වහිනවට ආස උන් කවුද.?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වහිනවට ආස උන් කවුද.?

    උබලත් වහිනවට ආසද,,,? අහස කළු කරලා තියනවට .? ගොරවන සද්දෙට..? :love: :love:

    වහින්නේ නැතිව අහස කළු වෙලා ,, ගොරවනකොට තමා පට්ටම....:love:
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    කොහොම උනත් වහින්වට තමා ආස. හවසට කැ# නින්දක් දාතැහැකි.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,022
    113
    විදුලි කොටනවට තමා කැමති නැත්තේ.
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    උබලත් වහිනවට ආසද,,,? අහස කළු කරලා තියනවට .? ගොරවන සද්දෙට..? :love: :love:

    වහින්නේ නැතිව අහස කළු වෙලා ,, ගොරවනකොට තමා පට්ටම....:love:

    nadakin yako,gorawanakota welak wath balanne kohomei
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    අඩෝ තෝත් මං වගේ කුකුලෙක්
    මමත් ආස වහින්නේ නැතුව අන්ධකාරේ තියෙද්දී. dark & cloudy

    නියම සිංහලයෙක්ගේ ලක්සනයක්ද කියල නං දන්නේ නෑ තව උන්ගේ කමෙන්ට් බලමු
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    විදුලි කොටනවට තමා කැමති නැත්තේ.

    nadakin yako,gorawanakota welak wath balanne kohomei

    වහින එක නම් පට්ටයි.මැශින් එක ඔන් කරපු ගමන් ගොරවන එකනේ ඕයි කාලා ඉන්න බැරි. :(

    Mama nam kochchara widuli ketuwath pc eka off karanne na... mama baya na..:P
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    අඩෝ තෝත් මං වගේ කුකුලෙක්
    මමත් ආස වහින්නේ නැතුව අන්ධකාරේ තියෙද්දී. dark & cloudy

    නියම සිංහලයෙක්ගේ ලක්සනයක්ද කියල නං දන්නේ නෑ තව උන්ගේ කමෙන්ට් බලමු

    me tooo.... :love::love::love::yes::yes::yes::D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අඩෝ තෝත් මං වගේ කුකුලෙක්
    මමත් ආස වහින්නේ නැතුව අන්ධකාරේ තියෙද්දී. dark & cloudy

    නියම සිංහලයෙක්ගේ ලක්සනයක්ද කියල නං දන්නේ නෑ තව උන්ගේ කමෙන්ට් බලමු

    :rofl::rofl::rofl:
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    මමත් සිරාවටම ආසයි බන් වැහි අඳුරට. අකුණු ගහනවා බලන් ඉඳලා අනන්තවත් බැනුම් අහලා ඇති අම්මාගෙන්.