වහල් හීනමාන චන්ද දායකයො ඒ තත්වයෙන් මුදාගන්නෙ කොහොමද?

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    බහුතරයක් මිනිස්සුන්ට තමන්ගෙ අම්මා තාත්ත සහෝදර සහෝදරියන්ගෙ ගෑනිගෙ දරුවන්ගෙ වැරදි පෙනුනට තමන්ට සත්‍ය පහකට වැඩක් නැති තමන්ව දන්නෙවත් නැති චන්දෙ දුන්න එකා සර්ව සම්පූර්ණ විදියට පේන්නෙ.
    ඌ කරන හැම සක්කිලි වැඩේම සාධාරණීකරණය කරනවා.

    @tharakaf හැමවෙලේම අයියට බනිනවා පවුලෙ දේපල විකුගෙන කනවා කියලා. ඒත් ඌ චන්දෙ දෙන රනිල් කරන්නෙත් ඒක කියලා ඌ තේරුම් ගන්නෙ නෑ. මූ හදිසියෙ මලොත් අයිය එයි පෙට්ටියට හරි කරගහන්ඩ ඒත් රනිල් එන්නෙ නෑනෙ.

    තව මූ උදේ හවස මූගෙ වැඩටික කරලා දෙන ගෑනිටත් හිනාවෙනවා ගොන් වැඩ කරනවා කියලා.
    අඩො බැන්දපු උන් ටික කියපල්ලා උඹලගේ ගෑනු කරපු ගොන් වැඩ ටිකක්. මේක මට මතක් උනේ අද උදේ කරල තිබ්බ එකක් දැකල

    මම අපේ පොඩි එකාට මේ Bluey Toy සෙට් එක අරන් දුන්නා.

    Amazon product ASIN B0C5426LH7
    උන්ට උන්ගෙ අත පය එහෙ මෙහෙ කරන්න පුලුවන්. කොහොම හරි ඒකෙන් දෙකක් කඩාගෙන (නිකන්ම ගැලවෙනවා). ඉතින් මම කිව්වා මට සුපර් ග්ලූ එකක් ගෙනල්ලා දෙන්න, මම හදල දෙන්නම් කියල. දැන් ඕක කැඩිලා සති 2ක් 3ක් වෙනවා. මටත් ඉතින් අමතක වෙනවා. වයිෆ්වුත් මතක් කරනවා, මගේ හැම දාම එකම උත්තරේ "කරල දෙන්නම්, පොඩ්ඩ්ක් ඉන්න"

    අද උදේ නැගිටල බැලුවම වයිෆ් තනියම අලවලා. ආතල් එක තමා අලවලා තියෙන විදියට උන්ට දැන් උන්ගෙ අත පය හොලවන්න බෑ. මුකුත් කියන්නත් බෑනේ බන්. 🤦‍♂️🤦‍♂️:lol::lol:

    මේවගේ වහල් හීනමානගති නැති කරන්නෙ කොහොමද?
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    @Aldren මල්ලි චන්දෙ දෙන පක්ෂෙ මොකක්ද?
    images
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    රනිල් හැබැයි සාගල කරන ගොන් වැඩ තැන තැන කිය කිය යන්නේ නෑ 😄
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    බහුතරයක් මිනිස්සුන්ට තමන්ගෙ අම්මා තාත්ත සහෝදර සහෝදරියන්ගෙ ගෑනිගෙ දරුවන්ගෙ වැරදි පෙනුනට තමන්ට සත්‍ය පහකට වැඩක් නැති තමන්ව දන්නෙවත් නැති චන්දෙ දුන්න එකා සර්ව සම්පූර්ණ විදියට පේන්නෙ.
    ඌ කරන හැම සක්කිලි වැඩේම සාධාරණීකරණය කරනවා.

    @tharakaf හැමවෙලේම අයියට බනිනවා පවුලෙ දේපල විකුගෙන කනවා කියලා. ඒත් ඌ චන්දෙ දෙන රනිල් කරන්නෙත් ඒක කියලා ඌ තේරුම් ගන්නෙ නෑ. මූ හදිසියෙ මලොත් අයිය එයි පෙට්ටියට හරි කරගහන්ඩ ඒත් රනිල් එන්නෙ නෑනෙ.

    තව මූ උදේ හවස මූගෙ වැඩටික කරලා දෙන ගෑනිටත් හිනාවෙනවා ගොන් වැඩ කරනවා කියලා.

    මේවගේ වහල් හීනමානගති නැති කරන්නෙ කොහොමද?
    අනිවා
    මේක සහතික ඇත්ත

    දැන් මහින්ද හොරා කියල හොයාගෙන තියෙද්දී තවම මහින්ද පස්සේ යනවා
    රනිල් මහ බැංකුව ට කෙලිය කියල හොයාගෙන තියෙද්දී තවම රනිල් පස්සේ යනවා
    අනුර බොරු හිල කියල දැනගෙන, උන් දන්නේ රැලි තියන්න පෝස්ටර් ගහන්න අනුන්ගේ කුණු හොයන්න කියල දැනගෙන තවම අනුර පස්සේ යනවා
    සජිය ගොන් වැඩ කරනවා කියල දැනගෙන ඉද්දි තවම සජිය පස්සේ යනවා

    පිස්සු බන්
    උඹ හරි
    වහල්ලු බන්
     
    • Like
    Reactions: sarika406

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මේවගේ වහල් හීනමානගති නැති කරන්නෙ කොහොමද?
    තව සෑහෙන කාලෙකට ඕක නැති කරන්න බෑ. ඔය කොච්චර හොරකම් කලා කිව්වත්, කොහේදි හරි ඇමති මන්ත්‍රී කෙනෙක් හමබ වෙලා කතා කලොත් ඒක ඇති චන්දේ දෙන්න.
    ඔය බිම් මට්ටමේ politics කරන උන්ගේ trick එක තමයි ඕක. රෝහිත, සනත් නිශාන්ත වගේ.
    ගමේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීගෙන් කතා කරන්න ඕනේ කෙනාගේ නම අහගෙන කෙලින්ම නම කියලා කතා කරලා කියනවා අපි ගමනක් යමු, ඔයාත් මගේ වැඩපිලිවෙලේ ඉන්නවා වගෙ කතා. එතකොට අරූ හදේ. මන්ත්‍රීතුමා මාව නමිනුත් දන්නවා. එතුම එක්ක වැඩකලොත් ලොකු තැනක් එයි කියලා පුක දීගෙන වැඩ කරනවා.
    අඩුම කුලේ උන්ට නම් නිකන් වටේ පිටේ උන්ට පෙන්න හිනා වෙලා කතා කලාම ඇති.
     
    • Like
    Reactions: Cypress and gepa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    බහුතරයක් මිනිස්සුන්ට තමන්ගෙ අම්මා තාත්ත සහෝදර සහෝදරියන්ගෙ ගෑනිගෙ දරුවන්ගෙ වැරදි පෙනුනට තමන්ට සත්‍ය පහකට වැඩක් නැති තමන්ව දන්නෙවත් නැති චන්දෙ දුන්න එකා සර්ව සම්පූර්ණ විදියට පේන්නෙ.
    ඌ කරන හැම සක්කිලි වැඩේම සාධාරණීකරණය කරනවා.

    @tharakaf හැමවෙලේම අයියට බනිනවා පවුලෙ දේපල විකුගෙන කනවා කියලා. ඒත් ඌ චන්දෙ දෙන රනිල් කරන්නෙත් ඒක කියලා ඌ තේරුම් ගන්නෙ නෑ. මූ හදිසියෙ මලොත් අයිය එයි පෙට්ටියට හරි කරගහන්ඩ ඒත් රනිල් එන්නෙ නෑනෙ.

    තව මූ උදේ හවස මූගෙ වැඩටික කරලා දෙන ගෑනිටත් හිනාවෙනවා ගොන් වැඩ කරනවා කියලා.

    මේවගේ වහල් හීනමානගති නැති කරන්නෙ කොහොමද?

    ලොල් අනුන්ගෙ හීන මානෙ හොයන්න කලින් උඹට පයිය නග්ග ගන්නෙ නැතුව උඹෙම අම්මා දිහා බලන්න විදියක් හොයගනින්කො incest පොන්නයා 🤭 🤭
     
    • Haha
    Reactions: gamerlk

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    මේ වෙලාවේ රනිල් තමයි! (කුල්ල කුජීත වෙලා, බොක්ක දොට්ට පැනලා, හක්ක මාට්ටු වෙලා ගෙදර යන්නේ)
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    මේක සහතික ඇත්ත

    දැන් මහින්ද හොරා කියල හොයාගෙන තියෙද්දී තවම මහින්ද පස්සේ යනවා
    රනිල් මහ බැංකුව ට කෙලිය කියල හොයාගෙන තියෙද්දී තවම රනිල් පස්සේ යනවා
    අනුර බොරු හිල කියල දැනගෙන, උන් දන්නේ රැලි තියන්න පෝස්ටර් ගහන්න අනුන්ගේ කුණු හොයන්න කියල දැනගෙන තවම අනුර පස්සේ යනවා
    සජිය ගොන් වැඩ කරනවා කියල දැනගෙන ඉද්දි තවම සජිය පස්සේ යනවා

    පිස්සු බන්
    උඹ හරි
    වහල්ලු බන්
     
    • Like
    Reactions: sarika406

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මේක සහතික ඇත්ත

    දැන් මහින්ද හොරා කියල හොයාගෙන තියෙද්දී තවම මහින්ද පස්සේ යනවා
    රනිල් මහ බැංකුව ට කෙලිය කියල හොයාගෙන තියෙද්දී තවම රනිල් පස්සේ යනවා
    අනුර බොරු හිල කියල දැනගෙන, උන් දන්නේ රැලි තියන්න පෝස්ටර් ගහන්න අනුන්ගේ කුණු හොයන්න කියල දැනගෙන තවම අනුර පස්සේ යනවා
    සජිය ගොන් වැඩ කරනවා කියල දැනගෙන ඉද්දි තවම සජිය පස්සේ යනවා

    පිස්සු බන්
    උඹ හරි
    වහල්ලු බන්.
    :yes: Give your vote, not your ass!
     
    • Haha
    Reactions: Cypress