වහිනවා බන් අම්බානක...

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    වහිනවා බන් ඉවරයක් නෑ!

    අත් දිග T එකක් ඇඳලා, දිග කලිසමක් ඇඳලා, මේසුත් දාලා මන් නිදා ගන්නේ! :dull:
    වෙනදා ටී එකක්වත් ගහන්නෙ නෑ,ඒත් දැන් සරුවාන්ගෙම වැහෙන්න ගන රෙද්දක් ඉහේ ඉඳල පොරෝගෙන නිදාගන්නෙ,කකුල් දෙකේ යටි පතුල් ෆ්‍රීස් වෙන එක තමා එවසන්න බැරි... :dull:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    jigi jigi :rolleyes:

    මූ ඕක දානවා හැබැයි කොල්ලෙක් එක්කද කොහෙද... :baffled::baffled::baffled:

    avatar464475_2.gif
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    වෙනදා ටී එකක්වත් ගහන්නෙ නෑ,ඒත් දැන් සරුවාන්ගෙම වැහෙන්න ගන රෙද්දක් ඉහේ ඉඳල පොරෝගෙන නිදාගන්නෙ,කකුල් දෙකේ යටි පතුල් ෆ්‍රීස් වෙන එක තමා එවසන්න බැරි... :dull:

    ඔවු බන්! වෙනදට ෂිට් එක නිකන් බදාගෙන නිදා ගන්නේ! දැන් ඉහේ හිට පොරෝගෙන! :dull:

    ගොඩාක් සිතල එවුන්ට අන්න හිරු එකේ ගොන් පාර්ට් එකක් යනවා! තප්පර 15ක් විතර බැලුවා නං ඇති වෙයි! :dull:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මේ වෙන දේවල් වල හැටියට ලොකු විනාශයක් ලගයි වගේ..., කවදාවත් නැති විදිහට දේශගුණය වෙනස් වෙලා... හැමතැනම විනාශ...
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    වෙනදා ටී එකක්වත් ගහන්නෙ නෑ,ඒත් දැන් සරුවාන්ගෙම වැහෙන්න ගන රෙද්දක් ඉහේ ඉඳල පොරෝගෙන නිදාගන්නෙ,කකුල් දෙකේ යටි පතුල් ෆ්‍රීස් වෙන එක තමා එවසන්න බැරි... :dull:

    Harihaman gana reddakwqth na ban magula