ඉතිං මං එහෙම කරන විදිහ තමා කියල තියෙන්නෙ. ගේ වටේ මදු වැල් ටිකක් ඉන්දල කම්බියක් දිගේ වහලෙට යැව්වාම ගේ වටේ මදු වැල් වැවෙන්නෑ වහලෙ විතරයි.![]()


උඹ මේක කරනවද ?![]()


මදු වැල නැතුව වෙන ප්‍රයෝජනවත් වැලක් නැද්ද සුටුස් ගාල වැවෙන.
බලන්ට ඕනෙ.. වැඩේ තියෙන්නෙ.. මේක නොර්මල් පලාතක ගේකට වැඩිය ගැලපෙන්නෙ නෑ.මිනිස්සු බලයි මූට මොකද වෙලා තියෙන්නෙ කියලා.. හයික්ලාස් බිල්ඩින් එකකට නන් හොඳයි![]()

මිනිස්සු high class මිනිස්සුන්ව වන්දනා කරනව
උන්ගෙන් තමා ආදර්ශ ගන්නෙ ගෙවල් හදන්නෙ ජීවත් වෙන්නෙ සේරම ඒ තත්වෙ මිනිස්සු කරන දේවල් බලාගෙන
fuck society 
උඹට ගෙයක් තියෙනවනං ඔන්න ඔහෙ කුස්සිය පැත්තෙ වහලෙට විතරක්වත් කරල බලපංමිනිස්සු high class මිනිස්සුන්ව වන්දනා කරනව
උන්ගෙන් තමා ආදර්ශ ගන්නෙ ගෙවල් හදන්නෙ ජීවත් වෙන්නෙ සේරම ඒ තත්වෙ මිනිස්සු කරන දේවල් බලාගෙන
fuck society
![]()



passion fruit walath hondai..
ara kiwvath wage mugateyek ,thala goyek athi karanam hari sarpayo meeyo enavata![]()



අර තාප්ප දිගේ යන වැල ත් මරු ..අවුල ඕව ගියාම බිත්ති දිරනවා .තව සත්තු හැදෙනවා ඕව අස්සේ ..![]()
[![]()
Mobitel eka mehemawath signal denna puluwan nm loku deyak.![]()