වාහනයක් ගන්න උදවු උපකාර

aluthKolla0001

Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    වාහනයක් ගන්න උදවු උපකාර

    මචං, පාවිච්චි කරපු Aqua(2012, 2013) , Honda fit Gp1 වගේ වාහනයක් ගනිද්දී check කරන්න ඕන දේවල් සහ මිල ගනන් ගැන සහ වෙනත් සුදුසු වාහන කියනවාද.
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,541
    5,559
    113
    ඇයි අහන්නේ,එන්නද
    GP1 එකේ පිස්ටන් වල අවුල මේකේ දාලා තිබ්බ නේද
    හදපු එකක් නම් ඕකේ. ඒක FACTORY FAULT එකක්

    ඇක්වා බහිනවනේ ප්‍රයිස් සෑහෙන්න
    ඒනිවේ ඔයාගේ චොයිස් එකක්. තව ටිකක් හොයලා බලන්න ඔයාගේ රික්වයර්මන්ට් එක්ක
    ගුඩ්ලක්
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    GP1 එකේ පිස්ටන් වල අවුල මේකේ දාලා තිබ්බ නේද
    හදපු එකක් නම් ඕකේ. ඒක FACTORY FAULT එකක්

    ඇක්වා බහිනවනේ ප්‍රයිස් සෑහෙන්න
    ඒනිවේ ඔයාගේ චොයිස් එකක්. තව ටිකක් හොයලා බලන්න ඔයාගේ රික්වයර්මන්ට් එක්ක
    ගුඩ්ලක්

    Thanks bro, aqua price බහින්නේ මොකද මචං.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,541
    5,559
    113
    ඇයි අහන්නේ,එන්නද
    හේතුව හයිබ්‍රිඩ් වීම. ලංකාවේ යානතන් ඔව උස්සන් හිටියට ප්‍රියස් එක අනික්වා හිටු කියලා බහිනවා
    මට නම් ග්‍රවුන් ක්ලියරන්ස් අවුල්
    තව මොකක්දෝ නොදන්න සීන් එකක් නිසා අනික් ඒවාට සාපේක්ෂව මේකේ ප්‍රයිස් බලන් ඉද්දි අඩු වෙනවා
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Ai ban Kiriye kochchara discussion giyada hybrid second hand market gana ? :( Search karala balahan karuma walata kara gahnna kalin:growl:

    Petrol engine vehicles thamai Lankawe market danatath. Hybrid Battery cells problem, battery replace cost, diffucult to find brane new battery..... oya tikama athi :lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,626
    113
    Dan battery import karannath ganan wedi wena hinda hybrid kelolama yanawa
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Oya dekema dan prashna godai gp1 eke factory fault ekak nisa premature engine fail wenwa upgraded piston rings danna oneh... aqua 13 wage eewa dan high milage hybrid ganne gedra nikan tyganna neme nh battery packs replace krala hari replace krnna wela... anika abs pump eka.... oya okkomath hari hybrid wahana wala fatigue wenwa wadi e wage hoda gasoline car ekak ekka balapuwama (due to weight reduction and etc)... anika oya repairs okkomath krla wikunandi loss wenww definitely
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    Ai ban Kiriye kochchara discussion giyada hybrid second hand market gana ? :( Search karala balahan karuma walata kara gahnna kalin:growl:

    Petrol engine vehicles thamai Lankawe market danatath. Hybrid Battery cells problem, battery replace cost, diffucult to find brane new battery..... oya tikama athi :lol:

    Ok බං. Vitz eka gena mokada හිතන්නේ
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    Oya dekema dan prashna godai gp1 eke factory fault ekak nisa premature engine fail wenwa upgraded piston rings danna oneh... aqua 13 wage eewa dan high milage hybrid ganne gedra nikan tyganna neme nh battery packs replace krala hari replace krnna wela... anika abs pump eka.... oya okkomath hari hybrid wahana wala fatigue wenwa wadi e wage hoda gasoline car ekak ekka balapuwama (due to weight reduction and etc)... anika oya repairs okkomath krla wikunandi loss wenww definitely
    Thanks machan. Oya price range eke recommend karanna puluwan wena wahana monawada
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    second hand hybrid ganna epa. normal patrol ekak ganin fuel economy eka ona nam podi car ekak ganin. hybrid gannawa kiyanne godak welawata kalin eka patta gahala leda dena kaleta wikunanne.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    Ok බං. Vitz eka gena mokada හිතන්නේ

    විට්ස් තමා බං ඔය ප්‍රයිස් රේන්ජ් එකේ ගන්න තියන මාකට් තියන වාහනේ .කියන්න කිසි අවුලකුත් නෑ විට්ස් එකේ හැබැයි කිසි ගතියක් නෑ .ෆිට් GP5 එකක් එහෙම බලපන්කො :love:ඒවගෙ තියන ගතිය මේකෙ නෑහ් ඒත් ඉතිං අරං කෙලෝ ගන්න බැරි හින්දා ව්ට්ස් තමා ගන්න වෙන්නෙහ්:(