





මේ දින වලදී කේක් සැපයීම සදහා
කට්ටිය බදවා ගනී
මේ සදහා විශේෂ සුදුසුකම් මෙසේය
1.සිංහල බාශාව ඉතා හොදින් හැසිරවීමට හැකිවිය යුතුය
2.ඕන යතුරු පැදියක් ඉතා හොදින් හැසිර විය යුතුය
3.සීනියර් මෙම්බර් කෙනෙක් විය යුතුය
මේ සදහා කැමති කෙනෙක් ඇත්නම්
මේ thread එකට පොස්ට් එකක් දමන්න
දෙවැනි සදුසුකම අනිවාර්ය නොවේ

බලාගන්න බැරියෑලොල් දැන් මුන්ට පඩි ගෙවන්නේ කව්ද...?
චොකලට් කේක් වල මිල 300 යට විතර නැග්ගුවොත් හොදයිනව මිල ගනන්..
බටර් කේක්-270
චොකලට් කේක්-280
ෆෘට් කේක්-300
පොල් කේක්-150
රිබන් කේක්-280
ක්රීම් බනිස්-15
ටී බනිස්-22
කිරිබත්ගොඩ හොරණ විතරද තියෙන්නෙ බන් ගම්පහ පැත්තෙ නැද්ද අපිටත් කේක් කෑල්ලක් කන්න?![]()