වහිනවා බන් අම්බානක...

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    වහිනවා බන් අම්බානක...

    වහිනවා බන් අම්බානක...

    දවස් හතරක් තිස්සෙ එක දිගටම වැස්ස බන් :dull: ඉර දැක්කෙ නෑ දවස් 4කින් :no: පට්ටම සීතලයි මුලු දවසෙම,රෑට ෆ්‍රීස් වෙනවා,ඇඳුමක්වත් වෙලගන්න බෑ ඕයි :growl::growl::growl: එකම ගානට වහින්නෙ,කිසි වැඩක් කරගන්න බෑ.. :frown:

    උබලගෙ පැති වලට කොහොමද? :oo:

    චන්දෙට කලින් රටම හේදිලා යාවි මෙහෙම වැස්සොත් :baffled::baffled::baffled:

    කෝපි එකක්වත් ගහන්න සෙට් වෙයන් මෙතනට... :angry::angry::dull:

    tumblr_me4hjmRJlO1r2vwvdo1_500.jpg
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඒකත් කොරල ඇති වෙලා නෙහ් :dull::dull::dull:
    mata nam ninda yanneth na oi seethala wadi kamata :(
    ගෑණියෙක් සෙට් කරන් චිකි චිකියවත් දදා ඉඳපන්...:dull:
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    වහිනවා බන් අම්බානක...

    දවස් හතරක් තිස්සෙ එක දිගටම වැස්ස බන් :dull: ඉර දැක්කෙ නෑ දවස් 4කින් :no: පට්ටම සීතලයි මුලු දවසෙම,රෑට ෆ්‍රීස් වෙනවා,ඇඳුමක්වත් වෙලගන්න බෑ ඕයි :growl::growl::growl: එකම ගානට වහින්නෙ,කිසි වැඩක් කරගන්න බෑ.. :frown:

    උබලගෙ පැති වලට කොහොමද? :oo:

    චන්දෙට කලින් රටම හේදිලා යාවි මෙහෙම වැස්සොත් :baffled::baffled::baffled:
    උඹ කොහෙද? :confused::confused:
    මෙහෙට නම් අද තමයි හරියට වහින්න ගත්තේ. ගාල්ලේ.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    meheth ehemai. api katharagama yanna inne week end eke. eheta wahinawada?

    කතරගම දන්නෙ නෑ බන්,මලාට වහින්නෙ නැති හම්බන්තොටටත් වහිනවලු ගලන්න...
    ජාතිවාදියා;17622968 said:
    උඹ කොහෙද? :confused::confused:

    මෙහෙට නම් අද තමයි හරියට වහින්න ගත්තේ. ගාල්ලේ.

    මම ඉතින් මාතරනෙ බන් :D

    mata nam ninda yanneth na oi seethala wadi kamata :(
    ගෑණියෙක් සෙට් කරන් චිකි චිකියවත් දදා ඉඳපන්...:dull:

    :dull::dull::dull:

    අනේ මන්ද බන්. අලුතින් බැඳපු උන්ට නම් හොදා.

    :rolleyes::rofl::rolleyes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උඹ කියපු ටික ඒ විදිහටම කොපි පෙස්ට් කිරිල්ලක් තියෙන්නේ..:oo:
    රෙද්දක්වත් වේල ගන්න විදිහක් නෑනෙ බං රෙද්ද....:no:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    අපිටත් එහෙමයි බන්..මෙ ටිකෙම සිතල නිසා "විතක් මදු පෙරා ගෙනල්ලා...සුරන් රවටලා...." කිය කියා ගහන එකම තමා කරන්නෙ...රෑට බගයක් වගෙ වග කියනවා...