වාසගම සහ නම වෙනස් කරන්න......
මචන්ලා. මට ලොකු උදව්වක් ඕන වෙලා තියෙනවා. ඇත්තටම කියනවනම් මට ලොකු ප්‍රශ්නෙකට මුහුන දෙන්න වෙලා තියෙන්නෙ. කථාව කෙටියෙන් කියන්නම්. මම අවුරුදු 4ක් ආශ්‍රය කරපු ගෑනු ලමයගෙ ගෙදර ගියා ගිය සුමානේ දෙමාපියො එක්ක අපේ සම්භන්දෙ ගැන කියල අපිදෙන්නට කැමැත්ත ගන්න. අපි ගැන එයාලගෙ වගේම අපේ ගෙදරිනුත් දැනගෙන හිටියේ. සිරිතට ඉතින් ගියා. මට අකමැත්තක් නෑ එයාලගෙ ගෙදරින්. හැබැ පොඩි කොස්සක් මතුවුනා. එයාලගේ සීය බර බරයක් දැම්ම අපේ වාසගම එයාලගෙ පැලැන්තියට ගැලපෙන්නැ කියලය. මට දෙලව රත්වුනා. ඊට පස්සෙ තමයි එයාලගෙ තාත්ත පොඩ්ඩක් පස්ස ගැහුවෙ. අම්මගෙනම් අවුලක් නෑ. මේක තාම උනා විතරයි. උනුසුම පිට තියෙන්නෙ. ඉතින් මචන් මගෙ ගෑනු ලමය කියනව වාසගම වෙනස්කරගන්නලු. එතකොට අවුලක් වෙන්නෑලු. කෙල්ල ගෙදර යකා නටනවා. තාත්තයි සීයයි එක්ක. මචන්ලා මට දැන් තියෙන හොදම විසදුම තමයි වාසගම වෙනස් කරගන්න එක. ඒකට නීත්‍යානූකූලව කරන්න ඕන දෙවල් මොනද කියල දන්න කවුරුහරි කියනවද? පිං සිද්ධ වෙනවා.
මම දැකල තියෙනවා පත්තරේ නම් වෙනස් කරපුව දාල තියෙනවා. එත් ඒ කරන පිලිවෙල දන්නෑ. මේ සම්භන්ධව දන්න කවුරුහරි මට උදව් කරන්න.........