වාසනා බේකර්ස්.......

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    සහනදායී පදනම යටතේ කොටස් වශයෙන් ගෙවිමට කේක් සපයනු ලැබේ.............
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    dsc003262.jpg
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මේ දින වලදී කේක් සැපයීම සදහා
    කට්ටිය බදවා ගනී
    මේ සදහා විශේෂ සුදුසුකම් මෙසේය
    1.සිංහල බාශාව ඉතා හොදින් හැසිරවීමට හැකිවිය යුතුය
    2.ඕන යතුරු පැදියක් ඉතා හොදින් හැසිර විය යුතුය
    3.සීනියර් මෙම්බර් කෙනෙක් විය යුතුය
    මේ සදහා කැමති කෙනෙක් ඇත්නම්
    මේ thread එකට පොස්ට් එකක් දමන්න
    :D:D:D
    දෙවැනි සදුසුකම අනිවාර්ය නොවේ
    :D:D:D



     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මේ දින වලදී කේක් සැපයීම සදහා
    කට්ටිය බදවා ගනී
    මේ සදහා විශේෂ සුදුසුකම් මෙසේය
    1.සිංහල බාශාව ඉතා හොදින් හැසිරවීමට හැකිවිය යුතුය
    2.ඕන යතුරු පැදියක් ඉතා හොදින් හැසිර විය යුතුය
    3.සීනියර් මෙම්බර් කෙනෙක් විය යුතුය
    මේ සදහා කැමති කෙනෙක් ඇත්නම්
    මේ thread එකට පොස්ට් එකක් දමන්න
    :D:D:D
    දෙවැනි සදුසුකම අනිවාර්ය නොවේ
    :D:D:D




    apita set wenna barida? :P
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ලොල් දැන් මුන්ට පඩි ගෙවන්නේ කව්ද...?
    බලාගන්න බැරියෑ
    කවුද ඕඩර්ස් ගෙනියන්නේ තැන තැන වලට
    එකට කට්ටිය ඕන
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    නව මිල ගනන්..

    බටර් කේක්-270
    චොකලට් කේක්-280
    ෆෘට් කේක්-300
    පොල් කේක්-150
    රිබන් කේක්-280

    ක්‍රීම් බනිස්-15
    ටී බනිස්-22
    චොකලට් කේක්‌ වල මිල 300 යට විතර නැග්ගුවොත් හොදයි
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    කිරිබත්ගො‍ඩ හොරණ විතරද තියෙන්නෙ බන් ගම්පහ පැත්තෙ නැද්ද අපිටත් කේක් කෑල්ලක් කන්න?:(:(:(