වහිනවා බන් අම්බානක...

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    10300439_1011960758819956_3259209148208050760_n.jpg
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    Ganja gahanne na single single dala tikak waduna single eka 6 k unada manda:baffled: awulak na yudde dinna neda api mataka na oi ekai:P
    යුද්දෙ දින්නා නම් එච්චරයි..වෙන මොනවත් ඔනි නෑහෑ.."මෙවන් අසිරිමත් ජාතිය පිනෙන් උදාරයි..":lol:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    දුර්ජන පාලනයට එරෙහිව ස්වභහාවධර්මයාත් කැලබිලා..
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    අපිටත් එහෙමයි බන්..මෙ ටිකෙම සිතල නිසා "විතක් මදු පෙරා ගෙනල්ලා...සුරන් රවටලා...." කිය කියා ගහන එකම තමා කරන්නෙ...රෑට බගයක් වගෙ වග කියනවා...
    එහෙනම් රෑට හුච්ච කරලම එපා වෙලා ඇති :rofl::rofl::rofl:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    meheth ehemay ban. redda.

    බොලගේ අද නත්තල් මුකුත් නැද්ද යකෝ? :angry: රෙද්ද කන පැලෙන්න ගහලා නිදාගනින් :dull:
    uba koheda ban? negambo?

    අපිටත් එහෙමයි බන්..මෙ ටිකෙම සිතල නිසා "විතක් මදු පෙරා ගෙනල්ලා...සුරන් රවටලා...." කිය කියා ගහන එකම තමා කරන්නෙ...රෑට බගයක් වගෙ වග කියනවා...

    අවුලක් නෑ එහෙනන්,කන් දෙකේ ඉඳලම රත් වෙලානෙ :rolleyes::P


    :lol:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    දුර්ජන පාලනයට එරෙහිව ස්වභහාවධර්මයාත් කැලබිලා..

    ඕවා වෙන ත්‍රෙඩ් එකක කතා කොරමු :no::baffled::baffled:


    එහෙනම් රෑට හුච්ච කරලම එපා වෙලා ඇති :rofl::rofl::rofl:

    :rofl::rofl:

    ඔව් බං එපා වෙනවා. එලියට බහින්න නෑ වහිනවා. :growl:

    ow oi :(
     

    chootyputha1

    Well-known member
  • හෙට වහිනවලු මීට වඩා. රෙද්ද අද උදේ මගෙ කෙන්ඩත් ගල් වුනා බං සීතලට. ඒ අස්සෙ රට වටේ ගංවතුර. දුක හිතෙනව බං අපේම මිනිස්සු ගැන, ගංවතුරෙන් අනාථ වෙන මිනිස්සු මේ වැස්සෙ කොහෙ ඉන්නද මංද. අපිනං කොහොම හරි නොතෙමී ඉන්නව ඒත් ඒගොල්ලො.:(:(
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    වහිනවා බන් ඉවරයක් නෑ!

    අත් දිග T එකක් ඇඳලා, දිග කලිසමක් ඇඳලා, මේසුත් දාලා මන් නිදා ගන්නේ! :dull: