්පිකෝ කිල්ස් - වගේ ලොකු කඩවල තියෙනවා බන්
හයිලන්ඩ් හොදයි. මාත් පට්ට ගේමක් දීලා තමයි යෝගට් හොයා ගන්නෙ.
ඉරිදට තමයි කඩේකට උනත් යන්න වෙලාවක් තියෙන්නෙ. ඒ යනකොට කීල්ස්වලත් ඕවා ඉවරයි.උඹ කොහේද? හැම ආර්පිකෝ කිල්ස් - වගේ ලොකු කඩවල තියෙනවා බන්
yeah babyhighland die heart fansla api![]()
![]()
![]()
ඕවා නම් අවුල් බන්. කාලම නැහැ..Prima stella 10ta 5k denawa kiyala thibuna bnz..![]()
gedara hadaganin loku amaruwak na. fresh milk walin. 1lr walin 16-18k wage puluwan
ඔනාවි එක 100ට 5ක් දෙනවා නේද? සම්පත් ෆුඩ්සිටි එකේ තියෙනවාඕවා නම් අවුල් බන්. කාලම නැහැ..
කලුතර පැත්තේ තියනව ඔනාවි යෝගට් කියල එකක්.. රස නම් අවුලක් නැහැ ටිකක් ලාබයි.. නිතරම wife ලගෙ ගෙදර යන නිසා ගේනවා.. ආයෙ ගද්දි ඩේට් බලල ගන්න ඕන
ඔනාවි එක කලින් නම් රුපියල් 100 ට යෝගට් 5ක් දුන්නා. අන්තිම පාරට ගිය වෙලේ යෝගට් එකක් රු.23ක් උනා මතක විදියටකොහොමද හදන්නෙ?
ඔනාවි එක 100ට 5ක් දෙනවා නේද? සම්පත් ෆුඩ්සිටි එකේ තියෙනවා
සිරාවට ඒක පට්ට කිරි රහයි වැනිලා එකHighland Ice cream ehemath rasai .
kaduwla paththe thoga kada wala CIC 2 ta 1 denwa ban.CIC මුස්ලිම් - කෘතිමව හදන්නේ - අපේ පැත්තේ කඩවල CIC 10ක් ගත්තාම 2ක් නිකන් දෙනවා - CIC කැවාම නිකන් ඇසිඩ් කැවා වගේ දනවා. ඒ මදිවට පට්ට පැණි රසයි. කන්න එපා බන් නිකන්ම සීනි හැදෙනවා.



ඒ උනාට වැඩක් නෑ නෑ ඌ කිරි පැක්ටරියේ පොටෝ එකක් දැම්මේ නෑ නේවස විස නැති යෝගට් ඕනේ නම් @Big Cass ව contact කරගන්න.
එයා හදලා දෙයි.
https://elakiri.com/threads/මම-කිරි-ෆැක්ටරි-දෙකකකින්-සයං-පෝෂිතයි.1950961/