වාහනයක් ගන්න අදහස ස්තීරයි

hrm

Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    Agent lath itin lankawe hariyata genwanne nane model godak akane wede...okath passe gennana eka neweththuwa mama hitanne indian akak genna gatta mata danna widiyata..
    un gennuwoth gana godak wedyi. sell wenne ne. ae hinda mokak hari budget vehicle ekak thama genne. hondhama option eka Indiawen gena eka.

    හයිබ්‍රිඩ් නැති පෙට්‍රල් 1000CC විට්ස් එකේ 20,21 තෙල් කරනවා? උබ සිරාවටද ඔය කියන්නෙ? ඒකෙ පිකප් එක මෙලෝ රහක් නෑ කියලා බුකියෙ එකෙක් දාල තිබ්බා ඒක ඇත්තද මචං ? නුවර නුවර එලියෙ එහෙම යද්දි කදු අදින්නෙත් පිකප් නැතුව අර ලොරි කඩුගන්නාව අදිනවා වගේ බෑ කිය කිය කියලත් ඌම දාල තිබ්බා
    dura flat road wala yaddi oya mona wahaneth thel karanawa decent widiyata drive kaloth heavy SUV/Van wage ewa ara . mage 2007 Vitz eka th 20+ kala Anuradhapura yaddi. fully load karala. Allion eka 22.5k kala highway eke Maththala yaddi. anika wahaneta huru unama pickup awlak danenne ne.
    ------ Post added on Aug 9, 2022 at 8:17 PM
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මචන්.වාහනයක් ගන්නවනම් බුකියෙ ගෲප් වලයි මේ ඔන්ලයින් ෆෝරම් වලයි අහන්න එපා බොරු වැඩක්...මොකද ඕනිම එකෙක් තමන්ට තියන හෝ තමන් කැමති වාහනේ හොදයි කියලා කියන්නේ..ඒකේ කොච්චර අවුල් තිබ්බත් කියන්නේ නෑ මගෙ ලග තියෙන්නේ මේකක් මේකේ මේ අවුල තියනවා කියලා..මම හොදට පාඩම් ඉගෙන ගත්ත එකෙක් ඔය සම්බන්ධයෙන්...

    මුලින්ම මම අවුරුදු දෙකක් විට්ස් 2015ක් පැද්දා..වාහනේ කිසිම අවුලක් නෑ..සුපිරි..ඔහොම ඉද්දී ලොකු ලොකු ඒවා ගන්න උනක් ආවා..මුලින්ම හිත ගියේ වෙසල් RS 2017 එකට..පස්සේ බුකියේ ගෲප් වල ඇමිණිලා ඒකේ උන්ගෙන් උපදෙස් ගත්තා..ඒකේ වෙසල් තියන ඔක්කොම කිව්වේ සුපිරි ගනින් ඔය කියන විදියට අනම් මනම් ලෙඩ එන්නේ නෑ ආවත් එන්නේ පරන වෙසල් වල කියලා..ඔන්න බ්‍රෑන්ඩ් නිව්ම බැස්සුවා එකක්..බස්සලා කිලෝමීටර් 15000න් ඉස්සරහා කැලිපර් කිට් එක ගියා..ගැරේජ් දාලා හදන්න හතලිස් දාහක් විතර ගියා..ගැරේජ් බාසා කිව්වේ ඒක කම්පැනි ෆෝල්ට් එකක් කියලා..බ්‍රෑන්ඩ් නිව් අරන් ගැරේජ් වල ලගින්න බෑනේ..අනික කිලෝමීටර් 15000න්..පස්සේ ඒක වික්කා..මොකද ඒකේ පහුවෙනකොට ඩුවල් ක්ලච් අනම් මනම් කේසුත් එනවා කියලා මිනිස්සු කියන එක ඇත්ත කියලා තේරුනා අර සිද්දියෙන් පස්සේ..ඔන්න ඒක දීලා කල්පනා කරා ඊලගට මොකද්ද ගන්නේ කියලා..හයිබ්‍ර්ඩ් අනම් මනම් වෙසල් එහෙම ලෙඩ කියන හින්දා ඔන්න CHR එකකට හිත ගියා..උබ වගේම ඔන්ලයින් උපදෙස් ගත්තා CHR තියන ඔක්කොමලා කිව්වේ කිසිම ලෙඩක් නෑ කියලා..පෙට්‍රල් වාහනේනේ.CHR එකේ ලෙඩක් කිසිම කෙනෙක් කිව්වේ නෑ බාසෙක්වත්... ලෙඩක් නෑ කියලා තමයි හැමෝම කිව්වේ .ඔන්න එකක් ගෙනාවා..ඩොකෙක් ගෙන් ගත්තේ පර්මිට් එකට බස්සපු එකක්..ඒක කිලෝමීටර් 17500යි මම ගද්දී..ඒ දවස්වල 79කට ගත්තේ..අරන් කිලෝමීටර් 5000ක් වගේ දුවද්දි එන්ජින් එකේ මිස් එකක් ආවා..පස්සේ කම්පැනි දැම්මා..ඊට පස්සේ දැනගත්තේ CHR වලට ලන්කාවේ තියන පෙට්‍රල් ගැහුවම ඉන්ජෙක්ටර් කේස් එකක් එනවා කියලා..ඉන්ජෙක්ටර් එකක් 65000යි..මගෙ එකක් සවුත්තු වෙලා තිබ්බා.ඒක මාරු කරා..ඒකට හේතුව කලින් එකා 92 පෙට්‍රල් ගහලා..සමහරුන්ගේ ඉන්ජෙක්ටර් දෙකක් අප්සට් යන වෙලාවලුත් එනවලු..මම ඒක මාරුකරලා අවුරුද්දක් පැද්දා..කිසිම වෙන ලෙඩක් ආවේ නෑ..හැබැයි අර කේස් එක උනත් දැනගත්තේ ගත්තට පස්සේ..එතකම් එක බල්ලෙක් කිව්වේ නෑ ඕක..පස්සේ මම බුකියේ ග්‍රෘප් වල සිද්දිය දාපුවම එකා එකා එනවා..මගෙත් ඕක ආවා..මාත් හදාගත්තා..ඕවා ලෙඩද...ගගා..ඔන්න ඕකයි මම කිව්වේ..ඕනිම වාහනයක් තියන එකෙක් තමන්ගේ එක හොදයි කියලයි කියන්නේ..

    කොහොමහරි උබ අහලා තියන දේට උත්තරේ මේකයි..ඔය ගානට ගන්න හොදම එක 2016වගේ විට්ස් එකක්..කිසිම අවුලක් නෑ..පෙට්‍රල් 20/21 කරනවා AC දාලා...මම දැන් ආයෙත් පාවිච්චි කරන්නේ 2017 විට්ස් එකක්..මම වැගන් ආර් සහ ස්විෆ්ට් ටර්බෝ එකත් පැදලා තියනවා..මගේ අත්දැකීම් අනුව වැගන් ආර් හොදයි හැබැයි දැන් යන ගානට වටින්නේ නෑ..විට්ස් එක ඊට වඩා පෙනුම සහ සේෆ්ටි අතිනුත් හොදයි.අනික ඉඩ කඩ වැඩී..වැගන් ආර් එහෙම හොද ඒවා හොයාගන්න අමාරුයි පට්ට ගහපුවා තියෙන්නේ..ස්විෆ්ට් ටර්බෝ ගන්න එපා ලන්කාවේ පෙට්‍රල් කේස් නිසා ලෙඩ එන්න පුලුවන්..දන්නවනේ දැන් තියන පෙට්‍රල් 95ත් ශුවර් නෑ..අනික අර කවුද මේකේ කියලා තිබ්බා මිරා එකක් ගන්න කියලා..ඒකට පාර්ට්ස් අඩුයි..මමත් ගන්න ගිහින් අතඇරියා..නැත්තම් ලස්සන කාර් එක..විට්ස් එකක් 2016 වගේ එකක් බලන්න..හැබැයි ඒත් ඉතින් සෑහෙන කට්ටක් කන්න වෙනවා හොද වාහන හොයන්න..මේ කාලේ හොද වාහන විකුණනවා හරිම අඩුයි..
    ජරා පෙට්‍රල් කේස් එකනම් දරුනුවටම ඒවි ඉස්සරහට බන් , ඒ විදියට බැලුවොත් ඉතින් ඕනම අවුල් පෙට්‍රල් එකකට ඔරොත්තු දෙන මරුටි බ්‍රෑන්ඩ් එකේ වහනයක් තමයි ගන්න වෙන්නේ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    swift තෙල් කරන්නේ නැහැ, turbo නිසා ලංකාවේ පෙට්රෝල් එක්ක case.. axio ඔය ගානට තියෙන්නේ පරණ ඒවා. ලෙඩ ගොඩවල් , කොහොමත් තෙල් කරනවා අඩුය්. ඔය සෙට් එකෙන් දැන් කාලෙට ගැලපෙන්නේ wagon r එක. වාහනේ අවරුදු කීපාරක් පරණ නිසා දැන් ඕන තරම් පාර්ට්ස් තියනවා ඔය කලේ අපු අනික් වාහන වල පාර්ට්ස් ගානටම..

    හොඳටම option එක හැබය් repair එකක් අවොත් වියදම් කරන්න ලක්ෂ 5ක් වත් අතේ සල්ලි තියනවා නම් aqua එකක් ගනින්...
    අපේ company වල ඔය වාහන 2ම පට්ට ගහනවා හොඳට දුවන වාහන. hybrid battery ලේසියෙන් යන්නේ නැහැ.

    dayz, mira, n-wgn වගේ ඔය type අනික් වාහන වල wagon r වගේ දෙගුණයක් ගෙවලාවත් ගන්න ගොඩක් පාර්ට්ස් ලංකාවේ නැහැ.. ජපානෙන් දාන්න ඕන. බුදු ගානක් අතින් kite වෙනවා හැප්පුනොත්...
    දැන් ලංකාවේ පාර්ට්ස් තියෙන්නේ every, hijet, wagon R, aqua වගේ ප්‍රසිද්දම ඒවාට විතරය්
     
    • Like
    Reactions: ChamaraGL

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,924
    8,705
    113
    In Your Heart
    Vitz pick-up na kiyanne kawuda? 3 cylinder unata yaka wage yanawa.habei comfortable na na.heheh.mama 2016 unregister gaththe 3.6mil walata . Mata 3.6mil walata eka watin nathi nisa wikinuwa.

    Eka deela nv200 ekak gaththe suppa wahane
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    Axio

    meke adahas ahala nam oyaata wede karaganna hamba wenne ne
    mole koloppan wei
    Shift eka gena nam mama danne ne hariyata deyak kiyanna
    wagan R wala safety honda madi kiyanawa needa

    mona waahane gaththath thaman nadaththu/pavichchi karana widiyata thamai
    wahane apita salakanne

    Axio - 2nd owner nam ganna amaaru weiy neda
    ----------------------------------------
    pahugiya tike kattiya ohe thel polin wala waahana daagena hitiya dukee bee
    payak start eke thibboth adu gaane 50km wage duwana tharam engine eka duwalaa
    off kara kara start karapu ayata ......
    samaharu aadambaren kiyanne paya 49k ma polime kiyala
     
    Last edited:

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,024
    8,870
    113
    Cenon
    cenon.com
    බනිස් කන්න බේකරියක් ගන්න එපා බන්.නිතරම දුරගමන් යන්නෙ නැත්නම් හයර් කරල යමන්.ඒක ලාබයි.
    dan rental henama ganan neda bro :( axio ekak 6500 per day
     
    • Like
    Reactions: lilman

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මචන්.වාහනයක් ගන්නවනම් බුකියෙ ගෲප් වලයි මේ ඔන්ලයින් ෆෝරම් වලයි අහන්න එපා බොරු වැඩක්...මොකද ඕනිම එකෙක් තමන්ට තියන හෝ තමන් කැමති වාහනේ හොදයි කියලා කියන්නේ..ඒකේ කොච්චර අවුල් තිබ්බත් කියන්නේ නෑ මගෙ ලග තියෙන්නේ මේකක් මේකේ මේ අවුල තියනවා කියලා..මම හොදට පාඩම් ඉගෙන ගත්ත එකෙක් ඔය සම්බන්ධයෙන්...

    මුලින්ම මම අවුරුදු දෙකක් විට්ස් 2015ක් පැද්දා..වාහනේ කිසිම අවුලක් නෑ..සුපිරි..ඔහොම ඉද්දී ලොකු ලොකු ඒවා ගන්න උනක් ආවා..මුලින්ම හිත ගියේ වෙසල් RS 2017 එකට..පස්සේ බුකියේ ගෲප් වල ඇමිණිලා ඒකේ උන්ගෙන් උපදෙස් ගත්තා..ඒකේ වෙසල් තියන ඔක්කොම කිව්වේ සුපිරි ගනින් ඔය කියන විදියට අනම් මනම් ලෙඩ එන්නේ නෑ ආවත් එන්නේ පරන වෙසල් වල කියලා..ඔන්න බ්‍රෑන්ඩ් නිව්ම බැස්සුවා එකක්..බස්සලා කිලෝමීටර් 15000න් ඉස්සරහා කැලිපර් කිට් එක ගියා..ගැරේජ් දාලා හදන්න හතලිස් දාහක් විතර ගියා..ගැරේජ් බාසා කිව්වේ ඒක කම්පැනි ෆෝල්ට් එකක් කියලා..බ්‍රෑන්ඩ් නිව් අරන් ගැරේජ් වල ලගින්න බෑනේ..අනික කිලෝමීටර් 15000න්..පස්සේ ඒක වික්කා..මොකද ඒකේ පහුවෙනකොට ඩුවල් ක්ලච් අනම් මනම් කේසුත් එනවා කියලා මිනිස්සු කියන එක ඇත්ත කියලා තේරුනා අර සිද්දියෙන් පස්සේ..ඔන්න ඒක දීලා කල්පනා කරා ඊලගට මොකද්ද ගන්නේ කියලා..හයිබ්‍ර්ඩ් අනම් මනම් වෙසල් එහෙම ලෙඩ කියන හින්දා ඔන්න CHR එකකට හිත ගියා..උබ වගේම ඔන්ලයින් උපදෙස් ගත්තා CHR තියන ඔක්කොමලා කිව්වේ කිසිම ලෙඩක් නෑ කියලා..පෙට්‍රල් වාහනේනේ.CHR එකේ ලෙඩක් කිසිම කෙනෙක් කිව්වේ නෑ බාසෙක්වත්... ලෙඩක් නෑ කියලා තමයි හැමෝම කිව්වේ .ඔන්න එකක් ගෙනාවා..ඩොකෙක් ගෙන් ගත්තේ පර්මිට් එකට බස්සපු එකක්..ඒක කිලෝමීටර් 17500යි මම ගද්දී..ඒ දවස්වල 79කට ගත්තේ..අරන් කිලෝමීටර් 5000ක් වගේ දුවද්දි එන්ජින් එකේ මිස් එකක් ආවා..පස්සේ කම්පැනි දැම්මා..ඊට පස්සේ දැනගත්තේ CHR වලට ලන්කාවේ තියන පෙට්‍රල් ගැහුවම ඉන්ජෙක්ටර් කේස් එකක් එනවා කියලා..ඉන්ජෙක්ටර් එකක් 65000යි..මගෙ එකක් සවුත්තු වෙලා තිබ්බා.ඒක මාරු කරා..ඒකට හේතුව කලින් එකා 92 පෙට්‍රල් ගහලා..සමහරුන්ගේ ඉන්ජෙක්ටර් දෙකක් අප්සට් යන වෙලාවලුත් එනවලු..මම ඒක මාරුකරලා අවුරුද්දක් පැද්දා..කිසිම වෙන ලෙඩක් ආවේ නෑ..හැබැයි අර කේස් එක උනත් දැනගත්තේ ගත්තට පස්සේ..එතකම් එක බල්ලෙක් කිව්වේ නෑ ඕක..පස්සේ මම බුකියේ ග්‍රෘප් වල සිද්දිය දාපුවම එකා එකා එනවා..මගෙත් ඕක ආවා..මාත් හදාගත්තා..ඕවා ලෙඩද...ගගා..ඔන්න ඕකයි මම කිව්වේ..ඕනිම වාහනයක් තියන එකෙක් තමන්ගේ එක හොදයි කියලයි කියන්නේ..

    කොහොමහරි උබ අහලා තියන දේට උත්තරේ මේකයි..ඔය ගානට ගන්න හොදම එක 2016වගේ විට්ස් එකක්..කිසිම අවුලක් නෑ..පෙට්‍රල් 20/21 කරනවා AC දාලා...මම දැන් ආයෙත් පාවිච්චි කරන්නේ 2017 විට්ස් එකක්..මම වැගන් ආර් සහ ස්විෆ්ට් ටර්බෝ එකත් පැදලා තියනවා..මගේ අත්දැකීම් අනුව වැගන් ආර් හොදයි හැබැයි දැන් යන ගානට වටින්නේ නෑ..විට්ස් එක ඊට වඩා පෙනුම සහ සේෆ්ටි අතිනුත් හොදයි.අනික ඉඩ කඩ වැඩී..වැගන් ආර් එහෙම හොද ඒවා හොයාගන්න අමාරුයි පට්ට ගහපුවා තියෙන්නේ..ස්විෆ්ට් ටර්බෝ ගන්න එපා ලන්කාවේ පෙට්‍රල් කේස් නිසා ලෙඩ එන්න පුලුවන්..දන්නවනේ දැන් තියන පෙට්‍රල් 95ත් ශුවර් නෑ..අනික අර කවුද මේකේ කියලා තිබ්බා මිරා එකක් ගන්න කියලා..ඒකට පාර්ට්ස් අඩුයි..මමත් ගන්න ගිහින් අතඇරියා..නැත්තම් ලස්සන කාර් එක..විට්ස් එකක් 2016 වගේ එකක් බලන්න..හැබැයි ඒත් ඉතින් සෑහෙන කට්ටක් කන්න වෙනවා හොද වාහන හොයන්න..මේ කාලේ හොද වාහන විකුණනවා හරිම අඩුයි..
    මෙහමයි මචන්, මම Geely එකට apply කරා එත් උන් මාව ගත්තේ නැහැ. Geely Panda car එකක් නම් තියනව.
    ඉතින් මම වැඩ කරන්නේ Geely නෙමයි නිසා උන්ගේ company එක product එක විවේචනය කරනවා මම නම්......

    Panda වල තෙල් කරන්නේ නැහැ. කොච්චර දක්ෂ විදිහට drive කරත් නගරේ 15Km ට වඩා බැහැ ලිටෙර් එකට.
    Highway එකේ නම් යනවා ගියෙර් මාරු නොකර තියා ගන්න පුළුවන් නම් හරි , 2000rmp ට අඩුවෙන්. පානදුරේ ඉදන්
    ගාල්ලේ ගිහින් එන්න තෙල් කටු 4ක් වත් ගියේ නැහැ. Highway එකේ මම හිටන්නේ 40Km විතර වැඩ.

    මම ගත්ත car එක මගේ purpose එකට හරි ගියේ නැහැ, පානදුරේ ඉදන් වැඩට යන්න.
    තෙල් කරවා මදි යකෝ. තෙල් නැති කාලේ තමයි මේකේ රගේ තේරෙන්නේ.
    Wargon r වල චීන battery එක දාලත් හොදට වැඩ 22Km කරනවා. වෙන කිසි අව්ලක් නැහැ ඉතින්, ලොකුම අව්ල් තියන නිසා.
    තෙල් කරන්නේ නැහැ හුත්තෝ !
     
    • Haha
    Reactions: hrm

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,288
    10,567
    113
    වාහනයක් ගන්නවා කියලා කිරියේ ත්‍රෙඩ් දාන උන් සාමනයෙන් වාහන්‍යක් ගන්න අවුරුද්දවක් වත් යනවා:P
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,531
    113
    Vitz pick-up na kiyanne kawuda? 3 cylinder unata yaka wage yanawa.habei comfortable na na.heheh.mama 2016 unregister gaththe 3.6mil walata . Mata 3.6mil walata eka watin nathi nisa wikinuwa.

    Eka deela nv200 ekak gaththe suppa wahane
    nv200 eka 10 k wath karanawada ban
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මචන් වෑන් එකක් තිබ්බේ එක දීල ගොඩක් කල්. ඉස්සෙල්ලම කියල කාර් එකක් ගන්න යන්නේ ඊලග අප්‍රේල් වලට කලින්. බජට් එක 6.5 මිලියන්. ඉට වඩා වාහනයකට දාන්න අදහසක් නෑ.
    අදහස තියෙන්නෙ Axio, swift 2015^ , Wagon R
    උබලගේ අදහස මොකක්ද? ඇක්සියෝ පලමු අයිතිකරු වගේ එකක් හොයාගන්න පුලුවන්ද?
    ස්විෆ්ට් එකත් පට්ට හැබැයි 4 ක් දාල දුර ගමනක් යද්දි කොහොමද බන් ? වාහානේ කොම්ප්ෆිර්ට් එක කොහොමද :love:
    gaththada :) ?
     
    • Like
    Reactions: johnferna678

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara

    හයිබ්‍රිඩ් නැති පෙට්‍රල් 1000CC විට්ස් එකේ 20,21 තෙල් කරනවා? උබ සිරාවටද ඔය කියන්නෙ? ඒකෙ පිකප් එක මෙලෝ රහක් නෑ කියලා බුකියෙ එකෙක් දාල තිබ්බා ඒක ඇත්තද මචං ? නුවර නුවර එලියෙ එහෙම යද්දි කදු අදින්නෙත් පිකප් නැතුව අර ලොරි කඩුගන්නාව අදිනවා වගේ බෑ කිය කිය කියලත් ඌම දාල තිබ්බා
    ගිය සතියේ Vitz එකේ 06 දෙනෙක් ( වැඩිහිටි 04, පොඩි අවුරුදු 10 ළමයි 02) දාගෙන නුවර එළියේ ගියා...පිකෆ් එක ගැන නම් ලොකු වට issue එකක් දැනුනේ නෑ.. තෙල් නම් 16.8ක් විතර වැඩ කරලා තිබුනා. 2015 Vitz වාහනේ නම් ගත්තේ මේකෙම ඉන්න එකේක්ගෙන් ජැපැන් වලින්.. :yes:
    ------ Post added on Oct 1, 2023 at 10:52 PM
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113

    ගිය සතියේ Vitz එකේ 06 දෙනෙක් ( වැඩිහිටි 04, පොඩි අවුරුදු 10 ළමයි 02) දාගෙන නුවර එළියේ ගියා...පිකෆ් එක ගැන නම් ලොකු වට issue එකක් දැනුනේ නෑ.. තෙල් නම් 16.8ක් විතර වැඩ කරලා තිබුනා. 2015 Vitz වාහනේ නම් ගත්තේ මේකෙම ඉන්න එකේක්ගෙන් ජැපැන් වලින්.. :yes:
    ------ Post added on Oct 1, 2023 at 10:52 PM
    1300cc vitz ekakda mcn?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113

    ගිය සතියේ Vitz එකේ 06 දෙනෙක් ( වැඩිහිටි 04, පොඩි අවුරුදු 10 ළමයි 02) දාගෙන නුවර එළියේ ගියා...පිකෆ් එක ගැන නම් ලොකු වට issue එකක් දැනුනේ නෑ.. තෙල් නම් 16.8ක් විතර වැඩ කරලා තිබුනා. 2015 Vitz වාහනේ නම් ගත්තේ මේකෙම ඉන්න එකේක්ගෙන් ජැපැන් වලින්.. :yes:
    ------ Post added on Oct 1, 2023 at 10:52 PM
    Pick up madi ban..pick up lag akak tinawa ohoma nemei flat ground eketh..

    Mata eka hodatama denenawa..adinne neththe neee power lag akak tinawa therennama..

    Mage anuradhapura to galle average 17.5k kala 4 k dala

    මචන්.වාහනයක් ගන්නවනම් බුකියෙ ගෲප් වලයි මේ ඔන්ලයින්
    කොහොමහරි උබ අහලා තියන දේට උත්තරේ මේකයි..ඔය ගානට ගන්න හොදම එක 2016වගේ විට්ස් එකක්..කිසිම අවුලක් නෑ..පෙට්‍රල් 20/21 කරනවා AC දාලා...මම දැන් ආයෙත් පාවිච්චි කරන්නේ 2017 විට්ස් එකක්..
    Machan 2016 eka mage 17.5i uparima karanne ..ita udin karalama neee..20k pududmaine
    ------ Post added on Oct 2, 2023 at 7:02 PM
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    Pick up madi ban..pick up lag akak tinawa ohoma nemei flat ground eketh..

    Mata eka hodatama denenawa..adinne neththe neee power lag akak tinawa therennama..

    Mage anuradhapura to galle average 17.5k kala 4 k dala

    Machan 2016 eka mage 17.5i uparima karanne ..ita udin karalama neee..20k pududmaine
    ------ Post added on Oct 2, 2023 at 7:02 PM
    meter eka reset karala balapan