වහලෙ රත් වෙනවට?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    40+ years tiyenawa owa

    ඕකට වැඩක් තියනවා හැබැයි..පොල් ගස් වල අතු වියන්න පුලුහන්. ඒවා වියලා වහලෙට දාගත්තොත් මරු:cool::cool:

    :)
    ඒ වුනාට කොල පාට මාර ලස්සනයි බං :love: කාබන් ඩයොක්සයිඩ් අඩු කරන එක තමා මූලික ඉලක්කෙ පිදුරු පොල් අතු වලිං ඒක වෙන්නෙ නෑනෙ :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කලු මදු වැල්, කලු මදු වැල්, හරිම බයානකයි කිසිදා හිරු එලිය නොදකී.... ආන්න හරි, කිසිදා හිරු එලිය නොදකී..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගූගල් කරන්න දන්නැද්ද:frown:

    Merremia tridentata

    මදු වැල් කියල ගූගල් කලා බං ආවෙ නෑ :sorry:
    thanks :)

    කලු මදු වැල්, කලු මදු වැල්, හරිම බයානකයි කිසිදා හිරු එලිය නොදකී.... ආන්න හරි, කිසිදා හිරු එලිය නොදකී..

    මොකක් ? :eek:
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    නිකං ගෝලීය උෂ්ණත්වය ඉහල යෑම ගැන කල්පනා කර කර ඉන්නකොට හිතුනෙ :D
    වහලෙ එහෙම රත් වෙලා ගෙයි ඉන්න බෑ කියල ප්‍රශ්න තියෙන අය ඉන්නවනෙ :D ඒකට සල්ලි වියදං කල්ල වහලෙ ගලෝගෙන එක එක ඒව අල්ලන එකේ වහලෙ උඩිං දැල් ටිකක් දාල ගේ වටේ මදු වැල් ටිකක් හිටෝල වහලෙට යැව්ව නං මොකෝ :)

    පොඩ්ඩක් සතියෙන් සතිය වගේ මදු වැල උඩටම යනකං ටික කාලයක් යනකං හදන්න විතරයි තියෙන්නෙ උඩට ගියාට පස්සෙ අගේට වහලෙ පුරාම පැතිරෙනව :yes: පෝර වතුර දාන්න මොකවත් ඕනෙත් නෑ මදු වැල් දැකල තියෙන අය දන්නව ඇතිනෙ අනික් ගස් මේවගෙන් බේරගන්න කොහොම ගේමක් දෙන්න ඕනෙද කියල කොච්චර කැපුවත් කොහෙං හරි එනව :sorry: :yes:

    මේ ක්‍රමේම ඔය ටෙලිපෝන් කණු වලට, ලොකු බිල්ඩිං වලටත් කලා නං කාබන් ඩයොක්සයිඩ් හෙන තොගයක් වායුගෝලෙන් අයිං කරගත්තෑකිනෙ :) කාබන් ඩයොක්සයිඩ් අඩු කරන්න කියල බිල්ඩිං වල වෙනම තට්ටු වෙං කල්ල අමාරුවෙන් වතුර පෝර දදා ගස් වවනව වගේ වියදං වෙන්නෙත් නෑ වැව්වට පස්සෙ පැතිරෙන ජැනෙල් දොරවල් බේරගන්න විතරයි මහන්සි වෙන්නෙ අගේට තනියම වැවෙනව :D

    මං හිතං ඉන්නෙ යකඩ බට ටිකක් හිටෝල ඒකෙ හීනි කම්බි ටිකක් ගැටගහල වටෙං මදුවැල් දෙක තුනක් ඉන්දන්න :D ටික කාලයක් යනකොට ගහ වගේ තනිකර කොල කණුවක් හැදිල තියෙයි :love:

    තඩි ගස් වල තියෙන ලොකුම ප්‍රශ්නෙ හැදෙන්න කල් යන එකනෙ :sorry: දැන් පැලෙයක් ඉන්දෙව්වොත් ගහ ලොකු වෙනව බලන්න වෙන්නෙ පෙට්ටියෙ ඉඳං :sorry: ඒ අතිං මදුවැල් වගේ ඒව මරු :love:

    යකෝ Manchester වල Phd එකක් කරන්න තරම් මාර මොලයක් බන්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    කලු මදු වැල්, කලු මදු වැල්, හරිම බයානකයි කිසිදා හිරු එලිය නොදකී.... ආන්න හරි, කිසිදා හිරු එලිය නොදකී..

    Let me guess where it should be?:P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    යකෝ Manchester වල Phd එකක් කරන්න තරම් මාර මොලයක් බන්

    :angry:

    ඈතට ලස්සනවුනාට ලගට කැතයිනේ

    :confused:
    මට නං ගස් වැල් ඕනෙ දෙයක් ඈතටත් ලස්සනයි ලඟටත් ලස්සනයි :D ලස්සන කැතට වඩා හරිතාගාර ආචරණෙ පාලනේ කරන්න පුලුවන් වෙයි මේකෙං. :yes:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මදු වැල් පට්ට හය්යය්.... උබ කියන ක්‍රමේ සාර්ථක වෙය්ද?

    සත්තුන්ට සර්පයන්ට ලේසියෙන්ම එන්න පුළුවන්... වහලෙට බර වැඩි වෙයද?

    කන්දලම හොටෙල් එකේ මෙහෙම සින් එකක් තියෙනවනේ

    https://www.google.com/search?q=kan...UICigB&biw=1536&bih=738#imgrc=6E507f3jZwsHSM:

    hoda pprashnayak :yes::yes::yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    :confused:
    මට නං ගස් වැල් ඕනෙ දෙයක් ඈතටත් ලස්සනයි ලඟටත් ලස්සනයි :D ලස්සන කැතට වඩා හරිතාගාර ආචරණෙ පාලනේ කරන්න පුලුවන් වෙයි මේකෙං. :yes:

    ඔව් හරිතාගාර ආචරනය නම් අඩු කරන්න පුලුවන් වෙයි.
    මටනම් මදුවැල්වලින් වැහිලා තියෙන තැන් කැතයි. ඒ වගේම ටිකක් ගදයිත්නේ :D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් හරිතාගාර ආචරනය නම් අඩු කරන්න පුලුවන් වෙයි.
    මටනම් මදුවැල්වලින් වැහිලා තියෙන තැන් කැතයි. ඒ වගේම ටිකක් ගදයිත්නේ :D

    :sorry:
    ගස් ද්‍රව්‍ය ගොඩක් විදිහට දකින්නැතුව දෙවිවරු ටිකක් විදිහට දකින්න :D avatar වල වගේ :D එතකොට ඕනෙ ගහක් ලස්සනයි :)
    මට නං තීන්ත ගාපු සිමෙන්ති ගොඩවල් වලට වඩා ඕනෙ ගහක් ලස්සනයි :love:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    :sorry:
    ගස් ද්‍රව්‍ය ගොඩක් විදිහට දකින්නැතුව දෙවිවරු ටිකක් විදිහට දකින්න :D avatar වල වගේ :D එතකොට ඕනෙ ගහක් ලස්සනයි :)
    මට නං තීන්ත ගාපු සිමෙන්ති ගොඩවල් වලට වඩා ඕනෙ ගහක් ලස්සනයි :love:

    :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මදු වැල නැතුව වෙන ප්‍රයෝජනවත් වැලක් නැද්ද සුටුස් ගාල වැවෙන. ඕක කපන්න වහලෙට නගින්න වෙයි සතියෙන් සතිය සුටු සුටු ගාල වැවෙනව නෙව.

    ඉතිං බං සුටුස් ගාල වැවෙන වෙන ප්‍රයෝජනවත් වැලක් යැව්වත් ඒත් වහලෙට නගින්න එපැයි :P
    මේ ක්‍රමේට තව වාසියක් තියෙනව රත් වෙන එක අඩු වෙන නිසා වහලෙ යකඩ බට වලිං ගැහුවෑකි :D එතකොට බර වුනත් අවුලක් නෑ. සතියෙන් සතිය කපන්න ඕනෙ නෑ උඩ හරියෙන් වැවෙද්දි යට කොල වලට අව්ව නැති වෙලා වැඩෙන එක බාල වෙනව මාසෙකට දෙකකට සැරයක් කැපුවොත් ඇතිවෙයි :yes: මදු වලට වඩා සුටුස් ගාල වැවෙන වැලක් නං දැකල නෑ :no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතිං බං සුටුස් ගාල වැවෙන වෙන ප්‍රයෝජනවත් වැලක් යැව්වත් ඒත් වහලෙට නගින්න එපැයි :P
    මේ ක්‍රමේට තව වාසියක් තියෙනව රත් වෙන එක අඩු වෙන නිසා වහලෙ යකඩ බට වලිං ගැහුවෑකි :D එතකොට බර වුනත් අවුලක් නෑ. සතියෙන් සතිය කපන්න ඕනෙ නෑ උඩ හරියෙන් වැවෙද්දි යට කොල වලට අව්ව නැති වෙලා වැඩෙන එක බාල වෙනව මාසෙකට දෙකකට සැරයක් කැපුවොත් ඇතිවෙයි :yes: මදු වලට වඩා සුටුස් ගාල වැවෙන වැලක් නං දැකල නෑ :no:

    ඔව් ඕයි සුටුස් ගාල මැකුව ඒ කෑල්ල බෝ ඒක කෝට් කරලනේ :angry: විනාඩියක් ඉවසන්න බැරි හැටි මුට.

    වහල නෙවේ ස්ලැබ් එක දාල ඊට උඩින් යකඩ බට වලින් වහලක් ගැහුවා නං එක දිගේ වල යවල ඊට යට හෙවනේ පුටුවක් තියාගෙන ඉන්න පුළුවන්. නිකන් උළු වගේ වහලෙකට නං ඕක යවල හෙන කරදර ගොඩක් වෙන්නේ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් ඕයි සුටුස් ගාල මැකුව ඒ කෑල්ල බෝ ඒක කෝට් කරලනේ :angry: විනාඩියක් ඉවසන්න බැරි හැටි මුට.

    වහල නෙවේ ස්ලැබ් එක දාල ඊට උඩින් යකඩ බට වලින් වහලක් ගැහුවා නං එක දිගේ වල යවල ඊට යට හෙවනේ පුටුවක් තියාගෙන ඉන්න පුළුවන්. නිකන් උළු වගේ වහලෙකට නං ඕක යවල හෙන කරදර ගොඩක් වෙන්නේ.

    උලු වහල රත් වෙන්නෑනෙ :D සීට් වහල වල කලෑකි :) හොඳට සීතල වෙනවනං සීට් ඕනෙත් නෑ අමානෝ සීට් වගේ දාල වහලෙයක් ගහල ඒක උඩින් දැලක් දාල මදු වැල් යවනව :D
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මේක මේ විදියටම නැතත් ටිකක් වෙනස් කරලා implement කරන්න පුළුවන් හොඳ අදහසක්. ඊ ළඟ වටයට යවනවා. :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේක මේ විදියටම නැතත් ටිකක් වෙනස් කරලා implement කරන්න පුළුවන් හොඳ අදහසක්. ඊ ළඟ වටයට යවනවා. :yes:

    ඉතිං උඹ වෙනස් කරන්න හිතං ඉන්න විදිහ දාපං අපිටත් දැනගන්න :yes: :)