වාහනයක් ගන්නවා නම්
මචන්,
වාහනයක් ගන්නවා නම් Brand New ගන්න එකද හොඳ? නැත්නම් second hand එකක් ගන්න එකද? Second Hand කිව්වේ හොඳ තත්වයේ තියෙන එකක්. ලක්ෂ 30ට වඩා අඩු එකක් බැලුවේ. මට නෙමෙයි මගේ යාලුවෙක්ට.