වහල හදාගන්න බාස් කෙනෙක්

adahasa

Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    වහිනකොට වහලේ තැන් දෙකකින් ඇතුලට වතුර එනවා, වදුරෝ පැනල කැඩිලා මන් හිතන්නෙ.

    ඇස්බැස්ටෝස් වහලක්..

    මේක හදාගන්න තලවතුගොඩ අවට ඉන්න බාස් කෙනෙක්ගෙ නම්බර් එකක් එවන්න :yes:
     
    • Like
    Reactions: kinkon

    adahasa

    Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    යකෝ වහලක ෂීට් දෙක තුනක් මාරු කරගන්න බැරි අයද ඉන්නෙ මේකෙ😆

    Rich peoples😛
    නෑ මචං, දෙවෙනි තට්ටුවෙත් උඩ වහල, උඩ නගින්න අමාරුයි, අනික ප්‍රොෆෙෂනල් විදියට වැඩේ කරගන්න ඕන.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,560
    75,418
    113
    වහිනකොට වහලේ තැන් දෙකකින් ඇතුලට වතුර එනවා, වදුරෝ පැනල කැඩිලා මන් හිතන්නෙ.

    ඇස්බැස්ටෝස් වහලක්..

    මේක හදාගන්න තලවතුගොඩ අවට ඉන්න බාස් කෙනෙක්ගෙ නම්බර් එකක් එවන්න :yes:
    නෑ මචං, දෙවෙනි තට්ටුවෙත් උඩ වහල, උඩ නගින්න අමාරුයි, අනික ප්‍රොෆෙෂනල් විදියට වැඩේ කරගන්න ඕන.
    Wandurata wadi pura kehel gedi keepayak deela wadey karaganna berida 🥴 🥴 🥴 ?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,990
    152,985
    113
    @Solo Rider මහත්මයට කියන්න. බාස්ලා නැත්නම් එතුමා හරි තනියෙන් ඇවිල්ලා වහලා ගහලාදේවි. ඒතරම් සමාජ සේවයට කැපවුණු උත්කෘෂ්ඨ පුද්ගලයෙක් තමයි එතුමා. :yes: :love2: :love:
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    @Solo Rider මහත්මයට කියන්න. බාස්ලා නැත්නම් එතුමා හරි තනියෙන් ඇවිල්ලා වහලා ගහලාදේවි. ඒතරම් සමාජ සේවයට කැපවුණු උත්කෘෂ්ඨ පුද්ගලයෙක්තමයි එතුමා. :yes: :love2: :love:
    නොමිලේ.... :yes: :yes: :yes:

    හැබැයි කණගාටුවට කරුන දැන් ඉන්න පළාත වෙනස් කරල තියෙන්නෙ....
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,990
    152,985
    113
    නොමිලේ.... :yes: :yes: :yes:

    හැබැයි කණගාටුවට කරුන දැන් ඉන්න පළාත වෙනස් කරල තියෙන්නෙ....
    වෙන පළාතක හිටිය කියලා නෑ, එතුමා ඕන කෙනෙක් ට ඔය වගේ උදව්වක් කරන්න අලිමංකඩ, පාමංකඩ විතරක් නෙවේ ඕන තූත්තු කුඩියක යාවි. ඒ තරම් ලෝක දේවාලයෙක්...ආහ්...නෑ වැරදුනා ඒ තරම් වටින දෙයියෙක් වගේ මනුස්සයෙක් තමා @Solo Rider මහත්මයා කියන්නේ. :yes: :love:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම

    @Solo Rider hoda kenek kiyapan low budget

    @Solo Rider මහත්මයට කියන්න. බාස්ලා නැත්නම් එතුමා හරි තනියෙන් ඇවිල්ලා වහලා ගහලාදේවි. ඒතරම් සමාජ සේවයට කැපවුණු උත්කෘෂ්ඨ පුද්ගලයෙක්තමයි එතුමා. :yes: :love2: :love:

    වෙන පළාතක හිටිය කියලා නෑ, එතුමා ඕන කෙනෙක් ට ඔය වගේ උදව්වක් කරන්න අලිමංකඩ, පාමංකඩ විතරක් නෙවේ ඕන තූත්තු කුඩියක යාවි. ඒ තරම් ලෝක දේවාලයෙක්...ආහ්...නෑ වැරදුනා ඒ තරම් වටින දෙයියෙක් වගේ මනුස්සයෙක් තමා @Solo Rider මහත්මයා කියන්නේ. :yes: :love:

    @Solo Rider වැඩ්ඩෙක් තමා. වහලවල් නම් වහලවල්

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    hqdefault.jpg
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    apeth waduro seen eka nisaa wahale ganna deyak nathuwa maaru karanna wunaa ayeth ehema weyi ubata oka haduwath

    air rifle ekak hari kata polayk layisthi karagena hitapan passa paththata widinna sthwa hinasanaya thamayi karanna deyak naha
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    @Solo Rider මහත්මයට කියන්න. බාස්ලා නැත්නම් එතුමා හරි තනියෙන් ඇවිල්ලා වහලා ගහලාදේවි. ඒතරම් සමාජ සේවයට කැපවුණු උත්කෘෂ්ඨ පුද්ගලයෙක් තමයි එතුමා. :yes: :love2: :love:

    muu bas wada krnawa kyl adane danne bn :lol: :lol: :lol: