මචන්.වාහනයක් ගන්නවනම් බුකියෙ ගෲප් වලයි මේ ඔන්ලයින් ෆෝරම් වලයි අහන්න එපා බොරු වැඩක්...මොකද ඕනිම එකෙක් තමන්ට තියන හෝ තමන් කැමති වාහනේ හොදයි කියලා කියන්නේ..ඒකේ කොච්චර අවුල් තිබ්බත් කියන්නේ නෑ මගෙ ලග තියෙන්නේ මේකක් මේකේ මේ අවුල තියනවා කියලා..මම හොදට පාඩම් ඉගෙන ගත්ත එකෙක් ඔය සම්බන්ධයෙන්...
මුලින්ම මම අවුරුදු දෙකක් විට්ස් 2015ක් පැද්දා..වාහනේ කිසිම අවුලක් නෑ..සුපිරි..ඔහොම ඉද්දී ලොකු ලොකු ඒවා ගන්න උනක් ආවා..මුලින්ම හිත ගියේ වෙසල් RS 2017 එකට..පස්සේ බුකියේ ගෲප් වල ඇමිණිලා ඒකේ උන්ගෙන් උපදෙස් ගත්තා..ඒකේ වෙසල් තියන ඔක්කොම කිව්වේ සුපිරි ගනින් ඔය කියන විදියට අනම් මනම් ලෙඩ එන්නේ නෑ ආවත් එන්නේ පරන වෙසල් වල කියලා..ඔන්න බ්රෑන්ඩ් නිව්ම බැස්සුවා එකක්..බස්සලා කිලෝමීටර් 15000න් ඉස්සරහා කැලිපර් කිට් එක ගියා..ගැරේජ් දාලා හදන්න හතලිස් දාහක් විතර ගියා..ගැරේජ් බාසා කිව්වේ ඒක කම්පැනි ෆෝල්ට් එකක් කියලා..බ්රෑන්ඩ් නිව් අරන් ගැරේජ් වල ලගින්න බෑනේ..අනික කිලෝමීටර් 15000න්..පස්සේ ඒක වික්කා..මොකද ඒකේ පහුවෙනකොට ඩුවල් ක්ලච් අනම් මනම් කේසුත් එනවා කියලා මිනිස්සු කියන එක ඇත්ත කියලා තේරුනා අර සිද්දියෙන් පස්සේ..ඔන්න ඒක දීලා කල්පනා කරා ඊලගට මොකද්ද ගන්නේ කියලා..හයිබ්ර්ඩ් අනම් මනම් වෙසල් එහෙම ලෙඩ කියන හින්දා ඔන්න CHR එකකට හිත ගියා..උබ වගේම ඔන්ලයින් උපදෙස් ගත්තා CHR තියන ඔක්කොමලා කිව්වේ කිසිම ලෙඩක් නෑ කියලා..පෙට්රල් වාහනේනේ.CHR එකේ ලෙඩක් කිසිම කෙනෙක් කිව්වේ නෑ බාසෙක්වත්... ලෙඩක් නෑ කියලා තමයි හැමෝම කිව්වේ .ඔන්න එකක් ගෙනාවා..ඩොකෙක් ගෙන් ගත්තේ පර්මිට් එකට බස්සපු එකක්..ඒක කිලෝමීටර් 17500යි මම ගද්දී..ඒ දවස්වල 79කට ගත්තේ..අරන් කිලෝමීටර් 5000ක් වගේ දුවද්දි එන්ජින් එකේ මිස් එකක් ආවා..පස්සේ කම්පැනි දැම්මා..ඊට පස්සේ දැනගත්තේ CHR වලට ලන්කාවේ තියන පෙට්රල් ගැහුවම ඉන්ජෙක්ටර් කේස් එකක් එනවා කියලා..ඉන්ජෙක්ටර් එකක් 65000යි..මගෙ එකක් සවුත්තු වෙලා තිබ්බා.ඒක මාරු කරා..ඒකට හේතුව කලින් එකා 92 පෙට්රල් ගහලා..සමහරුන්ගේ ඉන්ජෙක්ටර් දෙකක් අප්සට් යන වෙලාවලුත් එනවලු..මම ඒක මාරුකරලා අවුරුද්දක් පැද්දා..කිසිම වෙන ලෙඩක් ආවේ නෑ..හැබැයි අර කේස් එක උනත් දැනගත්තේ ගත්තට පස්සේ..එතකම් එක බල්ලෙක් කිව්වේ නෑ ඕක..පස්සේ මම බුකියේ ග්රෘප් වල සිද්දිය දාපුවම එකා එකා එනවා..මගෙත් ඕක ආවා..මාත් හදාගත්තා..ඕවා ලෙඩද...ගගා..ඔන්න ඕකයි මම කිව්වේ..ඕනිම වාහනයක් තියන එකෙක් තමන්ගේ එක හොදයි කියලයි කියන්නේ..
කොහොමහරි උබ අහලා තියන දේට උත්තරේ මේකයි..ඔය ගානට ගන්න හොදම එක 2016වගේ විට්ස් එකක්..කිසිම අවුලක් නෑ..පෙට්රල් 20/21 කරනවා AC දාලා...මම දැන් ආයෙත් පාවිච්චි කරන්නේ 2017 විට්ස් එකක්..මම වැගන් ආර් සහ ස්විෆ්ට් ටර්බෝ එකත් පැදලා තියනවා..මගේ අත්දැකීම් අනුව වැගන් ආර් හොදයි හැබැයි දැන් යන ගානට වටින්නේ නෑ..විට්ස් එක ඊට වඩා පෙනුම සහ සේෆ්ටි අතිනුත් හොදයි.අනික ඉඩ කඩ වැඩී..වැගන් ආර් එහෙම හොද ඒවා හොයාගන්න අමාරුයි පට්ට ගහපුවා තියෙන්නේ..ස්විෆ්ට් ටර්බෝ ගන්න එපා ලන්කාවේ පෙට්රල් කේස් නිසා ලෙඩ එන්න පුලුවන්..දන්නවනේ දැන් තියන පෙට්රල් 95ත් ශුවර් නෑ..අනික අර කවුද මේකේ කියලා තිබ්බා මිරා එකක් ගන්න කියලා..ඒකට පාර්ට්ස් අඩුයි..මමත් ගන්න ගිහින් අතඇරියා..නැත්තම් ලස්සන කාර් එක..විට්ස් එකක් 2016 වගේ එකක් බලන්න..හැබැයි ඒත් ඉතින් සෑහෙන කට්ටක් කන්න වෙනවා හොද වාහන හොයන්න..මේ කාලේ හොද වාහන විකුණනවා හරිම අඩුයි..
මෙහමයි මචන්, මම Geely එකට apply කරා එත් උන් මාව ගත්තේ නැහැ. Geely Panda car එකක් නම් තියනව.
ඉතින් මම වැඩ කරන්නේ Geely නෙමයි නිසා උන්ගේ company එක product එක විවේචනය කරනවා මම නම්......
Panda වල තෙල් කරන්නේ නැහැ. කොච්චර දක්ෂ විදිහට drive කරත් නගරේ 15Km ට වඩා බැහැ ලිටෙර් එකට.
Highway එකේ නම් යනවා ගියෙර් මාරු නොකර තියා ගන්න පුළුවන් නම් හරි , 2000rmp ට අඩුවෙන්. පානදුරේ ඉදන්
ගාල්ලේ ගිහින් එන්න තෙල් කටු 4ක් වත් ගියේ නැහැ. Highway එකේ මම හිටන්නේ 40Km විතර වැඩ.
මම ගත්ත car එක මගේ purpose එකට හරි ගියේ නැහැ, පානදුරේ ඉදන් වැඩට යන්න.
තෙල් කරවා මදි යකෝ. තෙල් නැති කාලේ තමයි මේකේ රගේ තේරෙන්නේ.
Wargon r වල චීන battery එක දාලත් හොදට වැඩ 22Km කරනවා. වෙන කිසි අව්ලක් නැහැ ඉතින්, ලොකුම අව්ල් තියන නිසා.
තෙල් කරන්නේ නැහැ හුත්තෝ !