වහිනවා බන් අම්බානක...

ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    985753-1024x768-natasha_belles_school_girl_outfit_001.jpg
    :rolleyes:


    :love::D:love:

    tvlaugh.gif
     
    Last edited:

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    මේ දවස්වල වතුර ටැංකියෙන් එහෙම ඇඟ සෝදන්න ගියොත් බඩුම තමයි
    ෆ්‍රීස් වෙලා මැරෙනව
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,618
    113
    Auckland
    යකෝ නුවර පැත්තට ඇවිත් ඉදපන් මෙහෙට ඉර පායලා නෑ සතියකින් විතර, එක දිගටම චොර චොර ගාල වහිනව , වහින්නෙ නැත්තන් මීදුම එනව , ස්වීඩන් නෝර්වෙ වගේ යකෝ :lol::dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එපා වෙලා බං ඉන්නෙ.. පට්ට සීතලයි.. නිදාගන්නත් බෑ.. උදේ ගෙවල් පැත්තෙ ගිහින් ආවා.. ඒ එමින් ගමන් අමරනීය නෑමක් නෑවා බං.. මරාගෙ මීටින් එකට මුළු දකුනෙම ඉන්න එවුන් අදිනවා බස් පන්සීයක් විතර.. පාර බ්ලොක් වෙලා.. පැය දෙකහමාරක් විතර පාරෙ හිටියා තෙමි තෙමී..:(
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    යකෝ නුවර පැත්තට ඇවිත් ඉදපන් මෙහෙට ඉර පායලා නෑ සතියකින් විතර, එක දිගටම චොර චොර ගාල වහිනව , වහින්නෙ නැත්තන් මීදුම එනව , ස්වීඩන් නෝර්වෙ වගේ යකෝ :lol::dull:


    නුවර නෙමෙයි බන් මෙහේ මාතරටත් දැන් දවස් 4කින් ඉර පෑයුවේ නැහැ..
    මගේ කාමරේ සිවිලිමක්වත් නැහැ.. මම මේ උළු අස්සෙන් වැටෙන පොදට තෙමීගෙන ඉන්නෙ..
    පාරකට බහින්න බැහැ දවල්ටවත්
    22'C temp එක
    :P