
man headset eka galoola wahina saddeta kan deegena innawa.. eka mara saneepai banහෙඩ් සෙට් ගහගෙන ඉන්නේ. වහිනවද / පායනවද කියල නම් දන්නේ නෑ. හිම නම් වැටෙන්නේ නෑ.![]()
@Thu Nodakinහෙඩ් සෙට් ගහගෙන ඉන්නේ. වහිනවද / පායනවද කියල නම් දන්නේ නෑ. හිම නම් වැටෙන්නේ නෑ.![]()
Uba Air Trafic controller nedaහෙඩ් සෙට් ගහගෙන ඉන්නේ. වහිනවද / පායනවද කියල නම් දන්නේ නෑ. හිම නම් වැටෙන්නේ නෑ.
ඉරත් නෑ. හඳත් නෑ.
අර උබ කිව්ව මේලෝකේ නැති පාලින්දනුවර කියන එකට වතුර ගලන් ආවලු නේද ?? මොකද පහුගිය ටිකේ නැත්තේ ? කෙසෙල් කොටන් හොයන්න ගියාද ??වහිනවා දවසම. ඊයේ පෑව්වා, පෙරේදත් ලාවට පෑව්වා, ඊට කලින් දවසේ අදටත් වඩා වැස්ස.
කොහේ? මම දන්නෙත් නෑ බන්.අර උබ කිව්ව මේලෝකේ නැති පාලින්දනුවර කියන එකට වතුර ගලන් ආවලු නේද ?? මොකද පහුගිය ටිකේ නැත්තේ ? කෙසෙල් කොටන් හොයන්න ගියාද ??