වාසගම සහ නම වෙනස් කරන්න......

abilinmama

Member
May 20, 2011
56
1
0
වාසගම සහ නම වෙනස් කරන්න......

මචන්ලා. මට ලොකු උදව්වක් ඕන වෙලා තියෙනවා. ඇත්තටම කියනවනම් මට ලොකු ප්‍රශ්නෙකට මුහුන දෙන්න වෙලා තියෙන්නෙ. කථාව කෙටියෙන් කියන්නම්. මම අවුරුදු 4ක් ආශ්‍රය කරපු ගෑනු ලමයගෙ ගෙදර ගියා ගිය සුමානේ දෙමාපියො එක්ක අපේ සම්භන්දෙ ගැන කියල අපිදෙන්නට කැමැත්ත ගන්න. අපි ගැන එයාලගෙ වගේම අපේ ගෙදරිනුත් දැනගෙන හිටියේ. සිරිතට ඉතින් ගියා. මට අකමැත්තක් නෑ එයාලගෙ ගෙදරින්. හැබැ පොඩි කොස්සක් මතුවුනා. එයාලගේ සීය බර බරයක් දැම්ම අපේ වාසගම එයාලගෙ පැලැන්තියට ගැලපෙන්නැ කියලය. මට දෙලව රත්වුනා. ඊට පස්සෙ තමයි එයාලගෙ තාත්ත පොඩ්ඩක් පස්ස ගැහුවෙ. අම්මගෙනම් අවුලක් නෑ. මේක තාම උනා විතරයි. උනුසුම පිට තියෙන්නෙ. ඉතින් මචන් මගෙ ගෑනු ලමය කියනව වාසගම වෙනස්කරගන්නලු. එතකොට අවුලක් වෙන්නෑලු. කෙල්ල ගෙදර යකා නටනවා. තාත්තයි සීයයි එක්ක. මචන්ලා මට දැන් තියෙන හොදම විසදුම තමයි වාසගම වෙනස් කරගන්න එක. ඒකට නීත්‍යානූකූලව කරන්න ඕන දෙවල් මොනද කියල දන්න කවුරුහරි කියනවද? පිං සිද්ධ වෙනවා.
මම දැකල තියෙනවා පත්තරේ නම් වෙනස් කරපුව දාල තියෙනවා. එත් ඒ කරන පිලිවෙල දන්නෑ. මේ සම්භන්ධව දන්න කවුරුහරි මට උදව් කරන්න.........
 
u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Mama umba nam kawadawath oya wede karanne ne, umbe kellage peththe ewun wanshe kabal gaana jathiyak wage, monawada ban.. kella kiwwa paliyata thamange wasagama weans karanne? tika dawasakin kella kiwwoth umbe parents la ekka thiyana sambandha kam nawaththanna kiyala. ethakotath umba ee de karanawada. gihilla unge seetaya kiyapan, ee bola naakiyoo, tho merunama tho thoge wasagamath aragena yanawada kiyala ahapan..
     
    Dilan Online

    Banned
    Feb 5, 2012
    126
    16
    0
    1919 ට Charge කරනවා මචන්. මම දන්න තරමින් වාසගම වෙනස් කරන්න බෑ.
    නම නම් පුලුවන්. හොදම දේ 1919 ට කතාකරලා අහන එක තමයි.
    එතකොට ඒ සම්භන්ද නීතිමය පසුබිමත් එක්කම කියල දෙයි.
    All the best for your Love! :)
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    1919 ට Charge කරනවා මචන්. මම දන්න තරමින් වාසගම වෙනස් කරන්න බෑ.
    නම නම් පුලුවන්. හොදම දේ 1919 ට කතාකරලා අහන එක තමයි.
    එතකොට ඒ සම්භන්ද නීතිමය පසුබිමත් එක්කම කියල දෙයි.
    All the best for your Love! :)

    wasagama wenas karanna puluwan, hebey paththre add ekakuth danna oni, umbala dekala nedda sinhala paththarawala nama wenas karana denweem ona tharam thiyanawa., hebey, umbe ID card eke parana namath thiyanawa.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    ubata pissuda ban kellek hinda tamange paramparawema ena wasagama wenas karanna..gembek wenne nethuwa hiatapan..kellata ubawa onenan gedara magul natala hari ubawa kemathi karagai...kellage gedara aya oya wage gon ewa balanawanan chatr ban.siyata bambu gahaganna kiyala uba ohoma idapan.pimpi weda nokara:angry:
     
    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    ubata pissuda ban kellek hinda tamange paramparawema ena wasagama wenas karanna..gembek wenne nethuwa hiatapan..kellata ubawa onenan gedara magul natala hari ubawa kemathi karagai...kellage gedara aya oya wage gon ewa balanawanan chatr ban.siyata bambu gahaganna kiyala uba ohoma idapan.pimpi weda nokara:angry:

    siraaaa...!!:rolleyes:
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    Mama umba nam kawadawath oya wede karanne ne, umbe kellage peththe ewun wanshe kabal gaana jathiyak wage, monawada ban.. kella kiwwa paliyata thamange wasagama weans karanne? tika dawasakin kella kiwwoth umbe parents la ekka thiyana sambandha kam nawaththanna kiyala. ethakotath umba ee de karanawada. gihilla unge seetaya kiyapan, ee bola naakiyoo, tho merunama tho thoge wasagamath aragena yanawada kiyala ahapan..

    අනිවා මචං මේ කතාව හරි කෙල්ලගේ නැදයෝ ඉස්සරහා ඔය තරම් බාලදු වෙන්න එපා එවා තේරැම් යන්නේ පස්සට. බැදපු දවසට උම්බට බල්ලා වගේ ඉන්න වෙයි නැදැයෝ ලග. කෙල්ලටයි කෙල්ලගේ සීයටයි කියපං වාසගම නෙමෙයි බදින්නේ මාවයි මාව හොද නැත්නම් බම්බු ගහගන්න කියපං
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැන් උබ උබේ වාසගම වෙනස් කරගන්නවාට උබලාගේ ගෙදරින් කැමතිද......? නෑනේ.... යකඩෝ ඒක නිකන් තමන් මෙතරම් කල හිටපු පවුලෙන් අයින් උනා වගේ වැඩක්නේ...... කොන්ද පන තියෙන පිරිමියෙක් වගේ තනි මතයේ හිටපං උබ උබේ වාසගම වෙනස් කරගන්න නෑ කියලා...... උබේ කෙල්ලට උබට ඔහොම කියන්නත් අයිතියක් නෑ උබේ වාසගම වෙනස් කරගන්න කියලා..... උබව දැන්ම ඉදන්ම නහයට ලනුව දාලා අන්දවා ගන්නයි ඔය හදන්නේ...... තව ටික දවසකින් සීයා කියයිද දන්නේ නෑ උබ කලිසම් අඳින එකත් උන්ගේ පරම්පරාවට ගැලපෙන්නේ නෑ එනිසා සරම අමුඩ අන්දපිය කියලා..... ඒ සීයාට කියපන් මිනිපිරිව ගෙදරම තියාගන්න කියලා...... ඒ වගේම උබේ කෙල්ලටත් කියපන් මේ මනස්ගාත ගෙදර අයටත් මිට වැඩ තේරුම කරලා දෙන්න කියලා.......
     
    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    මචන්ලා. මට ලොකු උදව්වක් ඕන වෙලා තියෙනවා. ඇත්තටම කියනවනම් මට ලොකු ප්‍රශ්නෙකට මුහුන දෙන්න වෙලා තියෙන්නෙ. කථාව කෙටියෙන් කියන්නම්. මම අවුරුදු 4ක් ආශ්‍රය කරපු ගෑනු ලමයගෙ ගෙදර ගියා ගිය සුමානේ දෙමාපියො එක්ක අපේ සම්භන්දෙ ගැන කියල අපිදෙන්නට කැමැත්ත ගන්න. අපි ගැන එයාලගෙ වගේම අපේ ගෙදරිනුත් දැනගෙන හිටියේ. සිරිතට ඉතින් ගියා. මට අකමැත්තක් නෑ එයාලගෙ ගෙදරින්. හැබැ පොඩි කොස්සක් මතුවුනා. එයාලගේ සීය බර බරයක් දැම්ම අපේ වාසගම එයාලගෙ පැලැන්තියට ගැලපෙන්නැ කියලය. මට දෙලව රත්වුනා. ඊට පස්සෙ තමයි එයාලගෙ තාත්ත පොඩ්ඩක් පස්ස ගැහුවෙ. අම්මගෙනම් අවුලක් නෑ. මේක තාම උනා විතරයි. උනුසුම පිට තියෙන්නෙ. ඉතින් මචන් මගෙ ගෑනු ලමය කියනව වාසගම වෙනස්කරගන්නලු. එතකොට අවුලක් වෙන්නෑලු. කෙල්ල ගෙදර යකා නටනවා. තාත්තයි සීයයි එක්ක. මචන්ලා මට දැන් තියෙන හොදම විසදුම තමයි වාසගම වෙනස් කරගන්න එක. ඒකට නීත්‍යානූකූලව කරන්න ඕන දෙවල් මොනද කියල දන්න කවුරුහරි කියනවද? පිං සිද්ධ වෙනවා.
    මම දැකල තියෙනවා පත්තරේ නම් වෙනස් කරපුව දාල තියෙනවා. එත් ඒ කරන පිලිවෙල දන්නෑ. මේ සම්භන්ධව දන්න කවුරුහරි මට උදව් කරන්න.........

    මචන් මම උබ නම් ඔය වෑඩේ කරන්නේ නෑ..මොකද පස්සේ කාලේක වුනත් ඔය මිනිස්සුන්ගේ හිතේ තියන ඒවා එලියට ඈවිත් උබේ ඔලුවටම අත හෝදන්න පුලුවන්..උබ කෙල්ලට තෙරුම් කරල දීල ඔය කරන්න හදන විකාර වෑඩේ නවත්තල දෙන්නත් එක්ක වෙනමම ජීවත් වෙන්න බලපන්...

    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,827
    412
    83
    දැන් උබ උබේ වාසගම වෙනස් කරගන්නවාට උබලාගේ ගෙදරින් කැමතිද......? නෑනේ.... යකඩෝ ඒක නිකන් තමන් මෙතරම් කල හිටපු පවුලෙන් අයින් උනා වගේ වැඩක්නේ...... කොන්ද පන තියෙන පිරිමියෙක් වගේ තනි මතයේ හිටපං උබ උබේ වාසගම වෙනස් කරගන්න නෑ කියලා...... උබේ කෙල්ලට උබට ඔහොම කියන්නත් අයිතියක් නෑ උබේ වාසගම වෙනස් කරගන්න කියලා..... උබව දැන්ම ඉදන්ම නහයට ලනුව දාලා අන්දවා ගන්නයි ඔය හදන්නේ...... තව ටික දවසකින් සීයා කියයිද දන්නේ නෑ උබ කලිසම් අඳින එකත් උන්ගේ පරම්පරාවට ගැලපෙන්නේ නෑ එනිසා සරම අමුඩ අන්දපිය කියලා..... ඒ සීයාට කියපන් මිනිපිරිව ගෙදරම තියාගන්න කියලා...... ඒ වගේම උබේ කෙල්ලටත් කියපන් මේ මනස්ගාත ගෙදර අයටත් මිට වැඩ තේරුම කරලා දෙන්න කියලා.......

    yako mu kella kiwwoth muge aagama wunath wenas keraine.. :frown:

    umba wasagama wenas keroth kiyanne adare kiyala nemei.. konda pana nati ekek kiyala minissu kiyanne.. :no:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    yako mu kella kiwwoth muge aagama wunath wenas keraine.. :frown:

    umba wasagama wenas keroth kiyanne adare kiyala nemei.. konda pana nati ekek kiyala minissu kiyanne.. :no:

    sirawatama...... name kellaknam kamak nee wasagama kiyanne paramparawen ena ekakne...... e waasagam nama funny meaning or accent ekak thibunath eka thamange paramparawen labena deyak ne......

    sirawatama wasagama wenas karoth minissu oita wada dewaluth kiyai ubata ewa ahagena ewa gihin siyata kiyannath wei ane ane siye mata aru mehema kiwwa kiyalaa....... :lol: