ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් III - Creed1 අයි&a
කොහොමද වැසියනි. හිතන්වා උබලට කොවිඩ් එකෙන් අරක්ශිතයිකියලා. ගෙදරම ඉදලා එපා උනා බං. කම්මැලිකමටත් එක්ක නූලක් දාන්න හිතුනා. මේක නම් අවුරුද්දක් එකහමරක් විතර පරන එකක්. දාන්න හිතුනේ මෙක කියවලා ගොඩ යන්න පුලුවන් අයට ගොඩ යන්න.
පොල් බිස්නස්.
මට කිරියෙන් සෙට් වෙනවා මල්ලි කෙනෙක් මට කියලා ජපන් පොඩි ෆ්‍රේසර් ට්‍රක් එකක් ගෙන්න ගන්න ඔනේ කියලා. මමත් ඉතින් වැඩෙ කරලා දෙනවා. වහනේ එනකන් ඉතින් අනිත් අය වගේම වාතයක් නොවෙන්න කතා කරනවා නේ. මිනිහා තබුත්තේගම පොල් අක්කරයක් තියෙන්වා කිව්වා. ඒ දවස්වල පොල් රු 85-120 අතර යන්නේ. පොලුත් හිගයි. කියන්න බැරි උනා මිනිහා වහනේ ගෙන්නෙ කිරි බිස්නස් කරන්න. මී හරක් 25-30 විතර ඉන්නවා කිව්වා. ඔහොම කතාකරන අතරේ පොල් වත්ත ගැනත් කිව්වා. මිනිහත් ඉතින් වත්තෙන් පොල් ගෙඩි කඩන කාලෙට විකුනනවලු එකෙන් ලොකු ලාබයක් නම් නෑකිව්වා ගෙනියන්න එන අය පොල් ගෙඩිය 25-30 ගනෙලු ගන්නේ ලෙලි ගහන්නෙ නැතිව. මමත් ඉතින් පොඩ්ඩක් වැඩෙට අත ගහන්න හිතුවා. ඉස්සෙලාම මිනිහගෙ වත්තෙන්. මෑන්ස් ගෙ වත්තේ ගස්වල මොකද්ද ලෙඩක් කියලා මිනිහා මට කීපදෙනෙක් සෙට් කරනවා කුරුනෑගලින්. මම ඉතින් උන්ට කතාකලත් සෙට් උනේ දෙන්නයි. එක්කෙනෙක් ජාතික රෝහලේ Doctor කෙනෙක් පොල් අක්කර 8 ක් තියෙන්වා අනිත් කෙනා SLIC එකේ විදායක නිලදාරියෙක් පොල් අක්කර 16 ක් තියෙන. දෙන්නම කිව්වේ එකම කතාව අපිට කඩ ගන්න කියලා. ඉතින් වැඩේ පොඩ්ඩක් අමාරු නිසා මම කිව්වා මට එක අමරුයි පොල් ගෙඩිය දෙනවා නම් මම ගන්නම් කියලා දෙන්නම එකග උනා. දෙන්නම මට කොල් කරන්නම් කිව්වා . ඉස්සෙල්ලම ඩොකා කිව්වා එන්න අවිත් බලා ගන්න කියලා ඉරිදා දවසක එන්න කිව්ව ඩොකත් එන්නම් කියලා. ඩොකා නම් සුපර් පරම්පරා ගත් බිස්නස් මෑන් කෙනෙක්. මමත් අර මල්ලි එක්ක ම ගියා ඩොකා මගෙන් අහුවා මොනවද කරන්නෙ කියලා මම ඉතින් මම ගැන කිව්වා මගෙ බිස්නස් එක වහන ඉම්පෝර්ට් කරන එක මේක නිකන් පාර්ට් ටයිම් කරන්න සෙට් වෙන්නෙ කියලා. මිනිහා මට ගොඩක් විත්තර කියලා දුන්නා මේකලේ හොයගන්න පුලුවන්තරම් හොයා ගන්න කියලා. මිනිහා කොලබ ඉන්න නිසා බිස්නස් වැඩවලට වෙලාවක් නෑ කිව්වා. මම ටාර්ගට් කලේ පොල් ගෙඩි 8000-10000 ක් ඩොකාමයි කිව්වෙ පොඩියට කරන්න ලබනම් වැඩෙට අත ගහන්න කියලා. ඉතින් උපදෙස් පිලි අරන් ගෙඩි 3300 මිනිහා සෙට් කරා ඩොකාට හොරා පිටිනුත් ගෙඩි 4200 අර ගත්තා. හොද ලොකු ගෙඩි. doctor ගෙඩියක් 36.50 ගානෙ දුන්නේ ගෙඩි 1500 සල්ලි ගත්තේ නෑ චෙක් එකක් දෙන්න කිව්වා. පිටින් ගත්ත ඒවට 35 ගානේ දුන්නා. මමත් ඉතින් කියපු විදියට කරා.
මම ටාගට් කරන් හිටියේ දවස් 5 න් ඔක්කොම විකුනන්න. කොහෙටද දාන්නේ කියලා අදහසක් තිබුනේ නෑ. කියන්න බැරි උනා නේ යලුවගේ ලොකු ලොරියක් තිබුනා ගානක් ඉල්ලුවෙනෑ පලවෙනි බිස්නස් එක නිසා ලබ පාඩු බෙදා ගන්න මිනිහත් ජොයින් උනා.
1st day
අපි කුරුනෑගලින් බඩුත් අරන් පාන්දරින් එන්න පිටත් වුනා . කුරුනෑගල ටවුන් එකේ කෑමට නවත්වනවා හොටෙල් එකක. උදේ පන්දරම නිසා හෝටලේ ඉස්සරහම නවත්වනවා. මුදලාලි මහත්තයට ලොරියෙ පිටිපැත්ත පේන්නේ. බාගේ දොර නේ අතුලේ පොල් ටික පෙනවා. අපි කන ගමන් මිනිහා අවිත් අහනවා පොල් විකුනන්නද ගෙනියන්නේ කියලා අපි ඔව් කිව්වා. කැමතිනම් හොටලේට ගෙඩි 60 ක් විතර ඔන කිව්ව. අපිත් හා කියලා. වේටර්ගෙන් අහුවා හොටලේට පොල් ගෙනවේ කීයටද කියලා. ඌ කොහෙටද ගිහින් කගෙන්දෝ අහගෙන අවා 62 ගානෙලු අරන් අවේ කියලා. කාලා ඉවර වෙලා මුදලලි ලගට ගිහින් අහුවා කීය ගානෙද ගන්නෙ කියලා. 65 ගානෙ දෙන්න මල්ලි ගෙඩි 150 ගන්නම් කියලා. පලවෙනි බිස්නස් එක නේ පොඩ්ඩක් ඇදලා එහෙමෙහෙකරලා 65 ට හරි කිව්වා මිනිහා 175 ක් ගත්තා. අපි තීරනය කලා ටවුමෙම ගෙඩි 500 විතර දෙන්න පුලුවන් කියලා පැය 4 කට ගෙඩි 518 ක් කුරුනෑගලින්ම දුන්නා 65 ගානේ. ඊට පස්සේ යලුවගෙ පුන්චිල ඉන්නෙ ගම්පහ එහේ නැවතිලා කොලබ මැනිං මර්කෙට් එන්න හිතුවා. කොහොම හරි අපි ගම්පහට එන ගමන් කඩවල් සහ තොග තන් 49 කට ගෙඩි 2688 දී ගෙන තමා අවේ. මේ එක දවසක
2688+518 = 3206
2114 * 65 = 137,410
1092 * 75 = 81,900
7500 - 3206 = 4294 ඉතුරුයි
2nd day
මගේ යලුවගෙ පුන්චි අම්ම ගෙ මහත්තයා spare parts කරන්නෙ ගම්පහ . මිනිහා අපිට සෙට් කරනවා මැනිං එකෙ පොල් බිස්නස් කරන පොරක් උදෙම 4 වෙනකොට එනවා මිනිහා හමුවෙන්න . මිනිහා කියනවා 60 ට දෙන්න විකුනලා දෙන්නම් කියලා . එත්න තියෙන්නේ මාර බිස්නස්. ගන්නේ 55 ට කිව්වා මොනවා කරන්නද අරුගේ මාමා කියලා පලවෙනි බිස්නස් එක නේ දිගටම දෙයී පඩු නොවෙන්න විකුනල දෙන්න කියලා. මෑන් අපෙන් සල්ලි දීලා ගත්තේ නෑ මිනිහා සෙට් කරා බඩු ගන්න පොරවල් ටිකක්. කීදෙනෙක්ද කියලා ගාන නම් මතක නෑ. හැබයි උන් මාර කන්ඩිශන් එකක් දැම්මා උබලා පිටට දෙන්න එපා අපිටමයි දෙන්න ඕන කියලා. අපි තමා මුලින්ම අවිත් හිටියේ පොල් අරන්. 60 ට නම් දෙන්න බැරි උනා 58 ගානේ ගෙඩි 24 ක් තියන් ඔක්කොම දුන්නා.
4294-24 = 4270 දුන්නා
4270 * 58 = 247,660
වියදම් :
පොල් සදහා ගෙඩි 7500 සදහා වියදම රු 267,000
ලොරියේ තෙල් සදහා රු 12000
අමතර වියදම් රු 5800
ආදයම = රු 466,970
ලොරිය සදහා කුලිය 20,000 අයින්කලා
මගේ යලුවට 45,000 දුන්නා
ලාබය : රු 119,370
මේ ලභය දින 2කට.
ඔය විදියට වටෙන්ම එකතු කර ගෙන සති තුනක් ඇතුලත පොල් ගෙඩි 13900 මවතගම , කුලියාපිටියා වගේ පතිවලින් එකතු කරගෙන කොලබ , ගම්පහ, කුරුනේගල , කුලියපිටිය, මහියන්ගනය ,දබුල්ල, මොනරගල , බුත්තල, කතරගම , තිස්ස, මතර , සූරියවැව වගෙ පැතිවල දුන්නා තොග දුන්නේ නෑ මොලෙන්ම ගැහුවා අන්තිමට පොල් ගෙඩි වේලිලා වගේ තිබුන නිසා 50 ගානෙ 800 විතර දුන්නා. පොල් ඔක්කොම ගත්තේ 30-25 අතර දුන්නේ 70 -110 අතර. 50 ගානේ දුන්නේ ගෙඩි 800 විතර සවුත්තු ගෙඩි 290 වගේ තිබුනා.
ගෙඩි 13900 ආදායම රු 1,195,600
වහන දෙකට තෙල් සදහා රු 38,900
මග වියදම් රු 15,000
වහන දෙකටම මම 125,000 දුන්නා යලුව මත් එක්ක හිටිය නිසා
2 වන වර ලබය
පොල් ගෙඩි 13900 සදහා = රු 382,000
ආදායම = රු 1,195,600
වහන දෙකට තෙල් සදහා රු 38,900
මග වියදම් රු 20,000
නවාතැන් සදහා රු 11000
වාහන කුලිය රු 125,000
ලබය 621,000 + 119,370 = රු740,000 තිබුනා. ඔය අතර පොලවල් වල නාඩි බිස්නස් එකෙන් රු 60,000 විතර හොය ගත්තා.
මට කියන්න ඕන උනේ මේකයි. උත්සාහය තියෙනවා නම් ඕන වැඩක් කරන්න පුලුවන්. දැනුත් එහෙමයි. මම වැඩේට අත ගහන කාලේ පොල් හොදම බිස්නස් එකක්. රුපියල් 20 ට පොල්වතුවලින් පොල් ගන්න කාලේ මම 25-30 ට ගත්තේ. අනික තම බිස්නස් එකක හොදම ක්‍රමය End customer touch කරන එක නාඩි කාරයන්ට අහුවෙන්න එපා. අනික Direct තොග ගන්න උන්ම touch කරන්න එපා. කොහොම හරි අන්තිම End touch එකටම යන්න. නැත්නම් ලබයක් ගන්න බෑ. මමනම් දිගටම කරන්න ගියේ නෑ මගෙ යලුවා අදටත් පොල් බිස්නස් එකත් එක්කම එලවලු බිස්නස් එක කරනවා ජොබෙන් අයින් වෙලා. මගෙන් ෆ්‍රේසර් එක ගත්ත මල්ලී කිරිත් එක්ක පොල් බිස්නස් එක කරනවා. නුවරට පොල් ගේන්නේ ඒ මල්ලී.
මේක දනට අවුරුදු 1 - 1 1/2 කලින් කර පු දෙයක්. දැනුත් සලකියයුතු ලාබයක් පොල්වලින් ගන්න පුලුවන් .කියවලා අදහසක් ගන්න. අද නම් මේවගෙ බිස්නස් වලට යන්න අමරුයි දැන් නම් ඔන් ලයින් වැඩ පටන් අරගෙන ඉන්නේ. වංචාව නැතිව වැඩකරපල්ලා එතකොට වර දින්නේ නෑ

Last edited: