වාලම්පුරි.(නමෝ නාරායන..)
මචන්ල මේ ඇඩ් එක හැම සති අන්තෙම ලන්කදීපෙ පත්තරේ යනවා,මට තියෙන ප්රශ්නේ බන් මෙච්චර දුර්ලභයි කියන වාලම්පුරි මේගොල්ලො මෙහෙම ලේසියෙන් හොයාගන්නෙ කොහොමද කියන එක,

මටත් වාලම්පුරියක් ගන්න පොඩි ආසාවක් තියෙනවා,මේ
අය විකුණන වාලම්පුරි එච්චර මිලත් නෑ.මේගොල්ලො ගැන දන්න මෙතනින් වාලම්පුරියක් ගත්ත කෙනෙක් ඉන්නව නම් කවුරුහරි කියන්න.පෝස්ට් එක බලල බම්ප් එකක්වත් දාල යන්න 
මේ තියෙන්නෙ මෙ ගොල්ලොන්ගෙ වෙබ් සයිට් එක. http://www.namonarayanayacenter.com/ මේක තියෙන්නෙත් මිරිහාන පොලීසිය ලඟලු(59/10, Police Park Lane, Mirihana Road, Nugegoda, Sri Lanka),මෙතනින් වාලම්පුරියක් ගත්ත කෙනෙක් ඉනවනම් පොඩ්ඩක් කියනවද?

Last edited: