වහිනවා බන් අම්බානක...

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
අනික වාතයේ ජලවාෂ්ප වැඩි බන්... අර මිදුම වගේ එකත් එක්ක... හැමදේම තෙත් වෙනවා ඒක නිසා.. පස්සේ ඉතින් පුස් කනවා! :angry:
 

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
Tollywood_Beauties_Sizzling_in_Rain-34-207x300.jpg
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මම නම් කැමතියි වහිනවට. ශීතල, වැස්ස තමයි මම ආසම කාලගුණික තත්වයන්.
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
කොහොම වුනත් පෙබරවාරි වෙනකොට රට රත්වෙන්න ගන්නවා. ලංකාවේ Summer එක උදාවෙන්නේ පෙබරවාරි ඉදලා මාර්තු වෙනකම්. (මේ කොළබ නමුත් හැම තැනම වගේ තත්වය මේ වගේ තමයි)

RVS8McO.png