වහලෙ රත් වෙනවට?

topkollek

Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,891
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕනෙ නම් තණකොල හිටවන්නත් පුලුවන්. බර වැඩි නිසා ටිකක් වියදම් යයි

    green%20roof%20aech%20daily.jpg
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    ඉතිං මං එහෙම කරන විදිහ තමා කියල තියෙන්නෙ. ගේ වටේ මදු වැල් ටිකක් ඉන්දල කම්බියක් දිගේ වහලෙට යැව්වාම ගේ වටේ මදු වැල් වැවෙන්නෑ වහලෙ විතරයි. :oo:

    :cool::cool:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    උඹ මේක කරනවද ? :baffled:

    බලන්ට ඕනෙ.. වැඩේ තියෙන්නෙ.. මේක නොර්මල් පලාතක ගේකට වැඩිය ගැලපෙන්නෙ නෑ.මිනිස්සු බලයි මූට මොකද වෙලා තියෙන්නෙ කියලා.. හයික්ලාස් බිල්ඩින් එකකට නන් හොඳයි:sorry::sorry:
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    මදු වැල නැතුව වෙන ප්‍රයෝජනවත් වැලක් නැද්ද සුටුස් ගාල වැවෙන.

    ජැක් ගේ.....බෝංචි වැලක් තමයි එහෙනම් ......
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බලන්ට ඕනෙ.. වැඩේ තියෙන්නෙ.. මේක නොර්මල් පලාතක ගේකට වැඩිය ගැලපෙන්නෙ නෑ.මිනිස්සු බලයි මූට මොකද වෙලා තියෙන්නෙ කියලා.. හයික්ලාස් බිල්ඩින් එකකට නන් හොඳයි:sorry::sorry:

    :sorry:
    උඹට ගෙයක් තියෙනවනං ඔන්න ඔහෙ කුස්සිය පැත්තෙ වහලෙට විතරක්වත් කරල බලපං :) මිනිස්සු high class මිනිස්සුන්ව වන්දනා කරනව :sorry: උන්ගෙන් තමා ආදර්ශ ගන්නෙ ගෙවල් හදන්නෙ ජීවත් වෙන්නෙ සේරම ඒ තත්වෙ මිනිස්සු කරන දේවල් බලාගෙන :( fuck society :(
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    :sorry:
    උඹට ගෙයක් තියෙනවනං ඔන්න ඔහෙ කුස්සිය පැත්තෙ වහලෙට විතරක්වත් කරල බලපං :) මිනිස්සු high class මිනිස්සුන්ව වන්දනා කරනව :sorry: උන්ගෙන් තමා ආදර්ශ ගන්නෙ ගෙවල් හදන්නෙ ජීවත් වෙන්නෙ සේරම ඒ තත්වෙ මිනිස්සු කරන දේවල් බලාගෙන :( fuck society :(

    :sorry::sorry::sorry:
     

    sureshn0

    Active member
  • Dec 5, 2007
    187
    30
    28
    ගෙන්දගම් ටිකක් ගෙනත් වහලෙට දෑම්මනම් නයි තියා එක සතෙක්වත් එන්නෙ නෑ.:P
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේකේ දීපු අදහස් ප්‍රැක්ටිකල් නැ කුකුලෝ ,
    ගොඩක් තියෙන්නේ ෂිට් ගහපු වහලවල් නේ, දෙන්න බලන්න ටිකක් ප්‍රායෝගික විසදුමක්...
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    අර තාප්ප දිගේ යන වැල ත් මරු ..අවුල ඕව ගියාම බිත්ති දිරනවා .තව සත්තු හැදෙනවා ඕව අස්සේ .. :(:dull:

    ow bn oka ge wate giyama biththi amu jara wenwa.
    bt ara kiwwa wage kanu hitawala eke yawwoth nm hari.biththiyata nm denna hodama na.