වාසගම වෙනස් කරන්න ඕනෙ
මචන්ලා වෙනද වගේම අදත් ආවෙ ලොකු උදවුවක් බලාගෙන.... උඹල ඔක්කොම හොදින් කියල හිතනව....
මේකයි සිද්ධිය....
මචන්ලා මට මගේ වාසගම (නාමෙ) වෙනස් කරගන්න ඕනෙ.... එ්ත් මට ප්‍රශ්න වැලක් තියනව....
• මම නාමෙ වෙනස් කලොත් මම දැනට ඩිග්රි එකක් කරනව, එ් දැනට තියන නමින්. ජොබ් වලදි ගැටලුවක් වෙයිද?
• මම නාමෙ වෙනස් කලොත් පරන නමට තියන සහතික වලංගු නැතිවෙනවද?
• නම වෙනස් කරගන්න යන්න ඕනෙ කොහෙටද ලේසියෙන්ම වැඩේ කරගන්න?
• බැංකු ගිනුම් වලට ප්‍රශ්නයක් වෙයිද මුදල් ගැනිමකදි හෝ වෙන අවස්තාවකදි?
• කොයිම හෝ අවස්තාවකදි මට මගේ පරන නමින් හිටියෙ මමයි කියල ඔප්පු කරගන්න බැරිවෙයිද?
මචන්ලා බම්ප් එකක්වත් දාපල්ල.... ලොකු උදවුවක් බන්.....