. 22.5 kiyanne
Toyota nam ane manda, bada gaanawa)රත්තරං;18528102 said:මචන් බජට් එක 30 නම් බ්රෑන්ඩ් නිව් වාහනයක් ගන්න බෑ..
ඇල්ටෝ පැන්ඩා වීවා වගේ ඩක්කු ගන්න එපා ගන්න එකේ වාහනයක් ගනින්..
30කට වගේනම් ඉතින් හොද තත්වයේ තියෙන ඇක්ශියෝ එකක් 141 එකක් ලාන්සර් ඊ එක්ස් එකක් හොන්ඩා එෆ්ඩී1 හෝ 3 එකක් බලල ගන්න
මැස්ඩා 3 එකටනම් පුද්ගලිකව මගේ කැමැත්තක් නෑ
මම නම් මචං වැඩිය වාහන ගැන දන්නේ නෑ, ඒත් මම හිතනවා බං Viva Elite එක ඔය වාහන අතරෙන් ගොඩක් හොඳින් තියන වාහනයක් කියලා, Engine එකත් Daihatsu නේද බං?
එක පාරටම ලොකු ගානක වාහනයකට යන්න අමාරුයි බන්. ඒකයි බැලුවේ. මුලින් හිතේ තිබ්බේ උඹ කියපු වාහන තමයි.
Alto එකට ආස නෑ බන් මෙලෝ රහක් නැති නිසා. කිසි ලස්සනක් නෑ.
Viva Elite එක නම් හොඳයි ටිකක් ඒත් දැන් ඒක අලුතින් එන්නේ නැතිලු
panda නම් ගන්නේ නෑ කොහොමත් second hand market එකක් නැති නිසා
Second Hand ගන්න ගිහින් කුණු ගොඩකට අහු වෙයිද කියල තමයි බන් බය.
Viva Elite ගහන එක නවත්තලා නේද දැන්?
Viva Elite ගහන එක නවත්තලා නේද දැන්?
මම නම් මචං වැඩිය වාහන ගැන දන්නේ නෑ, ඒත් මම හිතනවා බං Viva Elite එක ඔය වාහන අතරෙන් ගොඩක් හොඳින් තියන වාහනයක් කියලා, Engine එකත් Daihatsu නේද බං?
celerio wage ekak hariyan nadda?


රත්තරං;18528190 said:






ජපන් ඒවා සෙකන්ඩ් හෑන්ඩ් ගන්න එච්චර බය වෙන්න එපා. මොන ලෙඩේ උනත් උපරිම ලක්ශයක් යයිඑක පාරටම ලොකු ගානක වාහනයකට යන්න අමාරුයි බන්. ඒකයි බැලුවේ. මුලින් හිතේ තිබ්බේ උඹ කියපු වාහන තමයි.
Alto එකට ආස නෑ බන් මෙලෝ රහක් නැති නිසා. කිසි ලස්සනක් නෑ.
Viva Elite එක නම් හොඳයි ටිකක් ඒත් දැන් ඒක අලුතින් එන්නේ නැතිලු
panda නම් ගන්නේ නෑ කොහොමත් second hand market එකක් නැති නිසා
Second Hand ගන්න ගිහින් කුණු ගොඩකට අහු වෙයිද කියල තමයි බන් බය.
රත්තරං;18528198 said:ජපන් ඒවා සෙකන්ඩ් හෑන්ඩ් ගන්න එච්චර බය වෙන්න එපා. මොන ලෙඩේ උනත් උපරිම ලක්ශයක් යයි
ජර්මන් ඇමෙරිකන් ප්රංශ ඉතාලි මගුල් තමා සල්ලි වලවල් වෙන්නේ.. කොච්චර දැම්මත් පිරෙන්නේ නෑ
ඔව් බන් පාවිච්චියට ගන්න තමයි. ඒත් සමහරු කියන්නේ මචන් Second hand හොඳ තත්වයේ තියෙන වාහනයක් ගන්න එක වැඩිය හොඳයි කියල. මොකද පස්සේ කවදාහරි විකුනද්දී එච්චර ලොකු පාඩුවක් නැතුව විකුනන්න පුළුවන්. ඒ වගේම ගානත් brand new ගන්නවට වඩා අඩු නිසා.
mehemai machan.. lankawe use karapu 2nd hand wahanayak gannawata wada Japan used reconditioned wahanayak ganna eka tamai hoda.. ewata thamai wadi market ekakuth thiyenne..
30 lakhs wage budget ekakata yanawanam reconditioned hoda wahanayak ganna puluwan mileage eka godak adu..
Brand new gannawanam Hybrid ekakata yanna one..
30kata wagenam Toyota aqua, Honda fit wage hybrid walata yanna puluwan..
aluthen ena Suzuki wagonR hybrid ekanam 27kata wage tiyanawa eth wahane aluth nisa wadiya danne na hodada kiyala..
petrol ekak gannawanam 2nd hand toyota Allion 240, 141 Axio, Vitz wage model walata yanna puluwan

ඇXසියෝ හරි ඇXසෙලා හරි තමයි ඉතින්..
141 හොදයි තෙල් කරන්නේ නෑනේ..
සිවික් හයිබ්රිඩ් එකක් බලපන්..
ඇලියන් එකත් තියෙනවා ඉතින්..
තෙල් අවුලක් නැත්තන් සුබාරුවක් ගනින්..
ලීස් දානවනම් අනිවා 2න්ඩ් හැන්ඩ් එකක් ගනින්..
ඔය අතර ඔව්ඩි, පෙජෝ, බෙන්ස්, බී.එම්.W එහෙමත් තියෙනවා..
කැමති එකක් ගනින් බන් . . .![]()


Toyota Aqua එකක් ගන්න පුලුවන්ද මචන් brand new මගේ budget එකට?
<30 laks
141එහෙමද බන්? එල එල.
මම කියපු price range එකේ හොඳ ජපන් වාහන මොනවද තියෙන්නේ මචන්?


රත්තරං;18528305 said:141
axio
fd1
fd3
240
lancer ex
mazda3
tiida
sylphy b16 (G11)
ජර්මන්, ඉංග්ලිශ්, ප්රංශ වාහන වලට අත ගහන්න එපා![]()

පේන හැටියට හෙන research එකක් කරන්න වෙයි වගේ බන් හොඳ වාහනයක් තොර ගන්න.
එල එල විස්තර කිව්වට ගොඩක් ස්තුතියි මචන්.![]()