වාහනයක් ගන්නවා නම්

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Alto th Hybrid enawalu sinhalu :lol:. 22.5 kiyanne

    කවුද මන්ද බං මේවා ඩිසයින් කරන්නේ. බලපන් හැටි

    http://ikman.lk/en/ad/suzuki-alto-hybrid-2015-for-sale-colombo-2

    suzuki-alto-jdm-04-1.jpg

    Hybrid gannawanam GP1 ekak ganna. patta wahane. thrill ride ekakata sira. accelaration ehemath ඥාව්. space ekath suppa. (aqua prius nam ona na. traffic eke nawaththala thiyala issarahata ganna kota piti passe hitapu foot cycle karayath apiwa overtake karala yanawa. :lol: Toyota nam ane manda, bada gaanawa)

    1 weni wahane nam, used ekak ganna aduwata. 30 ma daanne nathuwa. wahana gana feeling ekak apu kaaleka eka wikunala honda ekak ganna.

    mama nam personal preference eka Mazda or Honda. thama kollo ne ban. me kaale athal ekata padina ekak thamayi ithin.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    රත්තරං;18528102 said:
    මචන් බජට් එක 30 නම් බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගන්න බෑ..

    ඇල්ටෝ පැන්ඩා වීවා වගේ ඩක්කු ගන්න එපා ගන්න එකේ වාහනයක් ගනින්..

    30කට වගේනම් ඉතින් හොද තත්වයේ තියෙන ඇක්ශියෝ එකක් 141 එකක් ලාන්සර් ඊ එක්ස් එකක් හොන්ඩා එෆ්ඩී1 හෝ 3 එකක් බලල ගන්න

    මැස්ඩා 3 එකටනම් පුද්ගලිකව මගේ කැමැත්තක් නෑ

    මම නම් මචං වැඩිය වාහන ගැන දන්නේ නෑ, ඒත් මම හිතනවා බං Viva Elite එක ඔය වාහන අතරෙන් ගොඩක් හොඳින් තියන වාහනයක් කියලා, Engine එකත් Daihatsu නේද බං?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම නම් මචං වැඩිය වාහන ගැන දන්නේ නෑ, ඒත් මම හිතනවා බං Viva Elite එක ඔය වාහන අතරෙන් ගොඩක් හොඳින් තියන වාහනයක් කියලා, Engine එකත් Daihatsu නේද බං?

    Viva Elite ගහන එක නවත්තලා නේද දැන්?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එක පාරටම ලොකු ගානක වාහනයකට යන්න අමාරුයි බන්. ඒකයි බැලුවේ. මුලින් හිතේ තිබ්බේ උඹ කියපු වාහන තමයි.

    Alto එකට ආස නෑ බන් මෙලෝ රහක් නැති නිසා. කිසි ලස්සනක් නෑ.
    Viva Elite එක නම් හොඳයි ටිකක් ඒත් දැන් ඒක අලුතින් එන්නේ නැතිලු
    panda නම් ගන්නේ නෑ කොහොමත් second hand market එකක් නැති නිසා

    Second Hand ගන්න ගිහින් කුණු ගොඩකට අහු වෙයිද කියල තමයි බන් බය.

    celerio wage ekak hariyan nadda?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Viva Elite ගහන එක නවත්තලා නේද දැන්?

    ඒ බං අලුත් Version එකක් ගහන්න හදනවා නේද බං Perodua Company එකෙන්, ඒක ආවම කෙළින්ම ඒක ගෙන්නන්න ප්ලෑන් කරනවා ඇත්තේ බං, ඒකයි ඔය, ඒත් බං ඕක ගොඩක් හොඳ වාහනයක් අර ටැක්ස් වැඩි කරයින් පස්සෙ ගොඩක් ගණං ගියා ඒකයි එකම අවුල,
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම නම් මචං වැඩිය වාහන ගැන දන්නේ නෑ, ඒත් මම හිතනවා බං Viva Elite එක ඔය වාහන අතරෙන් ගොඩක් හොඳින් තියන වාහනයක් කියලා, Engine එකත් Daihatsu නේද බං?

    celerio wage ekak hariyan nadda?

    ත්‍රෙඩ් එකේ නම =
    වාහනයක් ගන්නවා නම්
    කරුනාකරලා ත්‍රෙඩ් එකට අදාලව කතාකරපන් මචන් :P:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එක පාරටම ලොකු ගානක වාහනයකට යන්න අමාරුයි බන්. ඒකයි බැලුවේ. මුලින් හිතේ තිබ්බේ උඹ කියපු වාහන තමයි.

    Alto එකට ආස නෑ බන් මෙලෝ රහක් නැති නිසා. කිසි ලස්සනක් නෑ.
    Viva Elite එක නම් හොඳයි ටිකක් ඒත් දැන් ඒක අලුතින් එන්නේ නැතිලු
    panda නම් ගන්නේ නෑ කොහොමත් second hand market එකක් නැති නිසා

    Second Hand ගන්න ගිහින් කුණු ගොඩකට අහු වෙයිද කියල තමයි බන් බය.
    ජපන් ඒවා සෙකන්ඩ් හෑන්ඩ් ගන්න එච්චර බය වෙන්න එපා. මොන ලෙඩේ උනත් උපරිම ලක්ශයක් යයි

    ජර්මන් ඇමෙරිකන් ප්‍රංශ ඉතාලි මගුල් තමා සල්ලි වලවල් වෙන්නේ.. කොච්චර දැම්මත් පිරෙන්නේ නෑ
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;18528198 said:
    ජපන් ඒවා සෙකන්ඩ් හෑන්ඩ් ගන්න එච්චර බය වෙන්න එපා. මොන ලෙඩේ උනත් උපරිම ලක්ශයක් යයි

    ජර්මන් ඇමෙරිකන් ප්‍රංශ ඉතාලි මගුල් තමා සල්ලි වලවල් වෙන්නේ.. කොච්චර දැම්මත් පිරෙන්නේ නෑ

    එහෙමද බන්? එල එල.
    මම කියපු price range එකේ හොඳ ජපන් වාහන මොනවද තියෙන්නේ මචන්?
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඔව් බන් පාවිච්චියට ගන්න තමයි. ඒත් සමහරු කියන්නේ මචන් Second hand හොඳ තත්වයේ තියෙන වාහනයක් ගන්න එක වැඩිය හොඳයි කියල. මොකද පස්සේ කවදාහරි විකුනද්දී එච්චර ලොකු පාඩුවක් නැතුව විකුනන්න පුළුවන්. ඒ වගේම ගානත් brand new ගන්නවට වඩා අඩු නිසා.

    mehemai machan.. lankawe use karapu 2nd hand wahanayak gannawata wada Japan used reconditioned wahanayak ganna eka tamai hoda.. ewata thamai wadi market ekakuth thiyenne..
    30 lakhs wage budget ekakata yanawanam reconditioned hoda wahanayak ganna puluwan mileage eka godak adu..
    Brand new gannawanam Hybrid ekakata yanna one..
    30kata wagenam Toyota aqua, Honda fit wage hybrid walata yanna puluwan..
    aluthen ena Suzuki wagonR hybrid ekanam 27kata wage tiyanawa eth wahane aluth nisa wadiya danne na hodada kiyala..

    petrol ekak gannawanam 2nd hand toyota Allion 240, 141 Axio, Vitz wage model walata yanna puluwan
     
    Toyota Aqua එකක් ගන්න පුලුවන්ද මචන් brand new මගේ budget එකට?
    <30 laks
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඇXසියෝ හරි ඇXසෙලා හරි තමයි ඉතින්..
    141 හොදයි තෙල් කරන්නේ නෑනේ..
    සිවික් හයිබ්‍රිඩ් එකක් බලපන්..
    ඇලියන් එකත් තියෙනවා ඉතින්..
    තෙල් අවුලක් නැත්තන් සුබාරුවක් ගනින්..
    ලීස් දානවනම් අනිවා 2න්ඩ් හැන්ඩ් එකක් ගනින්..
    ඔය අතර ඔව්ඩි, පෙජෝ, බෙන්ස්, බී.එම්.W එහෙමත් තියෙනවා..

    කැමති එකක් ගනින් බන් . . . :D
     
    පේන හැටියට හෙන research එකක් කරන්න වෙයි වගේ බන් හොඳ වාහනයක් තොර ගන්න. :rofl:

    එල එල විස්තර කිව්වට ගොඩක් ස්තුතියි මචන්. :)
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Toyota Aqua එකක් ගන්න පුලුවන්ද මචන් brand new මගේ budget එකට?
    <30 laks

    apo ba..
    mama kiwwe 2nd hand hybrid price eka..
    brand new hybrid ekak gannanam ube budget ekata yanna wenne Suzuki wagonR ekata..
    eth itawada hodai 2nd hand 2012/2013 wage year ekaka Honda Fit, Insight
    or Toyota aqua wage ekakata yana eka (ewa normally 28th 35th athare tiyanawa)
     
    • Like
    Reactions: JesonRulez

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එහෙමද බන්? එල එල.
    මම කියපු price range එකේ හොඳ ජපන් වාහන මොනවද තියෙන්නේ මචන්?
    141
    axio
    fd1
    fd3
    240
    lancer ex
    mazda3
    tiida
    sylphy b16 (G11)

    ජර්මන්, ඉංග්ලිශ්, ප්‍රංශ වාහන වලට අත ගහන්න එපා:no::no:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;18528305 said:
    141
    axio
    fd1
    fd3
    240
    lancer ex
    mazda3
    tiida
    sylphy b16 (G11)

    ජර්මන්, ඉංග්ලිශ්, ප්‍රංශ වාහන වලට අත ගහන්න එපා:no::no:

    අෆ්ෆා... ඔය තියෙන්නේ. ගොඩාක් ස්තුතියි මචන් උඹට මේ දේවල් කියනවට. ඇත්තටම උඹ දෙන මේ උපදෙස් ලක්ෂ ගානක් වටිනවා බන්. මොකද හරියට නොදැන වාහනයක් ගත්තොත් ලක්ෂ ගානක් වතුරේ නිසා. Thanks again machan. :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    පේන හැටියට හෙන research එකක් කරන්න වෙයි වගේ බන් හොඳ වාහනයක් තොර ගන්න. :rofl:

    එල එල විස්තර කිව්වට ගොඩක් ස්තුතියි මචන්. :)

    කාර් ගැන..

    බ්‍රැන්ඩ් නිව් හයිබ්‍රිඩ් ගන්නවනම් 2014 හෝ 2015 එකක්ම ගන්න.. පාවිච්චි කරපුවා ගන්න එපා.. ගොඩක් දුවන්නේ නැත්තන් ගන්නත් එපා.. හයිබ්‍රිඩ් ටැක්ස් එ
    90%

    බ්‍රැන්ඩ් නිව් පෙට්‍රල් වාහනයක් ගෙන්වන එක අපරාදේ කියලයි හිතෙන්නේ. මොකද ටැක්ස් එක 175%

    හයිබ්‍රිඩ් බ්‍රැන්ඩ් නිව් එකක් ගන්නේ නැත්තන් සෙකන්ඩ් හැන්ඩ් ඒකට යන එක තමයි හොද..
    ඒ අතරිනුත් ඇක්සියෝ, ඇක්සෙලා, ඇලියන්, කොරොල්ලා, සිවික්, ලාන්සර් වගේ එකකට (ඔයාගේ ගානේ හැටියට) යන එක තමයි හොද..
    සෙකන්ඩ් හැන්ඩ් නම් ජපනෙක්ම තමයි පුතෝ.. වෙන එව්වා අරගෙන පස්සේ නහයෙන් අඩන්න එපා.
     
    Last edited: