වාලම්පුරි.(නමෝ නාරායන..)

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    වාලම්පුරි.(නමෝ නාරායන..)

    මචන්ල මේ ඇඩ් එක හැම සති අන්තෙම ලන්කදීපෙ පත්තරේ යනවා,මට තියෙන ප්‍රශ්නේ බන් මෙච්චර දුර්ලභයි කියන වාලම්පුරි මේගොල්ලො මෙහෙම ලේසියෙන් හොයාගන්නෙ කොහොමද කියන එක, :oo::oo::baffled: මටත් වාලම්පුරියක් ගන්න පොඩි ආසාවක් තියෙනවා,මේ:) අය විකුණන වාලම්පුරි එච්චර මිලත් නෑ.මේගොල්ලො ගැන දන්න මෙතනින් වාලම්පුරියක් ගත්ත කෙනෙක් ඉන්නව නම් කවුරුහරි කියන්න.පෝස්ට් එක බලල බම්ප් එකක්වත් දාල යන්න :)

    මේ තියෙන්නෙ මෙ ගොල්ලොන්ගෙ වෙබ් සයිට් එක. http://www.namonarayanayacenter.com/ මේක තියෙන්නෙත් මිරිහාන පොලීසිය ලඟලු(59/10, Police Park Lane, Mirihana Road, Nugegoda, Sri Lanka),මෙතනින් වාලම්පුරියක් ගත්ත කෙනෙක් ඉනවනම් පොඩ්ඩක් කියනවද?

    Last edited:
    • Like
    Reactions: Roshan 4ever

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මෙච්චර දුර්ලභයි කියන වාලම්පුරි මේගොල්ලො මෙහෙම ලේසියෙන් හොයාගන්නෙ කොහොමද:sorry:
    ඒක තමයි බන් ප්‍රශ්ණේ,වැඩේ ඇත්ත ජෙනුයින් එකක් නම් මමත් වාලම්පුරියක් ගන්න බැලුවේ,වාලම්පුරි ආවට ගියාට අරගත්ත එවුන්ට කෙලවිලායන කතාවකුත් තියෙනව,ඒ හින්ද ආසයි බයයි :(
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඕව බොරු කතා බං. මුන්ට සල්ලි හම්බ කරන්න බුදු හාමුදුරුවනුත් ගාවගෙන, :angry:
     
    • Like
    Reactions: Roshan 4ever

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඕව බොරු කතා බං. මුන්ට සල්ලි හම්බ කරන්න බුදු හාමුදුරුවනුත් ගාවගෙන, :angry:
    එතකොට මේක බොරුවක්ද බන්? :( අද පත්තරෙත් තියෙනවා ඇඩ් එකක්.. මටත් වාලම්පුරියක් ගන්න ආසයි බන් :(
    :dull:
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    MAchoo oka walampuriyak newai oka sankahyak.. walampuriyak ubata ganda koti 5k wath hoya ganda wenava.. sankhath hodai.. walampuriya check karanne. ekata wathura purawala pichcha mal pohottu danda oni.. ethakota 5 min withara wenakota balagena innakotama mal pipenava..
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    MAchoo oka walampuriyak newai oka sankahyak.. walampuriyak ubata ganda koti 5k wath hoya ganda wenava.. sankhath hodai.. walampuriya check karanne. ekata wathura purawala pichcha mal pohottu danda oni.. ethakota 5 min withara wenakota balagena innakotama mal pipenava..

    එතකොට මේ වාලම්පුරි කිය කිය කරන්නෙ බොරුවක්ද බන්? :(:no::no::no:
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    ado thnx ban danuwath karata,sanka ekei walampuriyei wenasa mokadda ban?

    Machan.. oke balapan.. ara issaraha theyena rawum tika karakenne right side ekatada keyala.. walampuri wala ehemai... sankha wala left side ekata..
    ado man passe dakke.. meka muthu walampuriyak ne ban.. owa echchara ganan na.. anika owage echchara power ekakuth na.. hodatama hoda GAWRI walampuri, LAKSHMI walampuri.. mewa hoya ganna na ban... very rare.
    anika ban me wage walampuri denne grams ganata.. 1g ekak = 5000 /= wage wenava. oya walampuri theyena ekek kawadawath vikunan na ban.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    MAchoo oka walampuriyak newai oka sankahyak.. walampuriyak ubata ganda koti 5k wath hoya ganda wenava.. sankhath hodai.. walampuriya check karanne. ekata wathura purawala pichcha mal pohottu danda oni.. ethakota 5 min withara wenakota balagena innakotama mal pipenava..

    ammapa kiayahn machan.... ??? :shocked: siraada?? :eek:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Machan.. oke balapan.. ara issaraha theyena rawum tika karakenne right side ekatada keyala.. walampuri wala ehemai... sankha wala left side ekata..
    ado man passe dakke.. meka muthu walampuriyak ne ban.. owa echchara ganan na.. anika owage echchara power ekakuth na.. hodatama hoda GAWRI walampuri, LAKSHMI walampuri.. mewa hoya ganna na ban... very rare.
    anika ban me wage walampuri denne grams ganata.. 1g ekak = 5000 /= wage wenava. oya walampuri theyena ekek kawadawath vikunan na ban.

    ඉතින් මචන් මේ විකුනන ඒවත් දකුනට කැරකිල තියෙන එවනෙ බන්.. ඒ කියන්නෙ මේවත් වාලම්පුරි නේ..:oo::oo:
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy

    ඉතින් මචන් මේ විකුනන ඒවත් දකුනට කැරකිල තියෙන එවනෙ බන්.. ඒ කියන්නෙ මේවත් වාලම්පුරි නේ..:oo::oo:

    ow ban.. meka walampuri thama.. MUTHU walampuriyak.. owa echchara power full na bn n value ekakuth na..
    GAWURI n LAKSHMI thama hodama power full n valuable.. :):)
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    ammapa kiayahn machan.... ??? :shocked: siraada?? :eek:

    sira machoo... thava 3 months withara kal deepan.. mage yaluwekge ekak theyenava... mn wena widiha video karala dannam.. me dawas wala ba machoo.. podi case ekak gehin valampuriya usawiye theyenne.. :(