වායු / Spring රයිෆල්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,538
    113
    පාවිච්චි කරන කවුරුහරි ඉන්නවද?

    තෝමස් ඇන්ඩ් සන්ස් එකේ දෙකක් තියෙනවා 11,500 (අඩි 100) 16,500 (අඩි 150) මොකක්ද හොඳ?

    පොල් ගහක් උඩ ඉන්න රිලවෙකුට පොඩ්ඩක් රිදෙන්න ගහන්න තමයි ඕන :lol::lol::lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,538
    113
    get a spring to air compression rifile malli.
    if you aim to mussle tip correct way, no one going to escape from the damage

    :eek: I know squat about air rifles aiyeh :lol: is this a spring-to-air compression rifle?

    http://wthomasandsons.com/products/sag-b3-1/

    ovFlqcm.png
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,538
    113
    http://wthomasandsons.com/products/hatsan-striker-1000x/

    මගේ ලග මේක තියෙනවා. තියන්න පුළුවන් නැති වෙලාම යන්න

    හෙන ගණන් පෙනුමක් නෙහ් තියෙන්නෙ කීයක් වුනාද ?
    මම බැලුවේ 20 ට අඩුවෙන් තියෙන ඒව, රිලා රංචුවකට, මැරෙන්නෙ නැතිවෙන්නත් ඕන සමහර උන් පැටව් බඩේ බැඳගෙන නේ යන්නෙ