වහිනවා...වහිනවා..වහිනවා...

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    වහිනවා...වහිනවා..වහිනවා...

    අපිට නම් වහිනවා..
    ආයෙත් වහිනවා...
    ඕන්න ආයෙත් වහිනවා..

    ඉරිදා දවස් වලට මෙහෙම වහින එක ඉතාම වැදගත්...
    :yes::yes::yes::yes:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බැදපු එවුන්ට නම් ආතල් ඇහැරුන ගමන් මුණ හොදන්නෙත් නැතුව සරබ කෙලිනවා ඇති.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බැදපු එවුන්ට නම් ආතල් ඇහැරුන ගමන් මුණ හොදන්නෙත් නැතුව සරබ කෙලිනවා ඇති.

    බැදපු නැති උන් නම් පයිය කකුල් දෙක අස්සෙ ගහගෙන වකුටු වෙලා කොට්ටෙ බදාගෙන නිදාගන්නව.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    math hena kammalikame ban wadata awe, :( gedarin eliyata bahiddima wahinna gattha
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    irida wessa nam epa wenawa ban.udenma putha dhampasal dala awa.thawa wada godak tiyenwa.eliyata bahinna bariwa inne
     

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    බැදපු එවුන්ට නම් ආතල් ඇහැරුන ගමන් මුණ හොදන්නෙත් නැතුව සරබ කෙලිනවා ඇති.

    ඔහොම තමය් හිතෙන්නේ, අපිනේ දන්නේ සරඹ කෙරිල්ල...
    ඊයේ පෙරේද බැඳපු එවුන්ට නම් පුළුවන්, ගෙදර වෙන කව්රුත් නැත්නම්...
    පොඩි එවුන් ඉන්නකොට සරඹ තියා වැඩිපුර නිදාගන්නත් නෑ යකු...
    :growl::growl::growl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වහින එක නරකත් නැ ඒත් කොහෙ හරි රවුමක් ගහන්ඩ තියෙන දවස වැස්සට හේදිලාම යනවා, වැවේ නාන්ඩ යන්ඩ කියල උන්නෙ අද ඒකත් හබක්.:dull:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    වහින එක නරකත් නැ ඒත් කොහෙ හරි රවුමක් ගහන්ඩ තියෙන දවස වැස්සට හේදිලාම යනවා, වැවේ නාන්ඩ යන්ඩ කියල උන්නෙ අද ඒකත් හබක්.:dull:

    napan napan, hoda waw maalu kallakuth hapa hapa napan, :P
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මම නැගිට්ටේ 6:30. මට වැඩිවෙලා නිදාගන්න එක අල්ලන්නේ නෑ බන්. :yes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපිට නම් වහිනවා..
    ආයෙත් වහිනවා...
    ඕන්න ආයෙත් වහිනවා..

    ඉරිදා දවස් වලට මෙහෙම වහින එක ඉතාම වැදගත්...
    :yes::yes::yes::yes:

    මගුලක් කියනවා යකෝ සෙල්ලම් කරන්න තියෙන එකම දවස
    :baffled::baffled::baffled::angry::angry::angry:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    epa wenawa bn redi walanna nathiwa :oo:

    තව හරියටම මාස දෙකයි. ඊට පස්සේ පායන්න ගන්නවා පුක රත්වෙන්න. ජනවාරි තමයි රස්නේ එන්න පටන් ගන්නේ, පෙබරවාරි 15 ඉදලා තමයි උපරිම උෂ්ණත්වයක් එන්නේ, එතන ඉදලා දිගටම රස්නේ තමයි වැස්ස එන්න ගන්නේ ආයි මාර්තු අග වගේ. ඒක නිසා මේ මාස ටිකේ වැස්සත් එක්ක තියෙන ශීතල විදගෙන ඉමු.
     
    Last edited: