වාහනයක් ගන්නවා නම්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    වාහනයක් ගන්නවා නම්

    මචන්,

    වාහනයක් ගන්නවා නම් Brand New ගන්න එකද හොඳ? නැත්නම් second hand එකක් ගන්න එකද? Second Hand කිව්වේ හොඳ තත්වයේ තියෙන එකක්. ලක්ෂ 30ට වඩා අඩු එකක් බැලුවේ. මට නෙමෙයි මගේ යාලුවෙක්ට. :)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    brand new thama ban... pawichchi karanna ganna wahanayak ne.. buying and selling nemene... japan wahanath enne ithin godak recondition thama..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    brand new thama ban... pawichchi karanna ganna wahanayak ne.. buying and selling nemene... japan wahanath enne ithin godak recondition thama..

    ඔව් බන් පාවිච්චියට ගන්න තමයි. ඒත් සමහරු කියන්නේ මචන් Second hand හොඳ තත්වයේ තියෙන වාහනයක් ගන්න එක වැඩිය හොඳයි කියල. මොකද පස්සේ කවදාහරි විකුනද්දී එච්චර ලොකු පාඩුවක් නැතුව විකුනන්න පුළුවන්. ඒ වගේම ගානත් brand new ගන්නවට වඩා අඩු නිසා.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔව් බන් පාවිච්චියට ගන්න තමයි. ඒත් සමහරු කියන්නේ මචන් Second hand හොඳ තත්වයේ තියෙන වාහනයක් ගන්න එක වැඩිය හොඳයි කියල. මොකද පස්සේ කවදාහරි විකුනද්දී එච්චර ලොකු පාඩුවක් නැතුව විකුනන්න පුළුවන්. ඒ වගේම ගානත් brand new ගන්නවට වඩා අඩු නිසා.

    ow ehema case ekakuth thiyanawa.. eth banman hithanne na oya ganan walata thiyana wahana 2nd hand unata godak aduwak thiyei kiyala..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Podi Silva - පොඩි සිල්වා;18527998 said:
    monawa gaththath ekata badala offer kyla thiyena ewa ganna epa :P :P

    ado mkoo kre sauce dekata okkoma kala iwrd :P :P

    තාම කනව යකෝ තුන් වේලටම... :rofl::rofl:

    දැන් එකකින් 75% විතර ඉවර කර ගත්තා යන්තම්. දැන් sauce දැක්කත් බය හිතෙනවා බන්... :D :D
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අපේ රත්තරන්, මිස්ටර් ටොම්, පොල්වත්තකොම් මහෙශ්123 වගෙ අයියල සෙට් එකෙන් අහල බලමු :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් බජට් එක 30 නම් බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගන්න බෑ..

    ඇල්ටෝ පැන්ඩා වීවා වගේ ඩක්කු ගන්න එපා ගන්න එකේ වාහනයක් ගනින්..

    30කට වගේනම් ඉතින් හොද තත්වයේ තියෙන ඇක්ශියෝ එකක් 141 එකක් ලාන්සර් ඊ එක්ස් එකක් හොන්ඩා එෆ්ඩී1 හෝ 3 එකක් බලල ගන්න

    මැස්ඩා 3 එකටනම් පුද්ගලිකව මගේ කැමැත්තක් නෑ
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;18528102 said:
    මචන් බජට් එක 30 නම් බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගන්න බෑ..

    ඇල්ටෝ පැන්ඩා වීවා වගේ ඩක්කු ගන්න එපා ගන්න එකේ වාහනයක් ගනින්..

    30කට වගේනම් ඉතින් හොද තත්වයේ තියෙන ඇක්ශියෝ එකක් 141 එකක් ලාන්සර් ඊ එක්ස් එකක් හොන්ඩා එෆ්ඩී1 හෝ 3 එකක් බලල ගන්න

    මැස්ඩා 3 එකටනම් පුද්ගලිකව මගේ කැමැත්තක් නෑ

    එක පාරටම ලොකු ගානක වාහනයකට යන්න අමාරුයි බන්. ඒකයි බැලුවේ. මුලින් හිතේ තිබ්බේ උඹ කියපු වාහන තමයි.

    Alto එකට ආස නෑ බන් මෙලෝ රහක් නැති නිසා. කිසි ලස්සනක් නෑ.
    Viva Elite එක නම් හොඳයි ටිකක් ඒත් දැන් ඒක අලුතින් එන්නේ නැතිලු
    panda නම් ගන්නේ නෑ කොහොමත් second hand market එකක් නැති නිසා

    Second Hand ගන්න ගිහින් කුණු ගොඩකට අහු වෙයිද කියල තමයි බන් බය.