විට්ස් තමා බං ඔය ප්රයිස් රේන්ජ් එකේ ගන්න තියන මාකට් තියන වාහනේ .කියන්න කිසි අවුලකුත් නෑ විට්ස් එකේ හැබැයි කිසි ගතියක් නෑ .ෆිට් GP5 එකක් එහෙම බලපන්කොඒවගෙ තියන ගතිය මේකෙ නෑහ් ඒත් ඉතිං අරං කෙලෝ ගන්න බැරි හින්දා ව්ට්ස් තමා ගන්න වෙන්නෙහ්
![]()
Me wahana tikak tynwa mage gawa ubata balnna enna plwn nm set krnnam mata pm ekak dala typn
අතේ ලොකු සල්ලියක් නැතුව ලොකු ෆිනෑන්ස් එකක් දාලා නම් ගන්නේ විට්ස් එකක් ගනින්...හදිසියකට ලක්ශ දෙක තුනක් වියදම් කරන්න උනොත් අවුලක් නැත්තම් හයිබ්රිඩ් එකක් ගනින්..හැබැයි 2012 වගේ හයිබ්රිඩ් නම් ගන්න එපා බන්..හේතුව වාහන හොද නැතිකම නෙමෙයි..හොදට පාවිච්චි කරපුවා හොයාගන්න අමාරුයි..මරාලෙකට කරගහන්න තියන ඉඩ වැඩී..2013 වගේ aqua එකක් අවුලක් නෑ..සර්විස් රෙකෝඩ් තියන first owner වගේ එකක් හොයාගන්න පුලුවන් උනොත්..ටොයෝටා ලන්කා දාලා ඉන්ස්පෙක්ශන් එකක් කරපන් ගන්න කලින්..රුපියල් 7500යි යන්නේ..විට්ස් එකක් ගත්තත් අනිවා කම්පැනි දාලා ඉන්ස්පෙක්ශන් කරලා ගනින්.
ලොකු finance එකක් නම් දාන්න idea එකක් නෑ මචන්. තැන්ක්ස් සහෝ. Resell කරද්දි lost ekak වෙනවා නේදඅතේ ලොකු සල්ලියක් නැතුව ලොකු ෆිනෑන්ස් එකක් දාලා නම් ගන්නේ විට්ස් එකක් ගනින්...හදිසියකට ලක්ශ දෙක තුනක් වියදම් කරන්න උනොත් අවුලක් නැත්තම් හයිබ්රිඩ් එකක් ගනින්..හැබැයි 2012 වගේ හයිබ්රිඩ් නම් ගන්න එපා බන්..හේතුව වාහන හොද නැතිකම නෙමෙයි..හොදට පාවිච්චි කරපුවා හොයාගන්න අමාරුයි..මරාලෙකට කරගහන්න තියන ඉඩ වැඩී..2013 වගේ aqua එකක් අවුලක් නෑ..සර්විස් රෙකෝඩ් තියන first owner වගේ එකක් හොයාගන්න පුලුවන් උනොත්..ටොයෝටා ලන්කා දාලා ඉන්ස්පෙක්ශන් එකක් කරපන් ගන්න කලින්..රුපියල් 7500යි යන්නේ..විට්ස් එකක් ගත්තත් අනිවා කම්පැනි දාලා ඉන්ස්පෙක්ශන් කරලා ගනින්.
Vitz mokadda YOM. කොහොම මචං වාහනයHybrid, electric ganna epa nikan wath. Math Vitz ekak gaththe maintenance problem adui lankawata Hari yanne gasoline cars vezel aran unath moko ban nikan risk ganne oya kawuru kiwath thawa tika dawasin vezel unath kunu kollelta thama yanne . Dual clutch cn ekai Hybrid nisa oka market na. Thamange wahane wedak na kiyan na kawuruth. Mama nam electric aran kelogena inne 9lacks kela una 2yrs walin..
Vitz mokadda YOM. කොහොම මචං වාහනය

2016 ekak. 2018 fully loaded front rear led light Arawa mewa serama ekka 42ta mata Aran yanna kiwwa .2016 white keystart eka 36.7ta gaththe . options wedi weddi Leda wedi Anika 2016 look ekata mama asai.basic car ekata same engine monatafa ban 5lacks viyadam karanne.anika mata langa duwanna kellanta penna DRL dagena gannath be pawul karayo ne.
Reconditioned 61k duwala ..wediya duwala na kiyanneth case ban kawuda ban aluthen wahane order karala podi km ganak duwala wikunanne Japan unath Moda na.ehema ewa godak accident cn. Mama ona nam 5k duwai awuruddakata
Thanks machan. Mamath thama ganna wahanayak gena study karanawa machan.GP1 ekee aul tikak thiyanawalu needa
GP5 eka nam hondi kiyanawa
hariyata danne ne eeth
Mona waahanee gaththath
issaral ahawal eka kiyala select karagena hondata study karanna
eg(mathaka vidiyata)
Toyota 121 eke
X, G, limited, <thawa ekak>, ...eewage wenas kam monawada
Diki light / Normal wenas kam
hariyata hondata study karanna
mokada ape kattiya hoo gaala kawalam karanawa
x ekak aran G ekaka samahara dewal add karala G ekak wagee
vikunanawa
Obata Jaya
Thanks bro. 2nd hand gannawanam recommend karanne mona wage YOM da.check karala gaththoth aduwata godak honda used hybrid car ekak ganna puluwan.aa
brand new hybrid gannawata wada 2nd hand loss ekath godak adui.
habai laaba thiyenne maseta 2500km wath city or traffic eke duwanawa nam thama.
naththan petrol only ekak ganna.