වහල් බවේ සංකේතය ruchira55

KDH

Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    මෙයාලා වහල්ලු නෙවි.හැබයි කඩේ යන්නේ UNP එකට විතරයි, පෙන්නේ මහින්දලාගේ වැරදි විතරයි. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල එහෙම මෙයාලට වැඩිවෙන්නේ නෑ. ඒවා වෙන්නේ වහල්ලුන්ට විතරයි.

    වහල් බවේ සංකේතය


    Post Damme mata thiyena adaretai yako :lol::lol: Wahallunwa awussala ange lee tika sudda karaganna puluwan :P:P
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    හාමුට වන්දි බට්ට කම් කරන වහලත් ආවා.

    මේ ආණ්ඩුව වැරදිපාරේ ගියොත් පාරට බහිනවා කියපු උන් පාරට බැහැපු උන්ගේ ඇද හොයනවා
    :lol::lol::lol:



    පොනිල්ට වැඩ කරන , පශ්චාත්භාගේ පුදකරන උන් වහල්ලු නෙවි මචන්. වහල්ලු කියන්නේ මහින්දට වැඩ කරන උන්ට...

    :lol::lol::lol:
     
    • Like
    Reactions: kinkon

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    monson වහලෝ මේක සංවර්ධන නිවුස් ත්‍රෙඩ් එකේ දාන්න කරුණාකරලා


    41363456_2223816650993627_3228924978267160576_n.jpg

    41423851_2223816734326952_6755560394955161600_n.jpg

    41469715_2223816810993611_6067825879055073280_n.jpg

    41443915_2223816907660268_7560642960799301632_n.jpg

    තේ කඩයක්වත් ආරම්භ නොකල,
    ආදායම ලැබු රබර් වගාව විනාස කල,
    මහජන මුදල් කෝටි 270 වැයකල,
    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලoකා ,
    මොනරාගල ,
    පාලු පිට්ටනිය අද වනවිට.


    Krishantha Rathnayaka- Facebook