වාසගම වෙනස් කරන්න ඕනෙ

Recycle Bin

Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    වාසගම වෙනස් කරන්න ඕනෙ

    මචන්ලා වෙනද වගේම අදත් ආවෙ ලොකු උදවුවක් බලාගෙන.... උඹල ඔක්කොම හොදින් කියල හිතනව....

    මේකයි සිද්ධිය....

    මචන්ලා මට මගේ වාසගම (නාමෙ) වෙනස් කරගන්න ඕනෙ.... එ්ත් මට ප්‍රශ්න වැලක් තියනව....



    • මම නාමෙ වෙනස් කලොත් මම දැනට ඩිග්රි එකක් කරනව, එ් දැනට තියන නමින්. ජොබ් වලදි ගැටලුවක් වෙයිද?
    • මම නාමෙ වෙනස් කලොත් පරන නමට තියන සහතික වලංගු නැතිවෙනවද?
    • නම වෙනස් කරගන්න යන්න ඕනෙ කොහෙටද ලේසියෙන්ම වැඩේ කරගන්න?
    • බැංකු ගිනුම් වලට ප්‍රශ්නයක් වෙයිද මුදල් ගැනිමකදි හෝ වෙන අවස්තාවකදි?
    • කොයිම හෝ අවස්තාවකදි මට මගේ පරන නමින් හිටියෙ මමයි කියල ඔප්පු කරගන්න බැරිවෙයිද?



    මචන්ලා බම්ප් එකක්වත් දාපල්ල.... ලොකු උදවුවක් බන්.....
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    avatar275788_1.gif
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,154
    549
    113
    Dubai
    නැහැ මචන් නම වෙනස් කරා කියලා ගත්ත සහතික වල වෙනසක් වෙන්නේ නෑ. මොකද උප්පැන්න සහතිකේ 13 වෙනි චේදේ අලුත් නම දාන්නේ. පරන නම ඉස්සරහා ඒ විදියටම තියෙනවා. එකට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පලයන්. එහෙන් දෙනවා ලිස්ට් එකක්. ඒ ලිස්ට් එකේ හැම දෙයක්ම සදහන් වෙනවා. අනිවර්‍රයයෙන්ම අලුත් නමින් බැංකු ගිනුම් ලිපි ලේඛන අවශ්ය වෙනවා. ඒ වගේම පත්තරේක දැන්වීමකුත් දාන්න වෙනවා නම වෙනස් කරන බවට. එච්චර අමාරු වැඩක් නෙවෙයි මචන්
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    දන්න විදියට ඕක වෙනස් කරොත් පත්තරේ දැන්වීමක් දාන්න ඕනේ. හැබැයි ඔයා අහලා තිබුන දේවල් වලට සමහර විදියට ගැටළු එයි. ඒ කියන්නේ ඔයා කොහේ හරි රට යන්න ඕනේ උනාම තමයි ගැටළු එන්නේ
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Ow maha epa wena wena wada ban. Athal ekata karanna nam epa.

    English spell karana widiha wenas wela thibunata kamak na: E kiyanne Dissanayaka -> Dissanayake wage.

    Surname ekama wenas karanawanam hena case. Passport ehema wenas karanawanam bounce wennath puluwan. (E rate Passport number ekai name ekai register wala thiyenne parana widihata nam).

    Driving license nam ganna puluwan aluth ekak. Insurance, certificates, degree certificates, bank accounts, school/university alumni list, bla bla.
     
    • Like
    Reactions: Recycle Bin

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    මමත් මගෙ නම වෙනස් කරගත්තා බන්.. එපා වුණා ඉතින්
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඕක තමා බන් කියන්නේ කසියා පෙරනවා
    ඒකාලේ ඉඳන් දැන් පොලිස් පොතේ නම මීටර් නිසා වාසගම වෙනස් කරනවා :frown:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මචන්ලා වෙනද වගේම අදත් ආවෙ ලොකු උදවුවක් බලාගෙන.... උඹල ඔක්කොම හොදින් කියල හිතනව....

    මේකයි සිද්ධිය....

    මචන්ලා මට මගේ වාසගම (නාමෙ) වෙනස් කරගන්න ඕනෙ.... එ්ත් මට ප්‍රශ්න වැලක් තියනව....



    • මම නාමෙ වෙනස් කලොත් මම දැනට ඩිග්රි එකක් කරනව, එ් දැනට තියන නමින්. ජොබ් වලදි ගැටලුවක් වෙයිද?
    • මම නාමෙ වෙනස් කලොත් පරන නමට තියන සහතික වලංගු නැතිවෙනවද?
    • නම වෙනස් කරගන්න යන්න ඕනෙ කොහෙටද ලේසියෙන්ම වැඩේ කරගන්න?
    • බැංකු ගිනුම් වලට ප්‍රශ්නයක් වෙයිද මුදල් ගැනිමකදි හෝ වෙන අවස්තාවකදි?
    • කොයිම හෝ අවස්තාවකදි මට මගේ පරන නමින් හිටියෙ මමයි කියල ඔප්පු කරගන්න බැරිවෙයිද?



    මචන්ලා බම්ප් එකක්වත් දාපල්ල.... ලොකු උදවුවක් බන්.....


    කිසිම අවුලක් නැහැ ඕක කරගන්න පුලුවන්. උප්පැන්නේ 13 තීරයට නම ඇතුලත් කරන්න ඕන. ඒකට ඔයා අලුත් නම පාවිච්චි කරනවා කියලා සාක්ෂි ඉල්ලනවා. පත්තර දැන්වීම එක සාක්ෂියක්. උප්පැන්නේ 13 තීරය වෙනස් වෙන්නේ. ඒක හැදුවට පස්සේ ජාතික හැඳුනුම්පත වෙනස් කර ගන්න අලුත් නමින්. ඔයාගේ සහතික වලයි අලුත් නමෙයි වෙනසක් තියෙනවා කියලා කියවෙන හැම වෙලාවකම දිවුරුම් ප්‍රකාශයක් දීලා ඒක ගොඩ දාන්න පුලුවන්
     

    [email protected]

    Junior member
  • Aug 10, 2014
    93
    4
    8
    උඹට දැන් තියෙන්නෙ ‘සිරිදාස අප්පුහාමි‘ වගේ ගූ නමක්ද?

    ai ban eka hoda sinhala namakne, ubata one hendri, silva, wage sudu namakda, ubage parapure kauru hari suddekuta allala wage mama hithanne, ahapan neyangen koi ekada kiyala suddata dipu eka, uba oya wage sinhala nam walata akamethi...
     

    [email protected]

    Junior member
  • Aug 10, 2014
    93
    4
    8
    වාසගම වෙනස් කරන්න හදන්නෙ කුලේ හංගන්න ණේද

    ubala wage eun gena lejjai ban, minissunta ubala kule kiyala apahasa karanne, ubala marai ne...... aneka ban ubata mokada u kule hari mona magulata hari eka ahuwama uta uththara diyanko ekata, berinam sadda nokara idapan, ube maha eungen ahala balapan machan ube jathake kohe hari waradak athi oya wage jara widiyata minissunta apahasa karanne.............. ubala thamai machan sakkili kiyane.............
     
    • Like
    Reactions: Recycle Bin