වාහනයක් ගන්න උදවු උපකාර

aluthKolla0001

Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    විට්ස් තමා බං ඔය ප්‍රයිස් රේන්ජ් එකේ ගන්න තියන මාකට් තියන වාහනේ .කියන්න කිසි අවුලකුත් නෑ විට්ස් එකේ හැබැයි කිසි ගතියක් නෑ .ෆිට් GP5 එකක් එහෙම බලපන්කො :love:ඒවගෙ තියන ගතිය මේකෙ නෑහ් ඒත් ඉතිං අරං කෙලෝ ගන්න බැරි හින්දා ව්ට්ස් තමා ගන්න වෙන්නෙහ්:(

    Eka nam aththa machan. Suzuki swift eka gena mokada hithanne machan
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0

    මම පාවිච්චි කරන්නේ වෙසල් 2017 rs sensing එකක්..ගොඩක් අය හොද නෑ කිවුවට කිසිම ප්‍රශ්නයක් තියන වාහනයක් නම් නෙමෙයි..මගේ යාලුවෙක් ගාව තියනවා වෙසල් 2014 එකක්..දැන් කිලෝමීටර් ලක්ශ 3ක් දුවලා තියනවා කිසිම ලෙඩක් නැතුව.කිලෝමීටර් 10000න් ඩුවල් ක්ලච් ඔයිල් මාරුකරනවා.ගොඩක් වාහන හොද නෑ කියන්නේ ඒවට නැගලවත් නැති අය..මගේ කලින් තිබ්බේ විට්ස් 2016 එකක්..මම ඒක unregistered ගත්තේ..විට්ස් එක හොදයි..හැබැයි ඒ මිලට වටින්නේ නෑ.පට්ටම බේසික් කාර් එකක් විට්ස් කියන්නේ.ආර්ම් රෙස්ට් එකක්වත් එන්නේ නෑ..අනික 3cylinder නිසා සද්ද වැඩී..පිටිපස්සෙ සීට් එක ඉඩ මදි ඇගට අමාරුයි දුර ගමන් යද්දී..

    හයිබ්‍රිඩ් හොද නෑ කියන එකනම් දැන් ලෝක විහිලුවක් මචන්..හැමතැනම තියනවා රෙපෙයාර් එකක් ආවොත් කරගන්න..හැබැයි පාවිච්චි කරපු හයිබ්‍රිඩ් ගන්නවනම් නිකම් පෙට්‍රල් වාහනයක් ගන්නවට වඩා කම්පැනි හෝ කාර් චෙක් වගේ එකකට දාලා හොදට චෙක් කරලා ගන්න ඕනි..ඒ වගේම..හයිබ්‍රිඩ් රෙපෙයාර් වියදම ටිකක් වැඩී.අතේ හදිසියකට සල්ලි ටිකක් තියෙන්න ඕනි බැටරි ප්‍රශ්නයක් වගේ ආවොත් දාගන්න..

    මගේ යාලුවෙක් ලග තියනවා 2014 Aqua එකක්..දැන් අවුරුදු හයයි..මුකුත් ලෙඩක් නෑ..abs රෙපෙයාර් එකක් කරා එක පාරක් ඒකට 120000ක් ගියා.ආයේ එක පැත්තක සයිඩ් කන්නාඩියක් දිගඇරෙන්නේ නැති අවුලක් තියනවා..එච්චරයි..වෙන ලෙඩ මුකුත් ඒකේ නෑ.ඒක කාටහරි වික්කොත් ඒ ගන්න කෙනාට මුකුත් රෙපෙයාර් එකක් නෑ..මම කල්පනා කරේ මේ සමහරු කියන විදියට aqua දුවන්න වෙන්නේ නෑ පාරේ..

    කොහොමත් පාවිච්චි කරපු හයිබ්‍රිඩ් ගන්නවනම් අතේ ලක්ශ දෙක තුනක් තියාගන්න ඕනි හදිසියේ ලෙඩක් ආවොත් හදාගන්න..එහෙම නැතුව හයිබ්‍රිඩ් කියන්නේ මේ හැම වෙලේම කැඩි කැඩි තියන ඒවා නෙමෙයි..
     
    • Like
    Reactions: RoxDeyon

    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    අතේ ලොකු සල්ලියක් නැතුව ලොකු ෆිනෑන්ස් එකක් දාලා නම් ගන්නේ විට්ස් එකක් ගනින්...හදිසියකට ලක්ශ දෙක තුනක් වියදම් කරන්න උනොත් අවුලක් නැත්තම් හයිබ්‍රිඩ් එකක් ගනින්..හැබැයි 2012 වගේ හයිබ්‍රිඩ් නම් ගන්න එපා බන්..හේතුව වාහන හොද නැතිකම නෙමෙයි..හොදට පාවිච්චි කරපුවා හොයාගන්න අමාරුයි..මරාලෙකට කරගහන්න තියන ඉඩ වැඩී..2013 වගේ aqua එකක් අවුලක් නෑ..සර්විස් රෙකෝඩ් තියන first owner වගේ එකක් හොයාගන්න පුලුවන් උනොත්..ටොයෝටා ලන්කා දාලා ඉන්ස්පෙක්ශන් එකක් කරපන් ගන්න කලින්..රුපියල් 7500යි යන්නේ..විට්ස් එකක් ගත්තත් අනිවා කම්පැනි දාලා ඉන්ස්පෙක්ශන් කරලා ගනින්.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,909
    8,681
    113
    In Your Heart
    Hybrid, electric ganna epa nikan wath. Math Vitz ekak gaththe maintenance problem adui lankawata Hari yanne gasoline cars vezel aran unath moko ban nikan risk ganne oya kawuru kiwath thawa tika dawasin vezel unath kunu kollelta thama yanne . Dual clutch cn ekai Hybrid nisa oka market na. Thamange wahane wedak na kiyan na kawuruth. Mama nam electric aran kelogena inne 9lacks kela una 2yrs walin..
     
    6lacks wath athe thiyenna ona.anika aluthen wahana Aran pissuda ban Garage gane laginna onna 25yrs nam ok.petrol wahanayak Aran 2laks athe thiya ganna. Wikunana ewala podi podi cn thiyenawa koketh
     
    Last edited:

    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    අතේ ලොකු සල්ලියක් නැතුව ලොකු ෆිනෑන්ස් එකක් දාලා නම් ගන්නේ විට්ස් එකක් ගනින්...හදිසියකට ලක්ශ දෙක තුනක් වියදම් කරන්න උනොත් අවුලක් නැත්තම් හයිබ්‍රිඩ් එකක් ගනින්..හැබැයි 2012 වගේ හයිබ්‍රිඩ් නම් ගන්න එපා බන්..හේතුව වාහන හොද නැතිකම නෙමෙයි..හොදට පාවිච්චි කරපුවා හොයාගන්න අමාරුයි..මරාලෙකට කරගහන්න තියන ඉඩ වැඩී..2013 වගේ aqua එකක් අවුලක් නෑ..සර්විස් රෙකෝඩ් තියන first owner වගේ එකක් හොයාගන්න පුලුවන් උනොත්..ටොයෝටා ලන්කා දාලා ඉන්ස්පෙක්ශන් එකක් කරපන් ගන්න කලින්..රුපියල් 7500යි යන්නේ..විට්ස් එකක් ගත්තත් අනිවා කම්පැනි දාලා ඉන්ස්පෙක්ශන් කරලා ගනින්.
    ලොකු finance එකක් නම් දාන්න idea එකක් නෑ මචන්. තැන්ක්ස් සහෝ. Resell කරද්දි lost ekak වෙනවා නේද
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    Hybrid, electric ganna epa nikan wath. Math Vitz ekak gaththe maintenance problem adui lankawata Hari yanne gasoline cars vezel aran unath moko ban nikan risk ganne oya kawuru kiwath thawa tika dawasin vezel unath kunu kollelta thama yanne . Dual clutch cn ekai Hybrid nisa oka market na. Thamange wahane wedak na kiyan na kawuruth. Mama nam electric aran kelogena inne 9lacks kela una 2yrs walin..
    Vitz mokadda YOM. කොහොම මචං වාහනය
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,909
    8,681
    113
    In Your Heart
    Vitz mokadda YOM. කොහොම මචං වාහනය

    2016 ekak. 2018 fully loaded front rear led light Arawa mewa serama ekka 42ta mata Aran yanna kiwwa .2016 white keystart eka 36.7ta gaththe . options wedi weddi Leda wedi Anika 2016 look ekata mama asai.basic car ekata same engine monatafa ban 5lacks viyadam karanne.anika mata langa duwanna kellanta penna DRL dagena gannath be pawul karayo ne. :sorry:

    Reconditioned 61k duwala ..wediya duwala na kiyanneth case ban kawuda ban aluthen wahane order karala podi km ganak duwala wikunanne Japan unath Moda na.ehema ewa godak accident cn. Mama ona nam 5k duwai awuruddakata
     
    Last edited:

    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    2016 ekak. 2018 fully loaded front rear led light Arawa mewa serama ekka 42ta mata Aran yanna kiwwa .2016 white keystart eka 36.7ta gaththe . options wedi weddi Leda wedi Anika 2016 look ekata mama asai.basic car ekata same engine monatafa ban 5lacks viyadam karanne.anika mata langa duwanna kellanta penna DRL dagena gannath be pawul karayo ne. :sorry:

    Reconditioned 61k duwala ..wediya duwala na kiyanneth case ban kawuda ban aluthen wahane order karala podi km ganak duwala wikunanne Japan unath Moda na.ehema ewa godak accident cn. Mama ona nam 5k duwai awuruddakata

    Fuel කීයක් වගේ වැඩ කරනවද මචං.
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    GP1 ekee aul tikak thiyanawalu needa

    GP5 eka nam hondi kiyanawa
    hariyata danne ne eeth

    Mona waahanee gaththath
    issaral ahawal eka kiyala select karagena hondata study karanna

    eg(mathaka vidiyata)
    Toyota 121 eke
    X, G, limited, <thawa ekak>, ...eewage wenas kam monawada
    Diki light / Normal wenas kam

    hariyata hondata study karanna
    mokada ape kattiya hoo gaala kawalam karanawa
    x ekak aran G ekaka samahara dewal add karala G ekak wagee
    vikunanawa

    Obata Jaya
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    GP1 ekee aul tikak thiyanawalu needa

    GP5 eka nam hondi kiyanawa
    hariyata danne ne eeth

    Mona waahanee gaththath
    issaral ahawal eka kiyala select karagena hondata study karanna

    eg(mathaka vidiyata)
    Toyota 121 eke
    X, G, limited, <thawa ekak>, ...eewage wenas kam monawada
    Diki light / Normal wenas kam

    hariyata hondata study karanna
    mokada ape kattiya hoo gaala kawalam karanawa
    x ekak aran G ekaka samahara dewal add karala G ekak wagee
    vikunanawa

    Obata Jaya
    Thanks machan. Mamath thama ganna wahanayak gena study karanawa machan.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    check karala gaththoth aduwata godak honda used hybrid car ekak ganna puluwan.aa
    brand new hybrid gannawata wada 2nd hand loss ekath godak adui.
    habai laaba thiyenne maseta 2500km wath city or traffic eke duwanawa nam thama.
    naththan petrol only ekak ganna.
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    check karala gaththoth aduwata godak honda used hybrid car ekak ganna puluwan.aa
    brand new hybrid gannawata wada 2nd hand loss ekath godak adui.
    habai laaba thiyenne maseta 2500km wath city or traffic eke duwanawa nam thama.
    naththan petrol only ekak ganna.
    Thanks bro. 2nd hand gannawanam recommend karanne mona wage YOM da.
     
    Pasanet

    Member
    Sep 8, 2006
    27
    4
    3
    Bambalapitiya
    Machan AQUA eke thel karanawa! duwapuwa thama thiyenne godak karakawala! habai wahane ithin battery maru karana seen eka enawa

    Honda wahana wala kohomath prices bahinawa! issara vezel 70 ta wikka eka dan 38tath ganna puluwan.

    PRIUS ekak hodai ithin battery eka dammath hoda sapa wahane! dan thiyena hodata duwanna puluwan! baya nathuwa 5 denekta yannath puluwan idath tikak ok AQUA eka wage hira wela yanna one na!

    Sell or buy your vehicle here! www.luxuriqa.lk
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    Mage thiyenne aqua ekak. 1st owner reconditioned. Danata 75k duwala thiyenawa lankawe hamathanama. Mama ai gannawa nam ganneth aqua ekak. Ee athi ne ubata wahane gana danaganna. Kisima dawasaka lwdak awilla na. Ohe nagala palayan kiwwama one thanaka yanawa. 24-30 thel karanawa long distance pissek wage giyath. 🤬
     
    • Like
    Reactions: RoxDeyon