වාතයක් වෙන සින් එකක්

10007

Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    එක්කෝ උඹ මේකේ උන්ගෙන් ආතල් ගන්න බොරැවට මේක දැම්මා.
    මේක ඇත්තනම් මොකක්හරි හේතුවක් නිසා උඹ ඌට බයේ හරි වශී වෙලා හරි ඉන්නවා.
    උන්ට ඔය තියනවා කියන රබර් වත්ත කුරැනෑගල කොයි හරියෙද තියෙන්නෙ ?
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,974
    12,317
    113
    Behind u :p
    okata rat ekak install karala nandala gedara inna welawaka, u wada karana welawata , sound hondata wadi karala porn clip ekak open karahan .
     
    • Like
    Reactions: banda065

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Computer එකක් තියෙනවා කියලා මහයියාව පැත්තේ වත් යවපන්.
    Ground 1ka pitipasse ehema 🤐
     
    • Haha
    Reactions: lilman

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    එක්කෝ උඹ මේකේ උන්ගෙන් ආතල් ගන්න බොරැවට මේක දැම්මා.
    මේක ඇත්තනම් මොකක්හරි හේතුවක් නිසා උඹ ඌට බයේ හරි වශී වෙලා හරි ඉන්නවා.
    උන්ට ඔය තියනවා කියන රබර් වත්ත කුරැනෑගල කොයි හරියෙද තියෙන්නෙ ?
    sirawatama.... ekko moo kunuharapa danne ne....
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,491
    113
    In the eyes of my girl
    ඔය වගේම් සින් එකක් උනා මටත්
    ජොබ් එකක් දුන්න මාස 10 විතර මොකුත් නැතුව ඉන්නකොට
    නැ වෙන කෙනෙක්
    උන්ගේ ඉඩමක් විකුණුනා මේ ලගදි
    කෝල් කරලා කිසිම උදව්වක් කලේ නැ උබල අපිට මෙහෙමද සැලකුවේ කියල බැන්නේ
    පුදුමාකාර සතුටක් ආවේ
    :lol: :lol: :lol: :lol: :lol:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    :rofl:
    මොන මගුලක්ද බන්

    ඕකට වැල බලන්න පුරුදු කරපන්
    පෝන් සයිට් වලට freelancer basis උගේ porn videos upload කරන්න කියපන් ඒක තමයි සල්ලි හොයන්න ලේසිම විදිය කියලා
    ටික දවසක් යද්දි නැන්ද මාම call කරල කියයි පුතාට laptop, iphone, internet මොකුත් එපා
    දුන්න computer එකත් ආපහු ගෙනත් දෙන්නම් කියලා
    හහා :rofl:
    Pissuda aurudu 20k wena ekekta ohoma nawenna, uta thaniyen karaganin kiyanna.

    podi ekek kiwwama man hithuwe 13, 14k wage ekek kiyala. Yako aurudu 16 idan salli hamba karana eun dakala thiyanwa man Online or Offline
    හිතුවේ නෑ ඇනයක් වෙයි කියලා බන්
    දැන් උබ මොකක්ද කරන්න හදන්නෙ?
    දැන් ඉතින් ශේප් එකේ ඉන්න බලනවා
    සෑහෙන ඉත්තෑවෙක් ඉන්න එපායැ ඔහොම කරන්න
    :lol:
    මේක මුගේ මාකටිං පාරක් වගේ පේන්නේ මට විතරද?:rofl:
    මාකටින් කරලා මොකක් කරන්නද බන්
    apo anantha wela tiyenawa.

    hemoma hitanne gedara idan weda karana eka harima simple wedak one ekekta karanna puluwan kiyala. mewa eke idan ugannanna ba one kama tiyena un hoyagena denaganna one.

    apita mewa kiyala denna mokek wath a kalawal wala hitiye na.
    තනියම ඉගෙන ගන්න කීවාම ඌ මෙහෙ ඇවිල්ලා කරන්න අහනවා දැන්. ඔන්න බලපංකො
    අනේ උකාගන්න කියපං බං... (3)
    :rofl:
    උබට පිස්සු ද?
    ගනින් ඕක ආපහු.
    දෙන්න එපා
    කෝල් කරා ම මග ඇරපන්.ඔහොම එවුන් කවදාවත් හිත හොදින් තියා ගන්න බැහැ
    ඔව් බන් එකනේ. දැන් හාඩ් එක මදිලු ඌට ගේම් ගහන්න 500 GB එක. එක එක ඒවා මැසේජ් කරනවා බන්. පිස්සු හැදෙනවා
    :rofl:
    i wonder why you asking for help from us, don't you think its bit fucking stupid thing to do?
    මොනවා කරන්නද දැන් ඉතින් ගොන් කම කරලා ඉවරනේ බන්. දැන් ඉතින් හිතේ තියාගන්න බැරිම තැන පොස්ට් එකක් දැම්මේ
    Podi ekage wife gattu dawasata ubata dei wife wath. oka gewala dapan :lol::lol:.
    LOL rip. danna na kiyana eka tama hodama bn.
    :baffled:
    හ්ම්..
    මෙකෙ බලලා සමහර උන් මුගෙන් ෆෝන් , ලැප්ටෆාප් ඉල්ලලා මැසෙජ් කරාම මූ උන්ට පොඩි දෙයක් දීලා සෙක්ස් වලට පොලබ ගන්න සීන් එකක් වගේ
    :eek:
    mata ugannahanko :sorry: internet bill gewanna oni na :dull: :p
    ඔය උගන්නන ඒවා බන් හැම කෙනාටම පිහිටන්නේ නෑ.
    නෑයින්ට ගමේ උන්ට අපි දෙයක් ගැන දන්නවා කියලා පෙන්නුවොත් ඉවරයි. මං කලින් හිටිය පැත්තේ ළග ගෙවල් වල උන්ගේ කොම්පියුටර් හැදිලි වගේ වැඩ කරලා දුන්නා. ඒක ආරංචි වෙලා මුළු ගමේම එවුන් ආවා නිකං වැඩ කරවගන්න. පුදුම වාතයක් වුනේ. දැන් ඉන්නේ අලුත් පැත්තක. කිසි දෙයක් නොදන්න ගෝතයා වගේ ඉන්නේ. සැනසිල්ලේ ඉන්නවා බං.
    :lol: එතකොට ඉන්න ලේසි බන්
    ඊට කලින් මූ ගෑනියෙක් ගත්තොත් ගෑනිවත් ඉල්ලයි වගේ අරූ
    :baffled:
    :oo:
    Nida ganna kalin bed eka yata ehema poddak balapan. Rata Rata iththayo ringanawa gewal walata. ita passe uba dannema nathuwa ube pukata ringanawa.
    :eek:
    යකෝ නෑයෙක්ට උදව්කොරලා අන්තිමට "ගේ" වෙලා නවතින්නේ :ROFLMAO: :ROFLMAO: # මාර වැඩේ සිංහලුන්ට වුනේ!
    :rofl::rofl:
    uta unlimited youtube dala diyan
    දැන් බන් අවුස්සා ගන්නේ නැතිව ශේප් එකේ ඉන්න එක තමා තියෙන්නේ.
    අඩෝ මාත් නුවර, iPhone 12 Pro Max එකකට මාත් ආසයි බං, අරං දියන්කෝ. #NOHOMO :rofl:
    :lol:
    අඩෝ ඔහොම මෝඩයන්ට උදව් කරන්න එපා. උබ ඔය කියන එකාට ගොඩ යන්න අමාරුයි. උබ සුපිරියට ගොඩ දාලා clientලා හොයලා දුන්නත් වැඩක් කරන්න බැරි එකෙක් කියලයි මටනම් හිතෙන්නේ. client ගේ අඩු පාඩු කියයි.
    ඔව් බන්, ඌ ෆොටෝෂොප් ඉන්සටෝල් කරන්නත් කලින් අහනවා උට කියක් හම්බ කරන්න පුළුවන් වෙයිද කියලා. එහෙම ඩයල්
    @AnuradhaRa ta set karapan. Nathnam @Nadun26 ta set karapan. Ekko uu hadei ekko mun hadei.
    :nerd:
    :dull:
    Helping others is a good quality. But never let others to use you. You are being used here. Put an end to that.
    :yes:
    එක්කෝ උඹ මේකේ උන්ගෙන් ආතල් ගන්න බොරැවට මේක දැම්මා.
    මේක ඇත්තනම් මොකක්හරි හේතුවක් නිසා උඹ ඌට බයේ හරි වශී වෙලා හරි ඉන්නවා.
    උන්ට ඔය තියනවා කියන රබර් වත්ත කුරැනෑගල කොයි හරියෙද තියෙන්නෙ ?
    රබර් එක නම් තියෙන්නේ මාවතගම හරියේ. ගෙවල් තියෙන්නේ කුරුණෑගල පාරේ ගිහින් මල් කඩුව පැත්තට යන්න ඕන
    @scurvy ව සෙට් කලොත් මොකද වැඩේට
    :confused:
    Aathal seen ekak ne :-):-):-):-)
    :yes:
    :eek:
    okata rat ekak install karala nandala gedara inna welawaka, u wada karana welawata , sound hondata wadi karala porn clip ekak open karahan .
    :lol:
    Computer එකක් තියෙනවා කියලා මහයියාව පැත්තේ වත් යවපන්.
    Ground 1ka pitipasse ehema 🤐
    :lol:
    sirawatama.... ekko moo kunuharapa danne ne....
    :lol:
    ඔය වගේම් සින් එකක් උනා මටත්
    ජොබ් එකක් දුන්න මාස 10 විතර මොකුත් නැතුව ඉන්නකොට
    නැ වෙන කෙනෙක්
    උන්ගේ ඉඩමක් විකුණුනා මේ ලගදි
    කෝල් කරලා කිසිම උදව්වක් කලේ නැ උබල අපිට මෙහෙමද සැලකුවේ කියල බැන්නේ
    පුදුමාකාර සතුටක් ආවේ
    :lol: :lol: :lol: :lol: :lol:
    නෑයෙක් ද ?
     
    • Haha
    Reactions: lk-maare

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    අන්තිමට වයර්ස් ලස් මවුස් එකක් අරන් දුන්නා. මු එක අරන් ගිහින් cpu එක ඉස්සරහ තියලා වැඩ කරන්නේ නෑ කිවා. ඉට පස්සේ මට හෙන දොස් කැඩුන එකක් අරන් දුන්නා කියලා. ගිහින් බලද්දී මවුස් එකේ යට ගහල තියෙන, usb වයර්ලස් රිසීවර් එක මු cpu එකට ගහල නෑ බන්.
    වෙන සත් පහක්වත් වියදම් කරන්න එපා බන් මූ වෙනුවෙන්. අමුම ගොන්නෙන් බව පේනවා. ගෙදර මාමලට කියපන් මූට අතේ පයේ වැඩක් පුරුදු කරන්න කියලා. නැත්නම් ඉතින් කවදා හරි තියන ඉඩම් කඩම් ටික විකුනන්න කාලා පාරට වැටෙයි කියලා.
     

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    ඔව් බන්. උදේ ඇහැරෙනකොට මැසේජස් 65යි ප්‍රශ්න අහලා. දැන් ටිකකට කලින් කියනවා. අයිෆෝන් x එකකට ආසයි කියල
    Phone ekath umbata kiyalama aran denna kiyala wenna athi kiyanawa aththe. Honda kunuharupen dekak amathapan. Oya wage nadayo mokatada ban
     
    • Like
    Reactions: lasankandy

    vito

    Well-known member
  • May 5, 2008
    10,938
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    මාමට කියපන් ඕකව පොල් කඩන්න යවන්න කියල :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ඔලුව ඇතුලේ මොලයක් තියන එකෙක් වෙන්න බැහැ ඔය කියන විදියට
    නිකන් උදව් කරාම ඔහොම තමා වෙන්නෙ අන්තිමට
    උගේ internet බිල ගෙවන්න පිස්සුද බොට?
     
    • Like
    Reactions: lasankandy

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,148
    4,907
    113
    ඔව් බන්. උදේ ඇහැරෙනකොට මැසේජස් 65යි ප්‍රශ්න අහලා. දැන් ටිකකට කලින් කියනවා. අයිෆෝන් x එකකට ආසයි කියල.
    Ubatama Nangila Malli la nedda bn. :rolleyes:. eka eka unta netuwa Nangila Malli ta kiyala dipan.
     
    • Like
    Reactions: lasankandy

    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    මචං මට හිතෙන්නේ ඔය නෑයා කියන කොලුවා තමයි උඹ.උඹට දැන් PC එකක් අරන් දීලා තියනවා උඹේ නෑයෙක්.ඒ නෑයගෙන් තව ඉස්සරහට ඉල්ලන්ඩ යන දේවල් වලට නෑයා මොන විදියේ ප්‍රතිචාර දක්වයිද කියලා තමයි උඹ දැන් මේ බලන්නේ..!
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හදන්න කියල අරගෙන ආපහු නොදී මගෑරපන්
    මැසේජ් බ්ලොක් කරල දාපන්
    අප්පෝ ඕකා ගෙදර එයි බන්
    වෙන සත් පහක්වත් වියදම් කරන්න එපා බන් මූ වෙනුවෙන්. අමුම ගොන්නෙන් බව පේනවා. ගෙදර මාමලට කියපන් මූට අතේ පයේ වැඩක් පුරුදු කරන්න කියලා. නැත්නම් ඉතින් කවදා හරි තියන ඉඩම් කඩම් ටික විකුනන්න කාලා පාරට වැටෙයි කියලා.
    ම්ම්ම් ඔව් බන්
    Phone ekath umbata kiyalama aran denna kiyala wenna athi kiyanawa aththe. Honda kunuharupen dekak amathapan. Oya wage nadayo mokatada ban
    ඔව් කපටි බන්. පොර බිස්නස් කරමුලු හරිද ටික කාලෙකට කලින් කියනවා. ෆුල් ඉන්වෙස්ට් එක මගෙන් ලු. ඊට පස්සේ පලවෙනි මාසේ ප්රෝෆිට් එක මට 100% යි දෙන්වෙනි මාසේ 75%යි තුන් වෙනි මාසේ 50%යි 4වෙනි මාසේ 25%යි ඊට පස්සේ මාසේ ඉදන් දෙන්න අතර 50% ගානේ ප්රෝෆිට් එක බෙදා ගමු ලු. ඔන්න ඔහොමයි බින්සස් එක.
    මාමට කියපන් ඕකව පොල් කඩන්න යවන්න කියල :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ඔලුව ඇතුලේ මොලයක් තියන එකෙක් වෙන්න බැහැ ඔය කියන විදියට
    නිකන් උදව් කරාම ඔහොම තමා වෙන්නෙ අන්තිමට
    උගේ internet බිල ගෙවන්න පිස්සුද බොට?
    හහා
    One nam ubalage gedara awit igena ganna kiyapan.
    U oya kiyana wage ekek nam enne naha.
    එන්නන් ලු ඉන්න බලාන. මු ආවම තව ඌට කන්න බොන්නත් දෙනවා බන් හැමදාම. ඊට වඩා ලේසි තරහ වෙන එක. :lol:
    Ubatama Nangila Malli la nedda bn. :rolleyes:. eka eka unta netuwa Nangila Malli ta kiyala dipan.
    නෑ බන්
     
    • Haha
    Reactions: lk-maare

    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    අම්මෝ නෑ කෝස් එකනම් වෙනම සීන් එකක්..:lol:

    සමහරු ඉන්නවා එකම පවුලෙ උනත් එක එක ජාතියෙ අය..සමහරු හෙන decent..සමහරු චාටුවෙන් තමන්ගෙ වැඩේ විතරයි..එහෙම වැඩේ කරගන්න එකට මනුස්සකම කියන වචනෙ අවභාවිතා කරනවා..කලේ නැත්තන් දුශ්ටයා,ගුණමකුවා වගේ නම්බුනාම හම්බෙනවා..මමත් ඒ වගේ නම්බුනාම ලබපු කෙනෙක්..කෙනෙක්ට කරුණාවෙන් උදව්වක් කරන එක වෙනයි..තව කෙනෙක්ට රැවටිලා මෝඩයා වෙලා කඹුරන එක වෙනයි.. :yes:

    කොහොමටත් නෑයො එක්ක මොලේ පාවිච්චි කරලා හැසිරෙන එක හොදයි පුතයෝ..විශේෂ කරලා කාන්තා පාර්ශවය එක්ක... උදව් උනත් පුළුවන් තරම් no strings attached කලානම් හරි..මේ යකාව එහෙම නටවන්න බෑ කියන impression එක එයාලගෙ ඔළුවෙ හදලා තියන්න ඕනෙ..නැතුං ජීවත් වෙනවා බොරු මේ දකුණු ආසියානු දියුණු වෙමින් පවතින සමාජ ක්‍රමයක් ඇති රටවල්වල;-)`
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,853
    17,896
    113
    Lankawe unta onawata wada polite wenna, honda wenna yanna epa. Un ape kare naginna enawa
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    දර මිටියට ගත්ත නයාව මතක් වුණා 😁😁. ඔය විදිහට දිගටම ගියොත් කොල්ලා කෙල්ලෙක් හොයාගත්ත දවසක උබට සෑහෙන්න වියදම් තියෙයි 😁😁😁
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    උගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ බිලත් මට ගෙවන්න කියලා හැම මාසෙම.

    Electricity Bill eke ehemath gewanna wei ban pau
    AC ekakuth hai karala demu
    nescafe machine ekak ehema aran dunna nam godak hondai

    mata nam kiyanna thiyenne api minissunta udau karanna oone
    eeth gaanakata
    nethnam kapati minissu anawashya prayojana gannawa

    oya wedee den nawaththa ganna wei ikmanatama